Uncommon Passive Income ටිකක්...

ShadowKing

Active member
  • Nov 14, 2022
    62
    131
    33
    Cryptocurrency investing
    ඔව් ඔව්, වැඩියෙන්ම ඉන්නෙ binance futures කරන්න ගිහින් පුපෙන් ගිය උන්. මෙහෙමයි crypto market එකේ Bitcoin ඇරුනම තව ඕනේ තරම් Coin, token තියෙනව වගේම leverage trading ඇරුනම තව ඕනේ තරම් earn කරන්න විදි තියෙනව. උදාහරණ විදිහට spot trading, staking, play to earn games, farming etc. මම මෙතන කියන්න හැදුවෙ spot trading ගැන. Crypto spot market එකේ alt coin එකක් 1-10% වගෙ යන එක සාමාන්‍ය දෙයක්. අපිට තියෙන්නෙ හරියට entry, exit point ගැන ඉගෙන ගන්න. පොඩ්ඩක් හිතන්න ඔයා 1000$ වගේ invest කරල trade කරා කියල. 1% කියන්නෙත් 10$. වැඩෙට බහින්න කලින් හැබයි හොඳ දැනුමක් ඔනේ. ලන්කාවෙ ගොඩක් අය දවසෙන් කෝටිපතියො වෙන්න තමයි කොහෙන් හරි හොරෙක්ගෙන් කෝස් කෑල්ලක් කරල එන්නෙ. එයලා කෙලින්ම බහින්නෙ ලොකු profit ගන්න leverage trading වලට ඉතින් අන්තිමට පුපෙන් යනව. සාමාන්‍යයෙන් පොඩි ගානක් target කරල කරන කෙනෙක්ට හෙමින් යන්න පුලුවන්.

    Camping site rent
    Camping බඩු rent කරන වැඩෙට මම පෞද්ගලිකව ආස නෑ මහ කරදර වැඩක්. දන්නවනෙ ලංකාවේ අයගෙ හැටි. හොඳ view එකක් පේන කන්දක් වගේ පැත්තක අඩුවට ඉඩම් කෑල්ලක් සෙට් කරගත්ත්නම් camping කරන අයට rent එකට දෙන්න පුලුවන්. හැබයි ඉතින් හොඳ marketing පාරක් දෙන්න වෙනව තැන ගැන.

    Cafe
    මෙකනම් අපි ඔනේ තරම් fb එකේ කෙල්ලො දාන photo වල දැකල තියෙනවනෙ. මේවගේ ඇති දෙයක් නෑ ගනන් වැඩි එක විතරයි. Cafe වලට ආකර්ෂණය එන්නෙ interior design එකෙන්. ඉතින් පට්ට interior එකක් දාල, කෙල්ලොන්ට photos ගන්න එහෙම හොඳ area එකක් දාල, marketing එකක් දෙන්න පුලුවන් නම් පට්ට.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    මම කිව්වා විදිහට දවස් ගාන අදාල නැහැ. තියෙන data වලින් කරලා පෙන්නන්න.
    ඇයි දවස් ගාන අදාල නෑ කියන්නෙ? දවස ගානෙ තමයි generate වෙන්නෙ. ඔය ගාන හැදුව වැරදිනෙ ඒක පිලිගන්න.
    අනික ඔයාගේ ගාන එන්නේ 22KW system එකකට. ඔයාලා 20KW එකක් හයි කරනකොට නිකන් 2KW දෙනවද? සිරානේ. මේක කලින් දැනන් හිටියනම් ඔයාට කියලා කර ගන්නවා මගේ setup එකත්.
    මෙතනත් ඔයාගෙ අවබෝධය වැරදි.. system වල සයිස් එක 5kW සහ 20kW යන්නෙ.. ඔය වැඩියෙන් දාන්නෙ DC loss එක අවම කරගන්නයි. Inverter එකෙන් 20kW වලට වඩා වත් 5kW එකකින් ඊට වඩා වත් generate වෙන්නෙ නෑ..

    අපි නම් DC වැඩිපුර load කරල loss එක අඩු කරගෙන තමයි system එකක් install කරල දෙන්නෙ.. සාමාන්‍යයෙන් 21kW වගේ කොහොමත් දෙනව. Customer දැනුවත් කරල සහ එයාගෙ කැමැත්ත අනුව 22kW උනත් පැනල් කැපසිටි එකකින් install කරන්න පුලුවන්. එහෙම අහල කරන්නෙ පැනල් ප්‍රමානය වැඩි වෙනකොට මිල ටිකක් වැඩි වෙන නිසා. මොකද නැති නම් competitive market එකක අපේ මිල වැඩියෙන් පෙනෙන නිසා..

    අපරාදෙ ඔයා කලින් දැනන් ඉදල නෑනෙ.. ඕකයි generation අඩු ඔයාගෙ..

    ඔයාගෙ system දෙකේ generation එකේ screen shot එකක් දාන්නකො බලන්න. මම නම් උඩින් දැම්ම..
     
    • Like
    Reactions: scorpion MW

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Solar Energy System

    වහලයක් නෑ නම් rented roof එකකට agreement එකක් ගැහුවා.. CEB clearance වලට apply කළා.. loan එකක් දැම්ම..
    System එක install කළා.. එකදිගට අවුරුදු 20ක් යනකන් සල්ලි ලැබෙනවා.. උපරිම අවුරුදු 4-5 න් ලෝන් එක ඉවරයි

    20kW - 40kW System is highly recommended
    oya kiyanatharan salli welawata hambenawada
     
    • Haha
    Reactions: EVC

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ඕකනෙ ඉතින් ගනන් හදන්න ත් කියල දෙන්න වෙනවනෙ..

    මෙතන දවස් 3ක data නෑ..(wifi connect වෙලා නැතුව තිබිල) ඔතන තියෙන්නෙ දවස් 22ක generation එක..

    423.6 / 22 = 19.23 දවසක generation එක
    19.23 * 4 = 76.92
    5.5කට සාපෙක්ශව 20 system එකකින් දවසට ලැබෙන generation එක
    76.92 * 30 = 2307.6 kWh
    මාසෙක generation එක.

    අනිත් එක 2300 - 2600 කියන්නෙ annually generation එකේ avarage එක. වහින මාස වල generation එක අඩුයි. එක දිගට පායද්දි වැඩි..

    දැන් තේරුනාද?
    සොලර් පැනල් එකක වොට් ගණන සහ පැනල් ගණන?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සොලර් පැනල් එකක වොට් ගණන සහ පැනල් ගණන?
    උබට සෝලාර් වලින් ඩේලි ඔන වොට් ගාන 4 න් බෙදල ඒකට තව 500 හෝ 1000 ක් ඒකතු කරපන්. අනිවා එතකොට කැපැසිටි වැඩි නිසා යුනිට් ගාන සෝලාර් වලින් ගන්න පුලුවන් ( ෆුල් ඔෆ් ග්‍රිඩ් යනව නම්)

    Ex:- unit 10 k ubata ona nam ( 10000watt)

    Sun time 4 Hrs kiyala ganne = 10000/4

    Total solar panels required = 2500watt

    500 watt panel nam 5 k ona but mama kiwwa wage 7 k dapan = 3500 watt
     
    හරියටම හරි මචෝ 1000W සොලර් පැනේල්ස් වලින් දවසට unit 3 ජෙනේරටේ වෙනවා. එක තමා මගේ අත්දැකීමත් .

    එතකොට මාසෙට unit 2500 ගන්න 500w පැනෙල්ස් 55 ඕනෙද?
    ------ Post added on Oct 26, 2023 at 1:52 PM
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හරියටම හරි මචෝ 1000W සොලර් පැනේල්ස් වලින් දවසට unit 3 ජෙනේරටේ වෙනවා. එක තමා මගේ අත්දැකීමත් .

    එතකොට මාසෙට unit 2500 ගන්න 500w පැනෙල්ස් 55 ඕනෙද?
    ------ Post added on Oct 26, 2023 at 1:52 PM
    Monthly unit 2500 😮
    545w panels nam 40 wage

    oya wage loku project ekak nam Grid tide thami. backup ekata podi battery ekak daganna
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    oya kiyanatharan salli welawata hambenawada
    ne sehenata delay wela thiyanawa pahugiya tike.. 6 month wenakan delay wela bulk payment walin eka lebuna aya innawa..

    සොලර් පැනල් එකක වොට් ගණන සහ පැනල් ගණන?
    methana 550W panel 10k
    ------ Post added on Oct 26, 2023 at 2:36 PM

    එතකොට මාසෙට unit 2500 ගන්න 500w පැනෙල්ස් 55 ඕනෙද?
    echchara danna bene 3 phase 30 A ekakata.. uparima 40k wage tamai danne..
    ------ Post added on Oct 26, 2023 at 2:38 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    හරියටම හරි මචෝ 1000W සොලර් පැනේල්ස් වලින් දවසට unit 3 ජෙනේරටේ වෙනවා. එක තමා මගේ අත්දැකීමත් .

    ඇත්තටම ඔහොම බලල හරියටම හොයන්න අමාරුයි.. Annually total generation එකෙන් average එක ගන්න එක තමයි සාර්ථකම..
    මොකද වහිනකොට generation හිතනවට වඩ අඩුයි .. පායනවා නම් වැඩි..

    දැන් මේ අද දවසේ මේ වෙද්දී generation එක.. ඔයාගේ calculation එකට අනුව අද එන්න ඕනේ 16.5නේ? (5.5kW DC) දැනටම 21.6ක් තියනවා ඔන්න.

    WhatsApp Image 2023-10-26 at 14.45.40.jpeg
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    Solar Energy System

    වහලයක් නෑ නම් rented roof එකකට agreement එකක් ගැහුවා.. CEB clearance වලට apply කළා.. loan එකක් දැම්ම..
    System එක install කළා.. එකදිගට අවුරුදු 20ක් යනකන් සල්ලි ලැබෙනවා.. උපරිම අවුරුදු 4-5 න් ලෝන් එක ඉවරයි

    20kW - 40kW System is highly recommended
    meka gana poddak details kiyahan machan
     
    • Like
    Reactions: scorpion MW

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    meka gana poddak details kiyahan machan
    Solar energy system වලට බැංකු ලෝන් දෙනව. ලෝන් එකකින් full investment එක කවර් කරගන්න පුලුවන්.

    Ongrid system වල generation එකට CEB / LECO එකෙන් ගෙවනව. Fixed rate එක unit එකකට 37යි. Variable rate එක 48.89 ( මාස 3න් 3න් වෙනස් වෙනව මේක)

    අවුරුදු 20ක agreement එකකින් තමයි මේ ගෙවම වෙන්නෙ.

    සමාන්‍යයෙන් loan එකකින් යද්දි අවුරුදු 4-5ක් යද්දි investment එක cover වෙනව.

    Monthly generation එක loan එක ගෙවාගෙන යන්න හොදටම ප්‍රමාණවත්.
     
    issellama katha karanna one bank ekak ekkada monawada bank thiyenne hoda
     
    • Like
    Reactions: scorpion MW

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    issellama katha karanna one bank ekak ekkada monawada bank thiyenne hoda
    Loan එකකට යනව නම් , bank එකකට කතා කරල බලන්න. ඕනෙ කරන documents ටිකක් තියනව.

    දැනට sampath bank loan rate අඩුයි..

    HNB , Commercial ඊටත් අඩුයි.. මේ දෙකේම බලන්න.