Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
underworld stories
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාතාලයේ තිබුණ ගිනිදැල් බොහොමයක් දැනටමත් නිවී ගොස් අවසන්. අදුරු අතීතය ලෙස නැවත හැරී බැලුවහොත්

බොහෝ දෙනෙකුට අමතක වී ඇති චරිතයක් ලෙස ධම්මික අමරසිංහ හැදින්විය හැක.එහෙත් ඔහු එසේ මකා දැමිය නොහැක.

එයට හේතුව ලංකාවේ පාතාලයේ බිහි වූ කුරිරුම පාතාල නායකයා ඔහු බැවිනි.එමෙන්ම ඔහු පසුපස පාතාලයේ

සැගවුණු අතීතයන් රැසක මතකයන් පවතින බැවිනි.මෙම ලිපිය ඔහුට ප්රශස්ථියක් නොවේ.එහෙත් අදුරු අතිතීයක ආවර්ජනයකි.

උස්ලියනගේ රුවන් ධම්මික පෙරේරා හෙවත් ධම්මික අමරසිංහ යනු ශ්‍රි ලංකාවේ පැවැති එකම ප්‍රබල අපරාධ පවුල ලෙස

හැදින්විය හැකි අමරසිංහ අපරාධ පවුලේ අන්තිම පුරුකයි . දරුණුතම සාමාජිකයාත් ඔහු බව තතු දන්නා අයගෙ විශ්වාසයයි.

නොයෙල් අමරසිංහ යනු ධම්මික අමරසිංහගේ මාමා කෙනෙකි. 1960 දශකයේදී ශ්‍රි ලංකාවේ පාතාලය යන්නට අත්තිවාරම

දැමිමට නොයෙල් සමත් වී තිබෙනවා. පසු කලෙක පාතාල ලොව ගෝඩ්ෆාදර් ලෙස හැදින්වූ නාවල නිහාල්

එකල ඔහුගෙ සමීප මිතුරෙක්. 1979දී නොයෙල් සිරගත වන්නේ මිනීමැරුම් චෝදනා මත වරදකරු බවට ඔප්පු වීමෙන්.

නොයෙල්ගේ කඩා වැටීම අරඹේවෙල දොන් උපාලි රන්ජිත් හෙවත් සොත්ති උපාලි නම් තැනැත්තාට පාතාල ලොව

හිණිපෙත්තට නැගීමට මග පාදා දෙන්නේ මේ අතරතුරයි. 80 , 90 දශකවලදී සොත්ති උපාලි , ගෝනවල සුනිල් හා චින්තක අමරසිංහ

නැමති පාතාලයේ කෙරුමන් එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රබලයින් අතින් පෝෂණය වෙද්දි බැද්දෙගානේ සංජීව

නම් අයෙක් පාතාලයට තල්ලු කිරීමට තවත් දේශපාලන පක්ෂයකට හැකි විය.ඔවුන් පත්තර වල මුල් පිටුවල වැජබෙද්දී

නාවල නිහාල් , කලු අජිත් , කඩුවෙල වසන්ත , කුඩු නූර් , අම්බිගා , ක්‍රිස්ටෝපර් වැනි චරිත නිහඩවම පාතාලයෙ රජ කරමින් සිටියේය.

චින්තක අමරසිංහ හා සොත්ති උපාලි සමග ආරවුලක් පැවතියේය.ඒ බලය සම්බන්ධයෙනි. එකල සොත්ති උපාලිගේ

බලය කෙතරම්ද වීද යත් පොලිස් නිලධාරීන් පවා ඔහු ඇමතුවේ " සර් " ලෙසය. චින්තක කෑදර වුයේ එයටය.

ගෝනවල සුනිල් දැන් නිහඩ වී ඇති බව දන්නා චින්තක , සොත්ති උපාලි පරලොව යැව්වහොත් දේශපාලන පාතාලයේ

රජු තමන් බව දැන සිටියේය. නාවල නිහාල හට අභියෝග කිරීමට චින්තකට කිසිවිටකත් අවශ්‍ය වුයේ නැත.

1993 මාර්තු මාසයේ චින්තක අතින්ම මාලු නිහාල හා චීනා නැමති සොත්ති උපාලිගේ ප්‍රබල සහායකයින්

මැරුම් කන්නේ එහි ප්‍රතිපලයක් ලෙසිනි.කෝපයට වියරු වැටී සිටි සොත්ති උපාලි එහි පලිය ගැනීමට මග බලා සිටියේය.

චින්තක 1996දී තොටලගදී මැරුම් කන්නේ කලු අජිත්ගෙ කල්ලිය මගිනි.

චින්තකගේ මරණයෙන් පසු ඔහුගේ සොහොයුරා ධම්මික අමරසිංහ හට වේදනාවත් බියත් දැනෙන්නට විය.

සොහොයුරගෙ මිය යාම දුකක් ලෙසත් , සොහොයුරා විසින් මෙහෙයවූ අපරාධ කිහිපයකටම දායක වී තිබීම

ඊලගට මැරුම් කන්නෙ තමා බවත් යන හැගීම බියක් ලෙසත් ඔහුගෙ මනස තුල දෝංකාර දුන්නේය.

එයට විසදුම ලෙස ඔහු සතු වුයේ තම සොහොයුරා මැරු අයගෙන් පලි ගැනීමයි.එහෙත් ධම්මික තවමත්

මෙම අපරාධ ලොවට කෝඩුකාරයෙකි. පාතාල ලොවෙහි කෙරුමන් වූ ඔහුගේ නෑදෑයන් අතරින්

15ක් පමණ දැනටමත් පාතාල ලොවට තමන්ගේ ජීවිත බිලිදී ඇති බවද ඔහු දනී.ධම්මිකගේ මව තම පුතුට

පාතාල ලෝකයේ හරඹ පෑමට ආශිර්වාද කරන්නේ මේ අතරතුරදීය.ඇයගේ මග පෙන්වීම යටතේ ධම්මික තම

පාතාල කල්ලිය ඇති කර ගනී. එහි ප්‍රබල සාමාජිකයන් ලෙස මොරොටු සමන්, ගලා, පියරත්න ,

ලංකා, ජැක්පොට් චමින්ද , පොඩි චමින්ද , ඩයස් , මෙතනල් අමරසිංහ ක්‍රිස්ටෝපර් , චාමර

හා සංජීව හැදින්විය හැක. බඩා මහින්ද නැමැති පාතාල මැරවරයාද ධම්මිකගේ සමීප මිතුරෙකු වූ අතර එකල

කොලඹ විසූ ධන කුවේරයෙකු මෙන්ම දෙශපාලන සම්බන්ධතා තිබු ප්රබලයෙකුගෙ දකුණු අත

බවට පත් වීමට ධම්මිකට හැකිවේ.

1998දී කලු අජිත්, අනුර චුට්ටි , වික්ටර් වැනි පාතාල ලොව නම ගිය මැරයින් ධම්මික අතින් මැරුම් කන්නේය.

ධම්මික චුට්ටිගේ ඔලුව කපා වෙන් කල බව පසු කලෙක බඩා මහින්ද සිදු කල පාපොච්චාරණයක පැවසේ .

ඔහු සොත්ති උපාලි ඝාතනයට සැලසුම් නිකුත් කර සිටියත් කඩුවෙල වසන්තගේ සොහොයුරු රජා අතින් සොත්ති උපාලි

ඝාතනය වන්නේ 1998 දෙසැම්බර් මසය. පසු කලෙක කඩුවෙල වසන්තද කරාටේ ධම්මික නම්

මැරවරයා අතින් ඝාතනය වෙයි.ධම්මික දේශපාලන විරසක අතහැර දමා බැද්දගානේ සංජීව සමග දැඩි

මිතුරකමක් ඇති කරගන්නේ මේ අතරතුරදීය. සංජීව තමාට විශ්වාසවන්ත බව ධම්මික නිතර පැවසුවේය.

ඒ හේතුවෙන් බොහෝ විට පිටකොට්ටේ පිහිටි සංජීවගේ නිවසෙහි ලැගුම් ගැනීමටද ධම්මික පුරුද්දක්

කරගෙන සිටියේය. එහිදී ඔහු දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල පාතාල කල්ලි නායකයන් සමගද සම්බන්ධකම්

ඇති කර ගනී. මීගමුව ප්‍රදේශයේ පාතාල කල්ලි නායකයෙකු වූ කැප්ටන් රංජි එවැන්නෙකි.

කාලය ගෙවී යද්දී ධම්මිකගේ දේශපාලන සබදතා වැඩි වූ අතර ඔහු පාතාල ලොව ප්රබලතම මැරවරයෙක් විය.

ඔහුගේ සාහිසිකබවත් එයට හේතු විය. මිනීමැරීමේදී ධම්මික තුල කිසිදු චකිතයක් නොතිබුණි. වරක් තම

සොහොයුරුගේ බිරිය සමග තම පවුලේ තවත් සාමාජිකයෙකු මෙන්ම තම අපරාධ කල්ලියේ මැරවරයෙකු වූ

මෙතනල් අමරසිංහ අනියම් සම්බන්ධයක් පවත්වන බව ධම්මිකට අසන්නට ලැබුණි. පසු දිනක

ධම්මික වාහනයෙ නැගී ගමන් කරමින් සිටියේය . ඔහු සමග ඔහුගේ මව, බිරිද ,සොහොයුරන් හා

බඩා මහින්ද සිටියෝය. ධම්මික වාහනය හරවා මෙතොනොල් අමරසිංහගෙ නිවස වෙතට පැමිණියේය.

වාහනයෙන් බැස ගත් ධම්මික , මෙතනල් හට ඉතා බිහිසුණු ලෙස පහර දුන්නේය.

පසු කලෙක බැද්දගානේ සංජීව මැරුම් කන්නේද ගලා හා ධම්මික අතිනි. ධම්මික එවැනි අයෙකි.

ඔහු කන්න දෙන අත හපා කන්නෙකි. තමන්ගෙ පාතාල ලොව ගමනෙ මුල් පියවරවල් තබන විට

තමාට පාර පෙන්වූ මොරොටු සමන් මැරීමට ඔහු තැත් කරන්නේද එබැවිනි.

2004 වර්ෂයෙදී මහෙස්ත්‍රත් අධිකරණයෙදී හමුදාවෙන් පැන යන සෙබලෙකු වන උදය කුමාර අතින් වෙඩි කා මිය

යන විට මිනීමැරුම් 50 අධික සංඛයාවකටත් තවත් අපරාධ රැසකටත් ධම්මික වරදකරු වී සිටියේය. ඔහුගේ

මරණයත් ඔහුට කිරි පෙවු හාම්පුත්තුන්ගේම කොන්ත්‍රාත්තුවක් විය හැක.කෙසේ වෙතත් ධම්මික පාතාල ලොවට

පිවිසියේ තම පරම්පාරවේ එකම උරුමය එය බව ඔහු සිතු නිසාවෙනි. පාතාල ලොව එක්තරා ප්‍රසිද්ධ කියමනක් තිබේ.

" බේරෙන්නනම් , මරපන් ... මරපන් ... මරපන්... උඹ මැරෙනකම් "

එය ශ්‍රී ලාංකික පාතාල ඉතිහාසයෙ දරුණුතම පාතාල නායකයා වූ ධම්මිකටත් පොදුය.

copied from Fb page පොඩි අශෝක

[QUOTE="Schwarzenigger, post: 24216417, member: 567396"] [CENTER][SIZE=3]පාතාලයේ තිබුණ ගිනිදැල් බොහොමයක් දැනටමත් නිවී ගොස් අවසන්. අදුරු අතීතය ලෙස නැවත හැරී බැලුවහොත්[/SIZE] [SIZE=3] බොහෝ දෙනෙකුට අමතක වී ඇති චරිතයක් ලෙස ධම්මික අමරසිංහ හැදින්විය හැක.එහෙත් ඔහු එසේ මකා දැමිය නොහැක.[/SIZE] [SIZE=3] එයට හේතුව ලංකාවේ පාතාලයේ බිහි වූ කුරිරුම පාතාල නායකයා ඔහු බැවිනි.එමෙන්ම ඔහු පසුපස පාතාලයේ[/SIZE] [SIZE=3] සැගවුණු අතීතයන් රැසක මතකයන් පවතින බැවිනි.මෙම ලිපිය ඔහුට ප්රශස්ථියක් නොවේ.එහෙත් අදුරු අතිතීයක ආවර්ජනයකි.[/SIZE] [SIZE=3] ----------------------------------------------------------------------[/SIZE] [SIZE=3] උස්ලියනගේ රුවන් ධම්මික පෙරේරා හෙවත් ධම්මික අමරසිංහ යනු ශ්‍රි ලංකාවේ පැවැති එකම ප්‍රබල අපරාධ පවුල ලෙස[/SIZE] [SIZE=3] හැදින්විය හැකි අමරසිංහ අපරාධ පවුලේ අන්තිම පුරුකයි . දරුණුතම සාමාජිකයාත් ඔහු බව තතු දන්නා අයගෙ විශ්වාසයයි.[/SIZE] [SIZE=3] නොයෙල් අමරසිංහ යනු ධම්මික අමරසිංහගේ මාමා කෙනෙකි. 1960 දශකයේදී ශ්‍රි ලංකාවේ පාතාලය යන්නට අත්තිවාරම[/SIZE] [SIZE=3] දැමිමට නොයෙල් සමත් වී තිබෙනවා. පසු කලෙක පාතාල ලොව ගෝඩ්ෆාදර් ලෙස හැදින්වූ නාවල නිහාල්[/SIZE] [SIZE=3] එකල ඔහුගෙ සමීප මිතුරෙක්. 1979දී නොයෙල් සිරගත වන්නේ මිනීමැරුම් චෝදනා මත වරදකරු බවට ඔප්පු වීමෙන්.[/SIZE] [SIZE=3] නොයෙල්ගේ කඩා වැටීම අරඹේවෙල දොන් උපාලි රන්ජිත් හෙවත් සොත්ති උපාලි නම් තැනැත්තාට පාතාල ලොව[/SIZE] [SIZE=3] හිණිපෙත්තට නැගීමට මග පාදා දෙන්නේ මේ අතරතුරයි. 80 , 90 දශකවලදී සොත්ති උපාලි , ගෝනවල සුනිල් හා චින්තක අමරසිංහ[/SIZE] [SIZE=3] නැමති පාතාලයේ කෙරුමන් එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රබලයින් අතින් පෝෂණය වෙද්දි බැද්දෙගානේ සංජීව[/SIZE] [SIZE=3] නම් අයෙක් පාතාලයට තල්ලු කිරීමට තවත් දේශපාලන පක්ෂයකට හැකි විය.ඔවුන් පත්තර වල මුල් පිටුවල වැජබෙද්දී[/SIZE] [SIZE=3] නාවල නිහාල් , කලු අජිත් , කඩුවෙල වසන්ත , කුඩු නූර් , අම්බිගා , ක්‍රිස්ටෝපර් වැනි චරිත නිහඩවම පාතාලයෙ රජ කරමින් සිටියේය.[/SIZE] [SIZE=3] චින්තක අමරසිංහ හා සොත්ති උපාලි සමග ආරවුලක් පැවතියේය.ඒ බලය සම්බන්ධයෙනි. එකල සොත්ති උපාලිගේ[/SIZE] [SIZE=3] බලය කෙතරම්ද වීද යත් පොලිස් නිලධාරීන් පවා ඔහු ඇමතුවේ " සර් " ලෙසය. චින්තක කෑදර වුයේ එයටය.[/SIZE] [SIZE=3] ගෝනවල සුනිල් දැන් නිහඩ වී ඇති බව දන්නා චින්තක , සොත්ති උපාලි පරලොව යැව්වහොත් දේශපාලන පාතාලයේ[/SIZE] [SIZE=3] රජු තමන් බව දැන සිටියේය. නාවල නිහාල හට අභියෝග කිරීමට චින්තකට කිසිවිටකත් අවශ්‍ය වුයේ නැත.[/SIZE] [SIZE=3] 1993 මාර්තු මාසයේ චින්තක අතින්ම මාලු නිහාල හා චීනා නැමති සොත්ති උපාලිගේ ප්‍රබල සහායකයින්[/SIZE] [SIZE=3] මැරුම් කන්නේ එහි ප්‍රතිපලයක් ලෙසිනි.කෝපයට වියරු වැටී සිටි සොත්ති උපාලි එහි පලිය ගැනීමට මග බලා සිටියේය.[/SIZE] [SIZE=3] චින්තක 1996දී තොටලගදී මැරුම් කන්නේ කලු අජිත්ගෙ කල්ලිය මගිනි.[/SIZE] [SIZE=3] චින්තකගේ මරණයෙන් පසු ඔහුගේ සොහොයුරා ධම්මික අමරසිංහ හට වේදනාවත් බියත් දැනෙන්නට විය.[/SIZE] [SIZE=3] සොහොයුරගෙ මිය යාම දුකක් ලෙසත් , සොහොයුරා විසින් මෙහෙයවූ අපරාධ කිහිපයකටම දායක වී තිබීම[/SIZE] [SIZE=3] ඊලගට මැරුම් කන්නෙ තමා බවත් යන හැගීම බියක් ලෙසත් ඔහුගෙ මනස තුල දෝංකාර දුන්නේය.[/SIZE] [SIZE=3] එයට විසදුම ලෙස ඔහු සතු වුයේ තම සොහොයුරා මැරු අයගෙන් පලි ගැනීමයි.එහෙත් ධම්මික තවමත්[/SIZE] [SIZE=3] මෙම අපරාධ ලොවට කෝඩුකාරයෙකි. පාතාල ලොවෙහි කෙරුමන් වූ ඔහුගේ නෑදෑයන් අතරින්[/SIZE] [SIZE=3] 15ක් පමණ දැනටමත් පාතාල ලොවට තමන්ගේ ජීවිත බිලිදී ඇති බවද ඔහු දනී.ධම්මිකගේ මව තම පුතුට[/SIZE] [SIZE=3] පාතාල ලෝකයේ හරඹ පෑමට ආශිර්වාද කරන්නේ මේ අතරතුරදීය.ඇයගේ මග පෙන්වීම යටතේ ධම්මික තම[/SIZE] [SIZE=3] පාතාල කල්ලිය ඇති කර ගනී. එහි ප්‍රබල සාමාජිකයන් ලෙස මොරොටු සමන්, ගලා, පියරත්න ,[/SIZE] [SIZE=3] ලංකා, ජැක්පොට් චමින්ද , පොඩි චමින්ද , ඩයස් , මෙතනල් අමරසිංහ ක්‍රිස්ටෝපර් , චාමර[/SIZE] [SIZE=3] හා සංජීව හැදින්විය හැක. බඩා මහින්ද නැමැති පාතාල මැරවරයාද ධම්මිකගේ සමීප මිතුරෙකු වූ අතර එකල[/SIZE] [SIZE=3] කොලඹ විසූ ධන කුවේරයෙකු මෙන්ම දෙශපාලන සම්බන්ධතා තිබු ප්රබලයෙකුගෙ දකුණු අත[/SIZE] [SIZE=3] බවට පත් වීමට ධම්මිකට හැකිවේ.[/SIZE] [SIZE=3] 1998දී කලු අජිත්, අනුර චුට්ටි , වික්ටර් වැනි පාතාල ලොව නම ගිය මැරයින් ධම්මික අතින් මැරුම් කන්නේය.[/SIZE] [SIZE=3] ධම්මික චුට්ටිගේ ඔලුව කපා වෙන් කල බව පසු කලෙක බඩා මහින්ද සිදු කල පාපොච්චාරණයක පැවසේ .[/SIZE] [SIZE=3] ඔහු සොත්ති උපාලි ඝාතනයට සැලසුම් නිකුත් කර සිටියත් කඩුවෙල වසන්තගේ සොහොයුරු රජා අතින් සොත්ති උපාලි[/SIZE] [SIZE=3] ඝාතනය වන්නේ 1998 දෙසැම්බර් මසය. පසු කලෙක කඩුවෙල වසන්තද කරාටේ ධම්මික නම්[/SIZE] [SIZE=3] මැරවරයා අතින් ඝාතනය වෙයි.ධම්මික දේශපාලන විරසක අතහැර දමා බැද්දගානේ සංජීව සමග දැඩි[/SIZE] [SIZE=3] මිතුරකමක් ඇති කරගන්නේ මේ අතරතුරදීය. සංජීව තමාට විශ්වාසවන්ත බව ධම්මික නිතර පැවසුවේය.[/SIZE] [SIZE=3] ඒ හේතුවෙන් බොහෝ විට පිටකොට්ටේ පිහිටි සංජීවගේ නිවසෙහි ලැගුම් ගැනීමටද ධම්මික පුරුද්දක්[/SIZE] [SIZE=3] කරගෙන සිටියේය. එහිදී ඔහු දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල පාතාල කල්ලි නායකයන් සමගද සම්බන්ධකම්[/SIZE] [SIZE=3] ඇති කර ගනී. මීගමුව ප්‍රදේශයේ පාතාල කල්ලි නායකයෙකු වූ කැප්ටන් රංජි එවැන්නෙකි.[/SIZE] [SIZE=3] කාලය ගෙවී යද්දී ධම්මිකගේ දේශපාලන සබදතා වැඩි වූ අතර ඔහු පාතාල ලොව ප්රබලතම මැරවරයෙක් විය.[/SIZE] [SIZE=3] ඔහුගේ සාහිසිකබවත් එයට හේතු විය. මිනීමැරීමේදී ධම්මික තුල කිසිදු චකිතයක් නොතිබුණි. වරක් තම[/SIZE] [SIZE=3] සොහොයුරුගේ බිරිය සමග තම පවුලේ තවත් සාමාජිකයෙකු මෙන්ම තම අපරාධ කල්ලියේ මැරවරයෙකු වූ[/SIZE] [SIZE=3] මෙතනල් අමරසිංහ අනියම් සම්බන්ධයක් පවත්වන බව ධම්මිකට අසන්නට ලැබුණි. පසු දිනක[/SIZE] [SIZE=3] ධම්මික වාහනයෙ නැගී ගමන් කරමින් සිටියේය . ඔහු සමග ඔහුගේ මව, බිරිද ,සොහොයුරන් හා[/SIZE] [SIZE=3] බඩා මහින්ද සිටියෝය. ධම්මික වාහනය හරවා මෙතොනොල් අමරසිංහගෙ නිවස වෙතට පැමිණියේය.[/SIZE] [SIZE=3] වාහනයෙන් බැස ගත් ධම්මික , මෙතනල් හට ඉතා බිහිසුණු ලෙස පහර දුන්නේය.[/SIZE] [SIZE=3] පසු කලෙක බැද්දගානේ සංජීව මැරුම් කන්නේද ගලා හා ධම්මික අතිනි. ධම්මික එවැනි අයෙකි.[/SIZE] [SIZE=3] ඔහු කන්න දෙන අත හපා කන්නෙකි. තමන්ගෙ පාතාල ලොව ගමනෙ මුල් පියවරවල් තබන විට[/SIZE] [SIZE=3] තමාට පාර පෙන්වූ මොරොටු සමන් මැරීමට ඔහු තැත් කරන්නේද එබැවිනි.[/SIZE] [SIZE=3] 2004 වර්ෂයෙදී මහෙස්ත්‍රත් අධිකරණයෙදී හමුදාවෙන් පැන යන සෙබලෙකු වන උදය කුමාර අතින් වෙඩි කා මිය[/SIZE] [SIZE=3] යන විට මිනීමැරුම් 50 අධික සංඛයාවකටත් තවත් අපරාධ රැසකටත් ධම්මික වරදකරු වී සිටියේය. ඔහුගේ[/SIZE] [SIZE=3] මරණයත් ඔහුට කිරි පෙවු හාම්පුත්තුන්ගේම කොන්ත්‍රාත්තුවක් විය හැක.කෙසේ වෙතත් ධම්මික පාතාල ලොවට[/SIZE] [LEFT][SIZE=3] පිවිසියේ තම පරම්පාරවේ එකම උරුමය එය බව ඔහු සිතු නිසාවෙනි. පාතාල ලොව එක්තරා ප්‍රසිද්ධ කියමනක් තිබේ.[/SIZE] [/LEFT] [SIZE=3] " බේරෙන්නනම් , මරපන් ... මරපන් ... මරපන්... උඹ මැරෙනකම් "[/SIZE] [SIZE=3] එය ශ්‍රී ලාංකික පාතාල ඉතිහාසයෙ දරුණුතම පාතාල නායකයා වූ ධම්මිකටත් පොදුය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] copied from Fb page පොඩි අශෝක[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom