Undiyal ?

Undiyal

  • Yes

    Votes: 10 27.8%
  • No

    Votes: 26 72.2%

  • Total voters
    36

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    Yakka puththu salli ewanne nathe Rajapaksha inna nisawath lapaya eliye inna nisawath newi. Float nokarana nisa.

    So float karanakan yakka puththu salli ewanne ne mata pena widiyata.

    Float karana ekath hikena scene ekak tiyenne. E kiyanne eliye indan talks denna lesi but athatama tamunge anduwen eka karanna amarui.

    So will be insteresting to watch.


    Float කරත් යක්ක පුත්තු එවන එකක් නෑ. ආන්ඩුවෙන් පටන්ගත්ත කලු කඩ සීන් එක නැගලා යන නිසා. රුපියල් කීයක් හරි වැඩිපුර උන්ඩියල් වලින් හම්බෙන නිසා හරි ක්‍රමේට එවාවි කියලා හිතන්න අමාරුයි. ඒකටත් රැල්ලක් හැදිලා, රට ගැන කැක්කුමක් හැදිලා එව්වොත් තමා.


    එවනවනම් දැන් උනත් එවන්න පුලුවන්. ඔය කාගෙ හරි FD එකක තියෙන්න ඕන සල්ලි තමයි වටේ යන්නෙ.


    #අරගලයටජය​
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    cbsl eken kiyanne controlled floating kiyala.

    bank wala profit margin eka adu karala.

    The exchange rate difference between black market & banks is just 20+ rupees. Last time black market prices went up to 420+
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    moka awath undiyal thamai.

    banks delay seen ekak thiyenawa, anika lankawe account open karanawa kiyanne hariayata okungen nayata illanawa wage,
    undiyal wishwasaya matha salli dennam kiyala hadissiyata Rs. 100,000 ++++ unath over the phone puluwan.
    pake bank wala hadissiyata Rs. 10000 loan ekak gannath amarui.