2013/2014 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල අත්පොත අප්‍රෙල් 20 වන දින නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව විසින් දන්වා ඇත...........


මෙවර නව විෂයන් කිහිපයක්ද එයට ඇතුලත් වේ...........