Unable to Visit Elakiri.com

gosmart

Member
Oct 24, 2010
568
174
0
මචන්ලා,
මට දැන් සතියක විතර ඉඳලා elakiri site1ta එන්න බෑනේ.දැන් ලොග් වුනෙත් proxy 1කින්. කරන්න පුළුවන් දන්නා දේවල් ඔක්කොමත් කළා.ඒත් හරි යන්නේ නෑ.

Could not locate remote server කියලා එනවා.

කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නව නම් මේක හදා ගන්න හැටි කියන්නකෝ.
දන්නේ නැත්නම් BUMP1k හරි දාගෙන යන්න. ලොකු උදව්වක්...
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Connection එක Etisalat මචං..
    මම දැක්කා තව කවුරු හරි එටිසෙලාට් පාවිච්චි කරන කෙනෙක් මේ එලකිරි එකට එන්න බෑ කියලා දාලා තිබ්බා........
    හරියටම හේතුවක් කියන්න දන්නේ නෑ..............

    BUMP
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Etisalat wala Elakiri load wenne nathi prashnayak tiyanawa me dawas wala
    un ta call ekak deela kiyanna :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං,
    මේකේ තියෙන්නේ ස්වර්ණමාලි සෑ වන්දනා ගැන නේ මචං...
    උඹට වැරදිලා වෙන්න ඇති...
    anyway thanks machan :)
    මොකක් කිව්ව ?? :baffled:
    මෙන්න පෝස්ට් එකම :
    හරි, එහෙනං මෙහෙම කරලා බලපං.
    මෙන්න මේ file එක ඉස්සෙල්ලාම read only කියලා තියන එක අහක් කරන්න :
    windows\system32\drivers\etc\hosts

    ඊට පස්සෙ ඒක notepad එකෙන් open කරන්න. ඒකෙ අගටම මේ පේලිය දාන්න :
    Code:
    173.245.60.43    www.elakiri.com
    ඔතන ip එකයි domain name එකයි අතර space අරගන්නෙ TAB key එකෙන්.
    දැං ඔය file එක save කරලා EK ලොග් වෙන්න බලන්න.
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මොකක් කිව්ව ?? :baffled:
    මෙන්න පෝස්ට් එකම :

    අඩෝ මචං, වැඩේ ගොඩ...!!!!!
    උඹ නම් දෙය්යෙක්...
    දැන් මම ලොග් වුනේ normal විදියට
    thank you very much machan..!!!
    REP +++
    :) :) :)