underrated movies

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    Upgrade(2018) - fight සුපිරි
    Raid 1 & 2 - better than Hollywood garbage

    අත දරුවෙක් මැරෙන scene එකක් තියනවා නෙ negligence හින්ද

    ෆිල්ම් එක සුපිරි

    කතාව ටිකක් depressing ඉතින්
    ඔව් බඩගින්නෙම මැරෙන සින් එකක් තියනව. එත් ෆිල්ම් එක නියමයි.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    Marty Supreme (2025)
    Table tennis player kenek gana kathavak, sports type ewwa balanava nam meka maru. Honda plot ekak thiyenava, saahena wenas vidihaka movie ekak.