AI සම්පූර්ණයෙන්ම තහනම් කරන්න බැරි ඇයි ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    508
    570
    93
    ආර්ථික විද්‍යාඥයන්ට ආර්ථික ප්‍රශ්ණ විසඳන්න , දොස්තරලාට ලෙඩ රෝග ඉක්මනින් හොයාගන්න, විද්‍යාඥයන්ට පරිසර ප්‍රශ්න විසඳන්න සහ සිසුන්ට ඉගෙනගන්න AI උදව් වෙනවා. ඒක නැති කරනවා කියන්නේ ආපහු ගල් යුගයට යනවා වගේ වැඩක්. එක රටක් AI තහනම් කළොත්, වෙනත් රටක් ඒක තව දියුණු කරලා ගොඩක් පොහොසත් සහ බලවත් වෙන්න බලනවා. ඒ නිසා කිසිම රටක් මේක සම්පූර්ණයෙන් තහනම් කරන්න කැමති නැහැ.

    AI වලට පුළුවන් කෙනෙක් නොකීව කතාවක්, එයා කිව්වා වගේ පේන සුපිරි ව්‍යාජ වීඩියෝ හදන්න. මේ වගේ භයානක බොරු පතුරවන AI මෙවලම් නම් තහනම් වෙන්න පුළුවන්. Homeworks හෝ රචනා AI එකෙන් කොපි කරලා ලියන එක නතර කරන්න පාසල් සහ විශ්වවිද්‍යාල දැනටමත් දැඩි නීති හදමින් ඉන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    508
    570
    93
    ගල් යුගයට or to 2020, when all the hype begun..?
    මීට පස්සේ මේක hype එක පටන් ගත්තු තැනට රිවස් කරන්න බැහැ කියලයි මම නම් හිතන්නේ.
     
    • Like
    Reactions: NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,081
    1
    8,946
    113
    -~උලක් උඩ-~
    AI තහනම් කරන එක නෙමෙයි විකල්පය. මම හිතන විදිහට වෙන්න ඕනැ AI වලින් අවුට්පුට් එකක් ගන්න සෑම අවස්ථාවකම AI භාවිතා වුණා කියලා විශේෂ ටැග් එකක් output එකට එකතු වෙන්න ඕනේ. දැනට බාගෙට ඒ වැඩේ වෙනවා. ඒ ටැග් අයින් කරන applications වෙනම තියෙනවානේ . තහනම් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: NRTG and SK29

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,990
    28,902
    113
    ආර්ථික විද්‍යාඥයන්ට ආර්ථික ප්‍රශ්ණ විසඳන්න , දොස්තරලාට ලෙඩ රෝග ඉක්මනින් හොයාගන්න, විද්‍යාඥයන්ට පරිසර ප්‍රශ්න විසඳන්න සහ සිසුන්ට ඉගෙනගන්න AI උදව් වෙනවා. ඒක නැති කරනවා කියන්නේ ආපහු ගල් යුගයට යනවා වගේ වැඩක්. එක රටක් AI තහනම් කළොත්, වෙනත් රටක් ඒක තව දියුණු කරලා ගොඩක් පොහොසත් සහ බලවත් වෙන්න බලනවා. ඒ නිසා කිසිම රටක් මේක සම්පූර්ණයෙන් තහනම් කරන්න කැමති නැහැ.

    AI වලට පුළුවන් කෙනෙක් නොකීව කතාවක්, එයා කිව්වා වගේ පේන සුපිරි ව්‍යාජ වීඩියෝ හදන්න. මේ වගේ භයානක බොරු පතුරවන AI මෙවලම් නම් තහනම් වෙන්න පුළුවන්. Homeworks හෝ රචනා AI එකෙන් කොපි කරලා ලියන එක නතර කරන්න පාසල් සහ විශ්වවිද්‍යාල දැනටමත් දැඩි නීති හදමින් ඉන්නවා.
    AI generated?
     
    • Wow
    • Like
    Reactions: NRTG and jamiezue

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    ai තහන්ම් කරන රටක් ඇෆ්ගනිස්තානය සහ අප්‍රිකාවේ තියනවා රටවල් කීපයක් උන් ඕක තහනම් කරනවා .
     
    • Like
    Reactions: NRTG