Unbelievable - Motorcyclist Survives After Brutal accident

your_love

Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,088
    113
    T ahike..Superman wenna yanawa eka.. yako u marennamane enne.. Podakwath slow karannewath na
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,651
    838
    113
    Hamilton, NZ
    තුවාල නෙවි එක පාර නැගිට්ටට බේරුනා කියන්න බැ. අදුරන එකෙක් නැති වෙලා තියනවා බයික් ඇක්සිඩන්ට් එකකින් ඇග ඇතුලෙන් තුවාලා වෙලා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,527
    113
    wow.ඔලුව වැදුනේ නැහැ.ඒත් සෑහෙන්න damage එකක් වෙන්න ඇති.
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    happuna gaman tikak wela yanakam inna puluwan. math accident una oa wagema. 70Kmph gihin nawaththala thibba car ekaka pitipasse happuwa. bike eka udin gihin watunalu kiwa kattiya. man udin gihin hariyatama para madata wetune... man e welawema nagitala paren ainata avith bimin idagaththa. aya nagitinna bari una tika welawakin :no::no: sathiyak adata wela hitiya. davas dekak mulu agama kakkumai. kotinma kiwoth ehata mehata harennawath baha. kakula damage. hoda wenna masa 3k giya.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ȜMA X;21135836 said:
    තුවාල නෙවි එක පාර නැගිට්ටට බේරුනා කියන්න බැ. අදුරන එකෙක් නැති වෙලා තියනවා බයික් ඇක්සිඩන්ට් එකකින් ඇග ඇතුලෙන් තුවාලා වෙලා.

    ම්... උඹ කොහෙද? ගිරිඋල්ල පැත්තෙද
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ȜMA X;21135836 said:
    තුවාල නෙවි එක පාර නැගිට්ටට බේරුනා කියන්න බැ. අදුරන එකෙක් නැති වෙලා තියනවා බයික් ඇක්සිඩන්ට් එකකින් ඇග ඇතුලෙන් තුවාලා වෙලා.

    Yep
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔහොම නැගිට්ටට ජීවත් උනාද කියලා කියන්න බෑ. මගේ යාලුවෙල් ඔහොම හැප්පිලා (තාප්පයක් කුඩුවෙන්න බයික් එක වැදිලා) එත් මු නැගිට්ටා ඒ එක්කම ආපහු වැටුනා. මැරිලමයි වැටුනේ :(:(