United All Sri Lankans

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ජාතික සමගියට විශේෂ බළකායක්
විශ්වාසය,සමගිය හා සැමගේ සහභාගීත්වය සහිත ජාතියක් ගොඩ නැගීමේ මුලික අවශ්‍යතා කෙරෙහි සැලකිළිමත් වීමේ අරමුණෙන් ප්‍රතිසන්ධානය පිළිබඳ විශේෂ ජනපති කාර්ය සාධක බළකායක් විසින් ස්ථාපිත කැර තිබේ.
මෙම බළකායේ චාලි ජයවර්ධන මහතා එහි සභාපතිවරයාය. ජාවෙඩි යුසුෆ්,කන්දයියා නීල කන්දන්,මහාචාර්ය මේමානික්යලිංගම්, රියෙන්සි අර්සකුලරත්න ,ප්‍රියන්ති ප්‍රනාන්දු, සෙසු සාමාජිකයෝ වෙති.
විසදිය යුතු ගැටළු හදුනාගනිමින් විවිධ ප්‍රජාවන් අතර ප්‍රතිසන්ධාන ඇති කිරීමත්,ගැටුම් හේතුකොටගෙන පුරවැසියන්ට විදින්නට සිදු පීඩාවන් සමනය කිරීමටත් මෙම කාර්ය සාධක බළකායේ කාර්යයක් වන බව පැවසේ.
 
Last edited: