කවුද ඉන්නේ පෙන්ෂන් ප්ලෑන් ඕපන් කරපු අය. Union Assurance එකේ පෙන්ෂන් ප්ලෑන් ඕපන් කරපු කවුද ඉන්නේ.
මේ ක්‍රමය විශ්වාස වන්ත ද.? මේකත් අර ETI වගේ ලීසිං කම්පැනි වගේ මිනිස්සු අමාරුවේ දාන ඒවාද?, සල්ලි ගන්න
පස්සෙන් යන්න වෙන සින් තියෙන ඒවාද? Plan open කරපු අය, මේ ගැන හරියටම දන්නා අය කරමුද සංවාදයක්
හැමෝටම දැනුවත් වෙන්න.
https://www.unionassurance.com/pdf/pdf1_1489742880.pdf
මේ ලින්ක් එක බලන්න. මේ ක සාර්ථක ක්‍රමයක්ද ?

Last edited: