මචන් මට කියනවද මේ යුනි වලින් Managment වලට යන්න හොද යුනි එක මොකක්ද කියල...ලොකු උදව්වක්



සබරගමුව(sabaragamuwa)
රුහුණ(Ruhuna)
වයඹ(wayamba)
පේරාදෙණිය.(Peradeniya)
රජරට(Rajarata)
මම උඩින්ම ජ'පුර,කොළඹ,කෑලණිය දානව..






සබරගමුව(sabaragamuwa)
රුහුණ(Ruhuna)
වයඹ(wayamba)
පේරාදෙණිය.(Peradeniya)
රජරට(Rajarata)
මම උඩින්ම ජ'පුර,කොළඹ,කෑලණිය දානව..


