Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Union Assurance පෙන්ෂන් ප්ලෑන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචන් මේ වැඩේ හරියන්නේ නෑ . අවුරුදු තුනකින් පස්සේ දාපු සල්ලි ටික ගන්න බැලුවම, බාගයක් වත් ගන්න බෑ. මං ආයේ දාන එක නතර කරා. පොලි වේවි එනවනේ. එකත් මම දාපු ගානම ගන්න වෙන්නේ අවුරුදු පහකින් විතර. එහෙමවත් පුලුවන්ද දන්නේ නෑ. ඕනෑම උනොත් ඒ ටික අරන් පොතක දාගන්නවා. එෆ් ඩී වල තත්වේ කොහොමද මචන්? මාස 3 මාස 6 වගේ දාන එකද වාසි ?

විකාර වැඩක් බන්. අපි දාපු ගැනම ගන්න වෙන්නේ අවුරුදු 6 ක් 7 ක් විතර ගියාම.

------ Post added on [DATETIME="UT"]1629356364[/DATETIME]

ඕකට දාන එක මාසිකව පොතක දැම්මනම් ඔයිට වඩා වටිනවා බන්. මේ පොස්ට් එක දැම්මේ දන්න කෙනෙක්ගෙන් අදහසක් ගන්න. දැන් මටම අත්දැකීම් තියෙනවා. අනික් උන්ටත් කියන්නේ මේ වගේ මාෆියා වලට අහුවෙන්න එපා කියල. උන්ගේ පඩි නඩි වලට කවර් කරගන්නේ අපි දාන සල්ලි. අපි මත තමා උන් යැපෙන්නේ. ඊට පස්සේ අවුරුදු 20 කට පස්සේ අපි දාපු ගැන ඩබල් වෙලා හම්බුනත් වැඩක් නෑ. අපි වෙනම ඉතුරු කරගන්න එක තමා හොදම. එකට මනසත් ශක්තිමත්ව තියාගන්න ඕනේ ...

------ Post added on [DATETIME="UT"]1629356524[/DATETIME]

අවුරුදු තුනකට පස්සේ මම දාපු ගාන 144000 යි. අකවුන්ට් එකේ පෙන්නන ගාන 90000 යි. අවුරුදු තුනෙන් පස්සේ withdrow කරනවානම් ගන්න පුළුවන් 56000 යි. මම දාපු ගානම ගන්නනම් පෙන විදියට අවුරුදු 5 ක් කිව්වට, අවුරුදු 10 ක් වත් ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ. කාලකන්නි, මුන් දාන්න කලින් ඔච්චර විස්තර කියන්නේ නෑනේ. කෙල උනාට පස්සේ අපිම ඉගෙන ගන්න දේවල් තමා මේ ...

------ Post added on [DATETIME="UT"]1629356752[/DATETIME]

[QUOTE="madushana, post: 26772034, member: 148765"] ඔව් මචන් මේ වැඩේ හරියන්නේ නෑ . අවුරුදු තුනකින් පස්සේ දාපු සල්ලි ටික ගන්න බැලුවම, බාගයක් වත් ගන්න බෑ. මං ආයේ දාන එක නතර කරා. පොලි වේවි එනවනේ. එකත් මම දාපු ගානම ගන්න වෙන්නේ අවුරුදු පහකින් විතර. එහෙමවත් පුලුවන්ද දන්නේ නෑ. ඕනෑම උනොත් ඒ ටික අරන් පොතක දාගන්නවා. එෆ් ඩී වල තත්වේ කොහොමද මචන්? මාස 3 මාස 6 වගේ දාන එකද වාසි ? [HR][/HR] විකාර වැඩක් බන්. අපි දාපු ගැනම ගන්න වෙන්නේ අවුරුදු 6 ක් 7 ක් විතර ගියාම. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1629356364[/DATETIME][/SIZE] [HR][/HR] ඕකට දාන එක මාසිකව පොතක දැම්මනම් ඔයිට වඩා වටිනවා බන්. මේ පොස්ට් එක දැම්මේ දන්න කෙනෙක්ගෙන් අදහසක් ගන්න. දැන් මටම අත්දැකීම් තියෙනවා. අනික් උන්ටත් කියන්නේ මේ වගේ මාෆියා වලට අහුවෙන්න එපා කියල. උන්ගේ පඩි නඩි වලට කවර් කරගන්නේ අපි දාන සල්ලි. අපි මත තමා උන් යැපෙන්නේ. ඊට පස්සේ අවුරුදු 20 කට පස්සේ අපි දාපු ගැන ඩබල් වෙලා හම්බුනත් වැඩක් නෑ. අපි වෙනම ඉතුරු කරගන්න එක තමා හොදම. එකට මනසත් ශක්තිමත්ව තියාගන්න ඕනේ ... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1629356524[/DATETIME][/SIZE] [HR][/HR] අවුරුදු තුනකට පස්සේ මම දාපු ගාන 144000 යි. අකවුන්ට් එකේ පෙන්නන ගාන 90000 යි. අවුරුදු තුනෙන් පස්සේ withdrow කරනවානම් ගන්න පුළුවන් 56000 යි. මම දාපු ගානම ගන්නනම් පෙන විදියට අවුරුදු 5 ක් කිව්වට, අවුරුදු 10 ක් වත් ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ. කාලකන්නි, මුන් දාන්න කලින් ඔච්චර විස්තර කියන්නේ නෑනේ. කෙල උනාට පස්සේ අපිම ඉගෙන ගන්න දේවල් තමා මේ ... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1629356752[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom