Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
unit 731
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානව ඉතිහාසය තුළ සිටි සාහසිකයන් ගැන කතා කිරීමේදී අපේ ඔලුවට මුලින්ම එන්නේ හිට්ලර් පොල්පොට් මුසෝලිනි වගේ අය උනාට මෙතෙක් ලොව සිදු කරන ලද අතිශය අමානුෂිකම මිනිස් හිංසන ක්‍රියාවලියක් ගැනයි මේ කියන්න යන්නෙ....

ඒකෙ නම.....

Unit 731

1935 වර්ෂයේදී ජපාන - චීන යුධ සමයේදී ජපන් අධිරාජ්‍යය විසින් සිය සතුරු රටවලින් අල්ලා ගන්නා යුධ සිරකරුවන් සම්බන්ධ කටයුතු ප්‍රධාන ඒකක 731 ක් යටතේ මෙහෙයවීම ඇරඹුවා ...මින් 731 වැනි ඒකකය ගැන කවුරුවත් දැන සිටියේ නෑ...ඒක අබිරහසක්....ඒ ගැන දැන සිටියේ ජපන් ප්‍රධානින් අතලොස්සක් පමණයි. ජපානයේ පින්ෆෑන් දිස්ත්‍රික්කයේ හාර්බින් නගරයේ මන්චුරියා නම් කුඩා ගමක පිහිටි දැවැන්ත වෙයිද්‍ය විද්‍යාගාරයක් තුළ පැවති මෙම ඒකකයේ ප්‍රධාන අරමුණ වූයේ විවිධ වසංගත, සමාජ රෝග ඇතුළුව වෙනත් ආපදාවන් සඳහා විද්‍යාත්මක විසඳුම් සෙවීමයි....එහෙත් ලෝකයේ ඇස් වලට වැලි ගසමින් ලොව සියලු මානුෂීය නීති සම්මුති උල්ලංගණය කරමින් මෙහි ගෙනගියේ සාමාන්‍ය වෙයිද්‍ය පරීක්ෂණ නොවේ...

මෙම ඒකකය භාර ප්‍රධානියා විදියට දිගටම කටයුතු කලේ අධිරාජ්‍ය හමුදාවේ ජෙනරාල් ශිරෝ ඉෂි නැමැත්තායි...

1932 දී කුඩා ඒකකයක් ලෙස මෙය ආරම්භ වුනත් පසුව 1935 දී එම ස්ථානයට එල්ල වූ ප්‍රහාරයකින් එය විනාශ වුණා...එහෙත් පසුව හාර්බින් හි වඩාත් පුළුල් ලෙස මෙය හිරෝහිතෝ අධිරාජයා ගේ විධානය අනුව මෙම ස්ථානය 1935 දී ම නැවත ආරම්භ කර එතැන් සිට 1948 දක්වා එනම ජපන් - චීන යුධ සමයේත් ඉන්පසු දෙවන ලෝක යුධ සමයේත් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වුනා...මෙය ජපන් අධිරාජ්‍යය යටතේ චීනය තුළ ජපන් ආධිපත්‍ය යටතේ තිබූ ප්‍රදේශයක්

මෙයට පරීක්ෂණ කිරීම සඳහා මිනිසුන් (human test subjects) ගෙන ආවේ චීන ජාතිකයන් , දකුණු කොරියානුවන් සහ ආසියා පැසිෆික් කලාපයේ ඇතැම් රටවලින්....එවකට මෙම ප්‍රදේශ (චීනයේ කුඩා කොටසක් ඇතුළුව) පැවතියේ ජපන් අධිරාජ්‍යය යටතේයි...මෙම කාලය තුලදී වසරකට සිරකරුවන් 600 ක් පමණ බැගින් මෙහි ගෙන ආ බවයි කියවෙන්නේ..මොවුන් අතර හමුධා සමාජිකයන්..ඇමරිකානු මිත්‍ර හමුදාවලින් අල්ලාගත් යුධ සිරකරුවන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සිටියා...ඊට අමතරව විවිධ අපරාධ හා චෝදනා යටතේ අත්අඩංගුවට පත් ජපන් ජාතිකයන් ද එහි විය

කුඩා දරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන්ව විවධ බොරු චෝදනා වලට සැකකරුවන් කරා...

මෙම ඒකකයේ ප්‍රධානතම අරමුණ වූයේ එවක ජපන් අධිරාජ්‍ය ලොව පුරා පතුරුවමින් ලෝකය අත්පත් කරගැනීමේ ක්‍රියාවලියට යොදා ගැනීම සඳහා ජීව විද්‍යාත්මක සමුල ඝාතක අවියක් නිපදවීමයි

මෙහි කරන ලද පරීක්ෂණ

මිනිසුන්ගේ විවධ සිරුරේ විවිධ ස්ථාන විවුර්ත කර පරීක්ෂණ කිරීම

උදාහරණ ලෙස ඇතැම් අයගේ පපුව හිස මොළය උදරය විවුර්ත කර ඇතුලෙ ඇති අවයව එලියට ගෙන පරීක්ෂණ කරන ලදී...මෙහිදී කිසිදු නිර්වින්දකයක් භාවිත නොකරන ලද අතර පරීක්ෂණයට භාජනය වූ අය සිටියේ වේදනා විඳිමින් සිහියෙනි (vivisecting)....මෙයට හේතුව වූයේ නිර්වින්දක මගින් සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනස් කරන නිසා නියම ප්‍රතිපල ලබාගත නොහැකි බව පරීක්ෂකයන් විශ්වාස කිරීමයි

ඇතැම්විට මොවුන්ව විවධ බැක්ටීරියා හා වයිරස් මගින් ආසාධනය කර රෝගී බවට පත්කර මෙම පරීක්ෂණ මෙහෙයවන ලදී

ඇතැම් සිරකරුවන්ගේ සිරුරේ විවධ අවයව අත පය හා කොටස් කපා ඉවත් කරන ලද්දේ ඒ ඒ ස්ථාන වලින් රුධිර වහනය වන වේගය ප්‍රමාණය සහ ඔවුන්ට ඉන් මියයාමට ගත වන කාලය යනාදිය පරික්ෂා කිරීමටයි

ඇතැම් විට ඔවුන්ගේ අවයව කපා වෙනකොට ඒවා සිරුරේ වෙනත් තැන් වලට බද්ධ කරන ලදී

ඇතැම් අයගේ සිරුරු වල ඇතැම් කොටස් හෝ අඩක් පමණක් අධික ශීතලට ලක්කොට මිදීමට සලස්වා ඒවා කඩා දමා හෝ දියකර බලන ලදී (thawing)ඇතැමුන්ගේ අත පය (limbs) ගල් වීමට සලස්වා ඒවා බැක්ටීරියා ආසාදනය නොවී තිබිය හැකි කාලය පරික්ෂා කරන ලදී

ඇතැමුන්ගේ උදරය පලා අමාශය(stomach) ඉවත් කොට කෙලින්ම අන්නස්‍රෝතය ( esophagus) හා බඩවැල් (intestines) එකට යා කොට බද්ධ කර ඔවුන්ට ආහාර ගැනීමට සලස්වන ලදී

තවත් අයගේ මොළය, පෙනහළු, අක්මාව, වකුගඩු ආදියේ කොටස් ඉවත් කර ඔවුන්ට ජිවත් විය හැකිදැයි පරික්ෂා කර බලන ලදී

මේ සඳහා ගැහැණු පිරිමි වැඩිහිටි අය මෙන්ම කුඩා දරුවන් , බිළිඳුන් මෙන්ම ගැබිණි කාන්තාවන් ද යොදා ගන්නා ලදී

මෙහි සේවය කළ වෙයිද්‍ය සහයකයෙක් පසු කලෙක සඳහන් කරේ තමුන්ට මේ වෙයිද්යවරුන් කළ අමානුෂික පරීක්ෂණ වලදී අහිංසක මිනිසුන් මර ලතෝනි දෙන හඬ සහ ඔවුන්ගේ මුහුණු විකුර්ති වන අයුරු බලා සිටිය නොහැකි තැන අඩුතරමින් නිර්වින්දක හෝ යොදාගෙන මේවා කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවයි. එහෙත් එසේ කළහොත් පරීක්ෂණ අසාර්ථක වන බව කියමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

මෙහි ශල්‍ය වෙයිද්යවරයෙකු ලෙස සේවය කළ කෙන් යුඇන් 2007 වසරේදී japan times පුවත්පතට පාපොච්චාරණයක් කරමින් සඳහන් කළේ ..."පළමුවර මම පණපිටින් මිනිසුන් කපද්දී එය බොහොම අපහසු දෙයක් වුණා....දෙවනවර එය එතරම් අපහසු නෑ...තෙවනවර එය අපි වුවමනාවෙන් ම කළා ("I was afraid during my first vivisection, but the second time around, it was much easier. By the third time, I was willing to do it.") යනුවෙන් ය.

ඇතැම් විට සිරකරුවන්ව කාමර වලට දමා ඒ තුලට ජීව අත්බෝම්බ දමන ලදී...එසේම විවිධ කෝණ හා දුරවල් වල සිට ඔවුන්ව අත් බෝම්බ ප්‍රහාර වලට ලක් කරන ලදී ...එසේම ගිනි විදින තුවක්කු (flame throwers) මගින් ඔවුන්ට ප්‍රහාර එල්ල කර එම අවි පරික්ෂා කරන ලදී

එසේම ඔවුන්ව බැඳ දමා ඔවුන් වෙත විවිධ විෂ බිජ සහිත බෝම්බ , රසායනික බෝම්බ සහ වෙනත් ආයුධ වලින් ප්‍රහාර එල්ල කරන ලදී

ඇතැම්විට මොවුන්ට ගොනෝරියා, සිෆිලිස් වැනි සමාජ රෝග ආසාදනය කර එකිනෙකා සමග ලිංගික සම්බන්දතා වලට බලෙන් යොමු කර එම රෝග වල පැතිරීම අධ්‍යනය කරා

එසේම මහාමාරිය (plague) වැනි වසංගත ආසාදනය කළ මැක්කන් මගින් මොවුන්ට එම රෝග අසාදනය කළා...පසුව එම අවිය දියුණු කර , මෙම ආසාදිත මැක්කන් ලක්ෂ ගණනක් සහිත බෝම්බයක් 1940 දී චීනයේ Ningbo නගරයට සහ 1941 දී Changde නගරයට හෙලන ලදී.

වාසනාවට බෝම්බයේ පිපිරිම නිසා වන අධික උෂ්ණත්වය සහ කම්පනය නිසා මැක්කන් ලක්ෂගනනක් ක්ෂණිකව මියයාම නිසා මෙහි හානිය අඩු වුණා...එහෙත් ඉන් දහසක් පමණ දෙනා මියගොස් තිබෙනවා..

එසේම වරක් ඔවුන් මෙබඳු රසායනික විෂ වායුවක් අසල කුඩා චීන ගමකට මුදා හැර ඇති අතර නොසිතු ලෙස සුළඟේ දිශාව වෙනස් වීම නිසා එම වායුව ජපන් හමුදා කඳවුරක් වෙත ඇදී යාමෙන් ජපන් හමුදා බටයින් සියගණනක් මියගියා

මිට අමතරව ...

සිරකරුවන් මියයනතුරු දෙපයෙන් එල්ලා තැබීම

ඔවුන්ගේ ලේ නහර හා ගුද මාර්ගයට compressurer මගින් වාතය පොම්ප කිරීම

වකුගඩු වලට අශ්ව හා වෙනත් සතුන්ගේ මුත්‍රා එන්නත් කිරීම

ජලය හා ආහාර නොදී තබාගෙන ජීවත්විය හැකි කාලය බැලීම

අධික පීඩනයක් සහිත කාමර වල දැමීම

අධික උෂ්ණත්ව වලට ලක් කිරීම හා පිළිස්සීම මගින් මිනිසුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව බැලීම

අධික වේගයෙන් මියයනතුරු කෙන්ද්රපසරණයට (centrifuge) ලක් කිරීම

වෙනත් සතුන්ගේ රුධිරය පාරවිලයනය කිරීම

වස දැමු චොකලට් හා රසකැවිලි කුඩා දරුවන්ට ලබා දී මිය යන අයුරු පරික්ෂා කිරීම

මෙකී නොකී අනේක විධ වධ හිංසා කෙළවරක් නැතිව මේ මිනිස්සුන්ට විඳින්නට වුණා

මියගිය අය පසුව දහස් ගණනින් ආදාහනය කරා

මෙහි සිදුකරනලද මෙම පරීක්ෂණ වල ප්‍රතිපල ලෙස ජෙනරාල් ඉෂි විසින් ජීව විද්‍යාත්මක අවි ගණනක් ම නිපදවන්නට සැලසුම් කරා....ඒවා මගින් පාචනය , කොලරාව, වසූරිය වැනි වසංගත ගණනාවක් මගින් ලොව අනිත් රටවල් විනාශ කිරීමටයි මොහු ලැස්ති වුනේ

1945 අගෝස්තුවේදී රුසියන් - ඇමරිකන් මිත්‍ර හමුදාවන් විසින් චීනයේ ජපාන පාලන ප්‍රදේශ යටත් කරගැනීමත් සමගම මෙම ඒකකය වසා දැමුණු අතර එහි සිටි අවසන් සිරකරුවන් 200 ක් පමණ දෙනා ශිරෝ ඉෂි ගේ අණ පරිදි ඝාතනය කෙරුනා

පසුව එහි සේවයේ නියුතු වූ අය පරික්ෂනාගාරයට ගිනි තබා ජපානය තුලට පලා ගියා

කෙසේ වුවද ඇමරිකානු හමුදාවන් මගින් මෙම පරීක්ෂණාගාරයේ බොහෝ දේවල් විනාශ නොවී බේරගන්න සමත් වුණා

පසුව ජපානයේදී මෙහි සේවය කළ වෙයිද්යවරුන් අත්අඩංගුවට ගත් අමරිකානුවන් ඔවුන්ව කිසිදු වගවිභාගයකට ලක් නොකර රුසියාවට හොරෙන් සිය රටට ගෙනගියේ ඔවුන්ගේ පරීක්ෂණ අත්දැකීම් තමන්ගේ ප්‍රයෝජනයට ලබා ගැනීමේ අරමුණ ඇතුවයි....මේ සඳහා මුලික වුණේ ජපානය තුළ මිත්‍ර හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරි (supreme commander for allied forces) Douglas MacArthur නම් ඇමරිකානු ජාතිකයායි

කෙසේ වුවද රුසියානු ආණ්ඩුවේ බල කිරීම මත ජපානයේ සැඟවී සිටි ඉතිරි වූ ප්‍රධාන චූදිතයන් ඇතැමෙක් ටෝකියෝ හි දී අධිකරණයට පමුණුවා දඬුවම් ලබා දුන්නා

මෙහි මහමොලකරු වූ ශිරෝ ඉෂි පසුව ඇමරිකාවේ රැකවරණය ලබමින් එහි මේරිලන්ඩ් හි ජීව විද්‍යාත්මක අවි පිලිබඳ පරීක්ෂණ කරමින් සිට වයස 67 දී උගුරේ ඇති වූ පිළිකාවකින් මියගියා

ඔන්න ඕකයි කතාව....ලියන්න ගත්ත වගේ නෙවේ මගෙත් බොක්ක කූල් වුණා ලියන් යනකොට

[YOUTUBE]lu7GMMIfvoo[/YOUTUBE]

[YOUTUBE]GHzb6cKuh-8[/YOUTUBE]

[YOUTUBE]bAp8bSdE5MQ[/YOUTUBE]

මෙම පර්යේෂණාගාරය පැවති කාලය තුළදී පරීක්ෂණාගාර තුළ (inside experiments) මියගිය මුළු සංඛ්‍යාව 40 000 ක් පමණ වන අතර පිටත සිදුකළ පරීක්ෂණ (field experiments) වලින් මියගිය සංඛ්‍යාව 600 000 ක් පමණ වනවා

මේ වීඩියෝ තුන බලන්න....අඩුමගානේ තුන්වෙනි එක හරි....හැබැයි සංවේදී අයනම් කරුණාකරලා පළාතේ බලන්නෙපා

හතුරෙකුටවත් වෙන්නෙපා මෙහෙම දෙයක්නම්

[QUOTE="kaushala1988, post: 12218338, member: 137855"] [SIZE="5"][COLOR="Red"]මානව ඉතිහාසය තුළ සිටි සාහසිකයන් ගැන කතා කිරීමේදී අපේ ඔලුවට මුලින්ම එන්නේ හිට්ලර් පොල්පොට් මුසෝලිනි වගේ අය උනාට මෙතෙක් ලොව සිදු කරන ලද අතිශය අමානුෂිකම මිනිස් හිංසන ක්‍රියාවලියක් ගැනයි මේ කියන්න යන්නෙ.... ඒකෙ නම.....[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"]Unit 731[/COLOR][/SIZE] [CENTER][IMG]http://image.ohozaa.com/i/c1b/unit731torture.jpg[/IMG][/CENTER] [SIZE="5"]1935 වර්ෂයේදී ජපාන - චීන යුධ සමයේදී ජපන් අධිරාජ්‍යය විසින් සිය සතුරු රටවලින් අල්ලා ගන්නා යුධ සිරකරුවන් සම්බන්ධ කටයුතු ප්‍රධාන ඒකක 731 ක් යටතේ මෙහෙයවීම ඇරඹුවා ...මින් 731 වැනි ඒකකය ගැන කවුරුවත් දැන සිටියේ නෑ...ඒක අබිරහසක්....ඒ ගැන දැන සිටියේ ජපන් ප්‍රධානින් අතලොස්සක් පමණයි. ජපානයේ පින්ෆෑන් දිස්ත්‍රික්කයේ හාර්බින් නගරයේ මන්චුරියා නම් කුඩා ගමක පිහිටි දැවැන්ත වෙයිද්‍ය විද්‍යාගාරයක් තුළ පැවති මෙම ඒකකයේ ප්‍රධාන අරමුණ වූයේ විවිධ වසංගත, සමාජ රෝග ඇතුළුව වෙනත් ආපදාවන් සඳහා විද්‍යාත්මක විසඳුම් සෙවීමයි....එහෙත් ලෝකයේ ඇස් වලට වැලි ගසමින් ලොව සියලු මානුෂීය නීති සම්මුති උල්ලංගණය කරමින් මෙහි ගෙනගියේ සාමාන්‍ය වෙයිද්‍ය පරීක්ෂණ නොවේ... [/SIZE] [CENTER][IMG]http://image.ohozaa.com/i/38f/201001300159.jpg[/IMG][/CENTER] [SIZE="5"]මෙම ඒකකය භාර ප්‍රධානියා විදියට දිගටම කටයුතු කලේ අධිරාජ්‍ය හමුදාවේ ජෙනරාල් ශිරෝ ඉෂි නැමැත්තායි...[/SIZE] [CENTER][IMG]http://image.ohozaa.com/i/67b/unitedstatesgrantsimmunitytodrshiroishiiphotou1.jpg[/IMG][/CENTER] [SIZE="5"] [SIZE="5"]1932 දී කුඩා ඒකකයක් ලෙස මෙය ආරම්භ වුනත් පසුව 1935 දී එම ස්ථානයට එල්ල වූ ප්‍රහාරයකින් එය විනාශ වුණා...එහෙත් පසුව හාර්බින් හි වඩාත් පුළුල් ලෙස මෙය හිරෝහිතෝ අධිරාජයා ගේ විධානය අනුව මෙම ස්ථානය 1935 දී ම නැවත ආරම්භ කර එතැන් සිට 1948 දක්වා එනම ජපන් - චීන යුධ සමයේත් ඉන්පසු දෙවන ලෝක යුධ සමයේත් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වුනා...මෙය ජපන් අධිරාජ්‍යය යටතේ චීනය තුළ ජපන් ආධිපත්‍ය යටතේ තිබූ ප්‍රදේශයක් මෙයට පරීක්ෂණ කිරීම සඳහා මිනිසුන් (human test subjects) ගෙන ආවේ චීන ජාතිකයන් , දකුණු කොරියානුවන් සහ ආසියා පැසිෆික් කලාපයේ ඇතැම් රටවලින්....එවකට මෙම ප්‍රදේශ (චීනයේ කුඩා කොටසක් ඇතුළුව) පැවතියේ ජපන් අධිරාජ්‍යය යටතේයි...මෙම කාලය තුලදී වසරකට සිරකරුවන් 600 ක් පමණ බැගින් මෙහි ගෙන ආ බවයි කියවෙන්නේ..මොවුන් අතර හමුධා සමාජිකයන්..ඇමරිකානු මිත්‍ර හමුදාවලින් අල්ලාගත් යුධ සිරකරුවන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සිටියා...ඊට අමතරව විවිධ අපරාධ හා චෝදනා යටතේ අත්අඩංගුවට පත් ජපන් ජාතිකයන් ද එහි විය කුඩා දරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන්ව විවධ බොරු චෝදනා වලට සැකකරුවන් කරා... මෙම ඒකකයේ ප්‍රධානතම අරමුණ වූයේ එවක ජපන් අධිරාජ්‍ය ලොව පුරා පතුරුවමින් ලෝකය අත්පත් කරගැනීමේ ක්‍රියාවලියට යොදා ගැනීම සඳහා ජීව විද්‍යාත්මක සමුල ඝාතක අවියක් නිපදවීමයි [/SIZE][/SIZE] [CENTER][IMG]http://image.ohozaa.com/i/1bf/02hist04l.jpg[/IMG][/CENTER] [SIZE="6"][COLOR="Red"]මෙහි කරන ලද පරීක්ෂණ [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Purple"] මිනිසුන්ගේ විවධ සිරුරේ විවිධ ස්ථාන විවුර්ත කර පරීක්ෂණ කිරීම උදාහරණ ලෙස ඇතැම් අයගේ පපුව හිස මොළය උදරය විවුර්ත කර ඇතුලෙ ඇති අවයව එලියට ගෙන පරීක්ෂණ කරන ලදී...මෙහිදී කිසිදු නිර්වින්දකයක් භාවිත නොකරන ලද අතර පරීක්ෂණයට භාජනය වූ අය සිටියේ වේදනා විඳිමින් සිහියෙනි (vivisecting)....මෙයට හේතුව වූයේ නිර්වින්දක මගින් සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනස් කරන නිසා නියම ප්‍රතිපල ලබාගත නොහැකි බව පරීක්ෂකයන් විශ්වාස කිරීමයි[/COLOR][/SIZE] [CENTER][IMG]http://image.ohozaa.com/iv/m246447.jpg[/IMG][/CENTER] [SIZE="5"] ඇතැම්විට මොවුන්ව විවධ බැක්ටීරියා හා වයිරස් මගින් ආසාධනය කර රෝගී බවට පත්කර මෙම පරීක්ෂණ මෙහෙයවන ලදී ඇතැම් සිරකරුවන්ගේ සිරුරේ විවධ අවයව අත පය හා කොටස් කපා ඉවත් කරන ලද්දේ ඒ ඒ ස්ථාන වලින් රුධිර වහනය වන වේගය ප්‍රමාණය සහ ඔවුන්ට ඉන් මියයාමට ගත වන කාලය යනාදිය පරික්ෂා කිරීමටයි [/SIZE] [CENTER][IMG]http://image.ohozaa.com/i/391/unit731photo13.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Red"] ඇතැම් විට ඔවුන්ගේ අවයව කපා වෙනකොට ඒවා සිරුරේ වෙනත් තැන් වලට බද්ධ කරන ලදී[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.mentalfloss.com/wp-content/uploads/2008/01/unit-731.jpg[/IMG][/CENTER] [SIZE="5"]ඇතැම් අයගේ සිරුරු වල ඇතැම් කොටස් හෝ අඩක් පමණක් අධික ශීතලට ලක්කොට මිදීමට සලස්වා ඒවා කඩා දමා හෝ දියකර බලන ලදී (thawing)ඇතැමුන්ගේ අත පය (limbs) ගල් වීමට සලස්වා ඒවා බැක්ටීරියා ආසාදනය නොවී තිබිය හැකි කාලය පරික්ෂා කරන ලදී ඇතැමුන්ගේ උදරය පලා අමාශය(stomach) ඉවත් කොට කෙලින්ම අන්නස්‍රෝතය ( esophagus) හා බඩවැල් (intestines) එකට යා කොට බද්ධ කර ඔවුන්ට ආහාර ගැනීමට සලස්වන ලදී තවත් අයගේ මොළය, පෙනහළු, අක්මාව, වකුගඩු ආදියේ කොටස් ඉවත් කර ඔවුන්ට ජිවත් විය හැකිදැයි පරික්ෂා කර බලන ලදී මේ සඳහා ගැහැණු පිරිමි වැඩිහිටි අය මෙන්ම කුඩා දරුවන් , බිළිඳුන් මෙන්ම ගැබිණි කාන්තාවන් ද යොදා ගන්නා ලදී[/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/_prg9LTZ1TCU/TNrnZuiReeI/AAAAAAAAAEU/cWkaNo9eg2M/s1600/charonboat_dot_com_unit_731_1.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Indigo"]මෙහි සේවය කළ වෙයිද්‍ය සහයකයෙක් පසු කලෙක සඳහන් කරේ තමුන්ට මේ වෙයිද්යවරුන් කළ අමානුෂික පරීක්ෂණ වලදී අහිංසක මිනිසුන් මර ලතෝනි දෙන හඬ සහ ඔවුන්ගේ මුහුණු විකුර්ති වන අයුරු බලා සිටිය නොහැකි තැන අඩුතරමින් නිර්වින්දක හෝ යොදාගෙන මේවා කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවයි. එහෙත් එසේ කළහොත් පරීක්ෂණ අසාර්ථක වන බව කියමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. මෙහි ශල්‍ය වෙයිද්යවරයෙකු ලෙස සේවය කළ කෙන් යුඇන් 2007 වසරේදී japan times පුවත්පතට පාපොච්චාරණයක් කරමින් සඳහන් කළේ ..."පළමුවර මම පණපිටින් මිනිසුන් කපද්දී එය බොහොම අපහසු දෙයක් වුණා....දෙවනවර එය එතරම් අපහසු නෑ...තෙවනවර එය අපි වුවමනාවෙන් ම කළා ("I was afraid during my first vivisection, but the second time around, it was much easier. By the third time, I was willing to do it.") යනුවෙන් ය. ඇතැම් විට සිරකරුවන්ව කාමර වලට දමා ඒ තුලට ජීව අත්බෝම්බ දමන ලදී...එසේම විවිධ කෝණ හා දුරවල් වල සිට ඔවුන්ව අත් බෝම්බ ප්‍රහාර වලට ලක් කරන ලදී ...එසේම ගිනි විදින තුවක්කු (flame throwers) මගින් ඔවුන්ට ප්‍රහාර එල්ල කර එම අවි පරික්ෂා කරන ලදී එසේම ඔවුන්ව බැඳ දමා ඔවුන් වෙත විවිධ විෂ බිජ සහිත බෝම්බ , රසායනික බෝම්බ සහ වෙනත් ආයුධ වලින් ප්‍රහාර එල්ල කරන ලදී [/COLOR][/SIZE] [CENTER][IMG]http://www.jesus-is-savior.com/Evils%20in%20Government/unit731.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-Leokfz-SBu8/TVNjvE16QUI/AAAAAAAAAFY/bIf6glblCfM/s1600/731child.jpeg[/IMG] [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQ2gImcGv7FaFOJGFcUcJtx3p37ws2MQ3ZJXGjz3TxYtEGUfyJF&t=1[/IMG][/CENTER] [SIZE="5"][COLOR="DarkRed"] ඇතැම්විට මොවුන්ට ගොනෝරියා, සිෆිලිස් වැනි සමාජ රෝග ආසාදනය කර එකිනෙකා සමග ලිංගික සම්බන්දතා වලට බලෙන් යොමු කර එම රෝග වල පැතිරීම අධ්‍යනය කරා එසේම මහාමාරිය (plague) වැනි වසංගත ආසාදනය කළ මැක්කන් මගින් මොවුන්ට එම රෝග අසාදනය කළා...පසුව එම අවිය දියුණු කර , මෙම ආසාදිත මැක්කන් ලක්ෂ ගණනක් සහිත බෝම්බයක් 1940 දී චීනයේ Ningbo නගරයට සහ 1941 දී Changde නගරයට හෙලන ලදී. වාසනාවට බෝම්බයේ පිපිරිම නිසා වන අධික උෂ්ණත්වය සහ කම්පනය නිසා මැක්කන් ලක්ෂගනනක් ක්ෂණිකව මියයාම නිසා මෙහි හානිය අඩු වුණා...එහෙත් ඉන් දහසක් පමණ දෙනා මියගොස් තිබෙනවා.. එසේම වරක් ඔවුන් මෙබඳු රසායනික විෂ වායුවක් අසල කුඩා චීන ගමකට මුදා හැර ඇති අතර නොසිතු ලෙස සුළඟේ දිශාව වෙනස් වීම නිසා එම වායුව ජපන් හමුදා කඳවුරක් වෙත ඇදී යාමෙන් ජපන් හමුදා බටයින් සියගණනක් මියගියා[/COLOR][/SIZE] [CENTER][IMG]http://cdn8.wn.com/vp/i/19/9b617103274f69.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Red"]මිට අමතරව ... සිරකරුවන් මියයනතුරු දෙපයෙන් එල්ලා තැබීම ඔවුන්ගේ ලේ නහර හා ගුද මාර්ගයට compressurer මගින් වාතය පොම්ප කිරීම වකුගඩු වලට අශ්ව හා වෙනත් සතුන්ගේ මුත්‍රා එන්නත් කිරීම ජලය හා ආහාර නොදී තබාගෙන ජීවත්විය හැකි කාලය බැලීම අධික පීඩනයක් සහිත කාමර වල දැමීම අධික උෂ්ණත්ව වලට ලක් කිරීම හා පිළිස්සීම මගින් මිනිසුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව බැලීම අධික වේගයෙන් මියයනතුරු කෙන්ද්රපසරණයට (centrifuge) ලක් කිරීම වෙනත් සතුන්ගේ රුධිරය පාරවිලයනය කිරීම වස දැමු චොකලට් හා රසකැවිලි කුඩා දරුවන්ට ලබා දී මිය යන අයුරු පරික්ෂා කිරීම මෙකී නොකී අනේක විධ වධ හිංසා කෙළවරක් නැතිව මේ මිනිස්සුන්ට විඳින්නට වුණා මියගිය අය පසුව දහස් ගණනින් ආදාහනය කරා [/COLOR][/SIZE] [CENTER][IMG]http://www.toddlertime.com/bobbystringer/731body.gif[/IMG][/CENTER] [CENTER][IMG]http://www.mtholyoke.edu/~kann20c/classweb/dw2/images/731burial.jpg[B][/B][/IMG][/CENTER] [SIZE="5"][COLOR="Navy"] [SIZE="5"][COLOR="DarkRed"]මෙහි සිදුකරනලද මෙම පරීක්ෂණ වල ප්‍රතිපල ලෙස ජෙනරාල් ඉෂි විසින් ජීව විද්‍යාත්මක අවි ගණනක් ම නිපදවන්නට සැලසුම් කරා....ඒවා මගින් පාචනය , කොලරාව, වසූරිය වැනි වසංගත ගණනාවක් මගින් ලොව අනිත් රටවල් විනාශ කිරීමටයි මොහු ලැස්ති වුනේ[/COLOR][/SIZE] 1945 අගෝස්තුවේදී රුසියන් - ඇමරිකන් මිත්‍ර හමුදාවන් විසින් චීනයේ ජපාන පාලන ප්‍රදේශ යටත් කරගැනීමත් සමගම මෙම ඒකකය වසා දැමුණු අතර එහි සිටි අවසන් සිරකරුවන් 200 ක් පමණ දෙනා ශිරෝ ඉෂි ගේ අණ පරිදි ඝාතනය කෙරුනා පසුව එහි සේවයේ නියුතු වූ අය පරික්ෂනාගාරයට ගිනි තබා ජපානය තුලට පලා ගියා කෙසේ වුවද ඇමරිකානු හමුදාවන් මගින් මෙම පරීක්ෂණාගාරයේ බොහෝ දේවල් විනාශ නොවී බේරගන්න සමත් වුණා පසුව ජපානයේදී මෙහි සේවය කළ වෙයිද්යවරුන් අත්අඩංගුවට ගත් අමරිකානුවන් ඔවුන්ව කිසිදු වගවිභාගයකට ලක් නොකර රුසියාවට හොරෙන් සිය රටට ගෙනගියේ ඔවුන්ගේ පරීක්ෂණ අත්දැකීම් තමන්ගේ ප්‍රයෝජනයට ලබා ගැනීමේ අරමුණ ඇතුවයි....මේ සඳහා මුලික වුණේ ජපානය තුළ මිත්‍ර හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරි (supreme commander for allied forces) Douglas MacArthur නම් ඇමරිකානු ජාතිකයායි[/COLOR][/SIZE] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/92/MacArthur_Manila.jpg/240px-MacArthur_Manila.jpg[/IMG][/CENTER] [SIZE="5"] කෙසේ වුවද රුසියානු ආණ්ඩුවේ බල කිරීම මත ජපානයේ සැඟවී සිටි ඉතිරි වූ ප්‍රධාන චූදිතයන් ඇතැමෙක් ටෝකියෝ හි දී අධිකරණයට පමුණුවා දඬුවම් ලබා දුන්නා [SIZE="6"][B][COLOR="Red"]මෙහි මහමොලකරු වූ ශිරෝ ඉෂි පසුව ඇමරිකාවේ රැකවරණය ලබමින් එහි මේරිලන්ඩ් හි ජීව විද්‍යාත්මක අවි පිලිබඳ පරීක්ෂණ කරමින් සිට වයස 67 දී උගුරේ ඇති වූ පිළිකාවකින් මියගියා [/COLOR][/B][/SIZE] ඔන්න ඕකයි කතාව....ලියන්න ගත්ත වගේ නෙවේ මගෙත් බොක්ක කූල් වුණා ලියන් යනකොට [/SIZE] [CENTER][YOUTUBE]lu7GMMIfvoo[/YOUTUBE] [YOUTUBE]GHzb6cKuh-8[/YOUTUBE] [YOUTUBE]bAp8bSdE5MQ[/YOUTUBE] [SIZE="6"][B][COLOR="Red"]:shocked::shocked::shocked: මෙම පර්යේෂණාගාරය පැවති කාලය තුළදී පරීක්ෂණාගාර තුළ (inside experiments) මියගිය මුළු සංඛ්‍යාව 40 000 ක් පමණ වන අතර පිටත සිදුකළ පරීක්ෂණ (field experiments) වලින් මියගිය සංඛ්‍යාව 600 000 ක් පමණ වනවා :shocked::shocked::shocked: මේ වීඩියෝ තුන බලන්න....අඩුමගානේ තුන්වෙනි එක හරි....හැබැයි සංවේදී අයනම් කරුණාකරලා පළාතේ බලන්නෙපා [/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="6"][COLOR="Red"][CENTER]:no::no:හතුරෙකුටවත් වෙන්නෙපා මෙහෙම දෙයක්නම් :no::no:[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom