මේ තියන්නේ චීනයේ Huashan කියන කන්ද මුදුනේ තියන ට්ට් හවුස් එකක්. මේක පිහිටල තියන්නේ මුහුදු මට්ටමේ ඉදලා අඩි 7,087 උඩින්, Huayin කියන නගරෙට කිලොමීටර් 120ක් දුරින් තමා තියන්නේ. මෙතන තේ බොන්න යනවනම් යන්න වෙන පාර කොහොමද කියලා බලන්නකෝ :P