මේක බම්ප් කරන්න එපා යකුනේ.... ත්රෙඩ් එක දාපු එකා; විවා එලයිට් එකක් ගන්න යන්නේ දැන්...... :rofl: ලැජ්ජා නහරේ කපලලු එලයිට් එකක් ගන්නේ කියලයි ආරංචිය...... :P එතකොට තෝ ගහන කමෙන්ට් වලින් මේක බම්ප් වෙන්නේ නැද්ද ගල් මූසලයා.....:angry::angry::rofl: