UNIMO ENTERPRISES LTD LAUNCHES THE Z100, 1000 CC COMPACT CAR - ලක්ෂ 20යි
මේ වාහනය නම් කරලා තියෙන්නේ Z100 කියලා. 1000සීසී එංජින් ධාරිතාවයෙන් යුක්ත බවයි වාර්තා වෙන්නේ.
කොහොම හරි ලංකාවේ මේ වන විට තියෙන කුඩා මොටර් රථ වලින් බැලුවම ගුණාත්මක බවයි වැඩියි කියලයි ආරංචිය.
මෙය චීනයේ නිෂ්පාදිත වාහනයක් වන අතර ලංකාවේ එකලස් කටයුතු සිදුකරන බවයි ආරංචි වෙන්නේ.
ආරංචියේ හැටියට මෙම වාහනය රුපියල් ලක්ෂ 20ක පමණ මුදලකට ලබාදෙන බව වාර්තාවෙයි.
http://www.unitedmotors.lk3
මේක චීනෙන්..
එත් ඉන්දියන් මගුලට වඩා හොදයි වගේ
. එත් චනිස්....

kalin baladdi nam