Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Unbelievable and Amazing Things in the world
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න කට්ටියටම බලන්න ලෝකෙ තියන අරුම පුදුම දේවල් ටිකක් අරගෙන ආවා...

හොදයි නම් සලකලා අදහසකුත් දීලා යන්ඩෝ...

නවසීලන්තයේ ගොවිපලක ඉදිකරල තියන Horizons කියන මේ නිර්මාණය බැලූ බැල්මට කාටූන් චිත්‍රයක් කියලයි හිතෙන්නෙ...නමුත් එහෙම නෑ. මේ අමුතු නිර්මාණය සම්පූර්ණයෙන් යකඩ භාවිතා කරල කරල තියෙන්නෙ Neil Dawson මූර්ති ශිල්පියා විසින් 1994 අවුරුද්දේ කියලයි ආරංචිය..

මේ ඡායාරූපයේ ඉන්නේ ඇමෙරිකාවේ ජනප්‍රියම වලහා කිව්වොත් නිවැරදි. මෙයාගේ නම බෘටස් (Brutus) ගොඩක් වෙළඳ දැන්වීම් වල වගේම රූපවාහිනී වැඩසටහන්වල නිතර පෙනී සිටින Brutusගේ හිමිකාරයා වෙන්නෙ කේසී ඇන්ඩර්සන් කියන විද්‍යාඥයයි. මෙයා ඉපදිලා තියෙන්නෙ 2002 අවුරුද්දේ මේ බෘටස් සහ ඇන්ඩර්සන් දෙන්නා අඹ යාළුවෝ කියලයි ආරංචිය. ඒක කොච්චරද කියනවා නම් ඇන්ඩර්සන්ගේ විවාහය දවසේ දෙවැනි මනමාලයා වෙලා තියෙන්නෙත් බෘටස් ලු...

මේ ඡායාරූපය එම අවස්ථාවේ ගත්ත එකක් කියලයි කියන්නෙ...

මෙන්න මේකත් පට්ට නිර්මාණයක්, මේක තියෙන්නෙ එංගලන්තයේ Hampstead Heath කියන උද්‍යානයේ. උසින් මීටර් 9ක් පමණ වෙන මෙම මේසය සහ පුටුව යකඩින් සැකිල්ල නිර්මාණය කරල අවසානයේ දැව නිමාවක් අරගෙන තියනවා. මේ නිර්මාණයේ ගෞරවය හිමිවෙන්න ඕනෙ ඉතාලි ජාතික නිර්මාණකරුවෙක් වන Giancarlo Neri හටයි.. ඔහු මෙම නිර්මාණය 2005 අවුරුද්දෙ වැඩ අවසන් කරල ප්‍රදර්ශනය කරල තියනවා.

මේ LINK එක ක්ල්ක් කරල බලන්න...

මෙන්න මේකත් පට්ටම සීන් එකක්,

අපි කවුරුත් දන්න ගූගල් මැප් එක මැපින් කරන අවස්ථාවක අහම්බෙන් ලැබුන සිදුවීමක් තමයි මේ. එනම් නෙදර්ලන්තයේ Koningin Beatrix කියන උද්‍යානයේ විලක් අසල යම් දෙයක් ඇදගෙන යන දර්ශනයක් තියන මේ කොටස සෑහෙන ආන්දෝලනයක් වෙලා තිබුනා. අදටත් ගූග්ල් මැප් වලින් මේ උද්‍යානයේ ඇවිදින අයට මේ සිද්ධිය බලාගන්න පුළුවන්...ගොඩක් අය කියන්නෙ මේ මලසිරුරක් ඇදගෙන යන මනුස්සයෙක් කියලයි.

RePost නම් සොරි වෙන්න ඕනෙ... විස්තර වල වෙනසක් හරි මීට වඩා තොරතුරු තියනවානම් කමෙන්ට් කරන්ඩෝ..

[QUOTE="Uthmaxer, post: 17815374, member: 36073"] [SIZE="4"][COLOR="Blue"][B][SIZE="5"]මෙන්න කට්ටියටම බලන්න ලෝකෙ තියන අරුම පුදුම දේවල් ටිකක් අරගෙන ආවා...[/SIZE][/B][/COLOR] [COLOR="Red"][SIZE="5"][B]හොදයි නම් සලකලා අදහසකුත් දීලා යන්ඩෝ...[/B]:D:D:yes::yes::yes:[/SIZE][/COLOR] [IMG]https://twistedsifter.files.wordpress.com/2012/07/neil-dawson-horizons-sculpture-gibbs-farm-3.jpg[/IMG] නවසීලන්තයේ ගොවිපලක ඉදිකරල තියන [B]Horizons [/B]කියන මේ නිර්මාණය බැලූ බැල්මට කාටූන් චිත්‍රයක් කියලයි හිතෙන්නෙ...නමුත් එහෙම නෑ. මේ අමුතු නිර්මාණය සම්පූර්ණයෙන් යකඩ භාවිතා කරල කරල තියෙන්නෙ Neil Dawson මූර්ති ශිල්පියා විසින් 1994 අවුරුද්දේ කියලයි ආරංචිය.. [IMG]http://i.dailymail.co.uk/i/pix/2009/04/28/article-1174259-04B0348F000005DC-635_634x456.jpg[/IMG] මේ ඡායාරූපයේ ඉන්නේ ඇමෙරිකාවේ ජනප්‍රියම වලහා කිව්වොත් නිවැරදි. මෙයාගේ නම බෘටස් ([B]Brutus[/B]) ගොඩක් වෙළඳ දැන්වීම් වල වගේම රූපවාහිනී වැඩසටහන්වල නිතර පෙනී සිටින Brutusගේ හිමිකාරයා වෙන්නෙ [B]කේසී ඇන්ඩර්සන්[/B] කියන විද්‍යාඥයයි. මෙයා ඉපදිලා තියෙන්නෙ 2002 අවුරුද්දේ මේ බෘටස් සහ ඇන්ඩර්සන් දෙන්නා අඹ යාළුවෝ කියලයි ආරංචිය. ඒක කොච්චරද කියනවා නම් ඇන්ඩර්සන්ගේ විවාහය දවසේ දෙවැනි මනමාලයා වෙලා තියෙන්නෙත් බෘටස් ලු... මේ ඡායාරූපය එම අවස්ථාවේ ගත්ත එකක් කියලයි කියන්නෙ... [IMG]http://bloomdesign.typepad.com/.a/6a00e54ef40d5a8833010536378442970c-pi[/IMG] මෙන්න මේකත් පට්ට නිර්මාණයක්, මේක තියෙන්නෙ එංගලන්තයේ [B]Hampstead Heath[/B] කියන උද්‍යානයේ. උසින් මීටර් 9ක් පමණ වෙන මෙම මේසය සහ පුටුව යකඩින් සැකිල්ල නිර්මාණය කරල අවසානයේ දැව නිමාවක් අරගෙන තියනවා. මේ නිර්මාණයේ ගෞරවය හිමිවෙන්න ඕනෙ ඉතාලි ජාතික නිර්මාණකරුවෙක් වන[B] Giancarlo Neri [/B]හටයි.. ඔහු මෙම නිර්මාණය 2005 අවුරුද්දෙ වැඩ අවසන් කරල ප්‍රදර්ශනය කරල තියනවා. [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=57741&stc=1&d=1422546461[/IMG] [URL="https://www.google.co.in/maps?t=h&ll=52.3765473,5.1983396&spn=0.0002248,0.0004911&output=classic&dg=ntvo"]මේ LINK එක ක්ල්ක් කරල බලන්න...[/URL] මෙන්න මේකත් පට්ටම සීන් එකක්, අපි කවුරුත් දන්න ගූගල් මැප් එක මැපින් කරන අවස්ථාවක අහම්බෙන් ලැබුන සිදුවීමක් තමයි මේ. එනම් නෙදර්ලන්තයේ[B] Koningin Beatrix [/B]කියන උද්‍යානයේ විලක් අසල යම් දෙයක් ඇදගෙන යන දර්ශනයක් තියන මේ කොටස සෑහෙන ආන්දෝලනයක් වෙලා තිබුනා. අදටත් ගූග්ල් මැප් වලින් මේ උද්‍යානයේ ඇවිදින අයට මේ සිද්ධිය බලාගන්න පුළුවන්...ගොඩක් අය කියන්නෙ මේ මලසිරුරක් ඇදගෙන යන මනුස්සයෙක් කියලයි. :P:P [/SIZE] [SIZE="5"][COLOR="Red"][B]RePost නම් සොරි වෙන්න ඕනෙ... විස්තර වල වෙනසක් හරි මීට වඩා තොරතුරු තියනවානම් කමෙන්ට් කරන්ඩෝ..[/B][/COLOR][/SIZE] :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom