Uncharted (2022) G-Drive Direct Downlaod

HmNRazor

Well-known member
  • 720P (x265) Title: 720p.10bit.WEBRip.6CH.x265 Size: 833.83 MB Encoder: PSArips
    1080P (x265) Title: 1080p.10bit.WEBRip.6CH.x265 Size: 1.58 GB Encoder: PSArips

    Story: Street-smart Nathan Drake is recruited by seasoned treasure hunter Victor “Sully” Sullivan to recover a fortune amassed by Ferdinand Magellan, and lost 500 years ago by the House of Moncada.
     
    HmNRazor

    Well-known member
  • National Treasure wage seen ekak neh
    Sonyලාගේ PlayStation ගේම් (series) එකක් ඕක, ඔය උඩින් බැටා දාලා තියන වීඩියෝ එක බලපන්,over hyped නලුවෝ දාලා ෆිලුම කෑව කියලා තමා ගොඩක් උන් කියන්නෙ, හැබැයි බලන්න පුලුවන් මට්ටමේ තියනවා ඉතින් :yes:

    ඕ.......යේ බ්‍රදර් 🥴 (y)
    අතිම් චාටාර්........ ඕ යේ 🥴
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Sonyලාගේ PlayStation ගේම් (series) එකක් ඕක, ඔය උඩින් බැටා දාලා තියන වීඩියෝ එක බලපන්,over hyped නලුවෝ දාලා ෆිලුම කෑව කියලා තමා ගොඩක් උන් කියන්නෙ, හැබැයි බලන්න පුලුවන් මට්ටමේ තියනවා ඉතින් :yes:

    අතිම් චාටාර්........ ඕ යේ 🥴
    හප්පට මම බාගෙනත් ඉවරයි. මොකෝ කියන්නේ බලන්න එපා ද?
     
    HmNRazor

    Well-known member
  • හප්පට මම බාගෙනත් ඉවරයි. මොකෝ කියන්නේ බලන්න එපා ද?
    බලපන් බම්!! එහෙම එක එකා කිව්වා කියලා ෆිලුම් නොබලා ඉන්නද??? එහෙම උනොත් ඔක්කොම ෆිලුම් නොබලා ඉන්න වෙන්නෙ අරූ හොඳ නෑ මූ හොඳ නෑ කිව්වා කියලා. කොටින්ම අලුත් බැට් මෑන් මම බලන්නෙ නෑ කියලා හිටියේ අර පැටින්සන් පකයා නිසා, ඒ උනාට බාලා තියෙන්නෙ, වෙලාවක් හම්බුනාම බලන්න ඔනි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බලපන් බම්!! එහෙම එක එකා කිව්වා කියලා ෆිලුම් නොබලා ඉන්නද??? එහෙම උනොත් ඔක්කොම ෆිලුම් නොබලා ඉන්න වෙන්නෙ අරූ හොඳ නෑ මූ හොඳ නෑ කිව්වා කියලා. කොටින්ම අලුත් බැට් මෑන් මම බලන්නෙ නෑ කියලා හිටියේ අර පැටින්සන් පකයා නිසා, ඒ උනාට බාලා තියෙන්නෙ, වෙලාවක් හම්බුනාම බලන්න ඔනි.
    Eka nam aththa. math bawoth balanawa. heads up ekak gaththe mu balala nisa
     
    • Haha
    Reactions: nidarsha91

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒකනේ ඒකනේ!!! කාරි නෑ කාරි නෑ ෆිලුමක් බලලා ශැපේ ඉනටකො එහෙනම් ඈ!! ඕ යේඒ....... 🥴
    මම වැඩ කරන්නේ ෆිල්ම් එකක් හො දොකියුමන්ට්‍රි එකක් දාගෙන අනික් පැත්තේ මොනිටර් එකේ. දවසට කොමත් 3 ක් වත් ඕනේ අදින්න.