Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
A moment ago
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
United Motors Gon heththa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා,

අර United Motors කියන හොර ගුහාවට උඹල නම් රිංගන්න යන්න එපා. Sales & Services ඔක්කොම අන්තිමයි, අතේ පැලවෙන බොරු කියන්නේ. කවදාවත් කියන වෙලාවට වාහනේ හම්බවෙන්නෙ නෑ, තව මාසෙකින් වාහනේ එනවා කිව්වොත් මාස තුනක් වත් යනවා. ඔය වේ*ලට බැනලම ඇඟේ ලේ කෝප වෙනවා. කියපු ගානට වාහනේ ගන්න වෙන්නෙ නෑ, අනිවා ගනන් වැඩි කරල දෙන්නේ.

Mechanic කියල ගොං රැලක් ඉන්නවා, දන්න පුකකුත් නෑ, හැබැයි හැසිරෙන්නෙ නම් හෙන වැඩ්ඩො වගේ. උන්ගෙන වාහනේ හදා ගන්නවට වඩා හොඳයි අපිම හදා ගන්නවා. කිසිම විදිහකට විශ්වාසක් තියන්න අමාරුයි. වාහනේ warranty එක ඉවර උනාට පස්සෙ service එකකට වත් ඔය පැත්තෙ පස් පාගන්නවත් එපා. අපි සාමාන්‍යයෙන් company දාල වාහනයක් හදන්නෙ වඩාත් හොඳටනේ, හැබැයි මුන්ට වාහනේ දැම්මොත් වෙන්නෙ ඒකේ අනික් පැත්ත. ඔයගොල්ලො ලඟ warranty නැති Mitsubishi, Perodua viva elite, සහ වෙනත් United Motors ගෙන් ගත්තු වාහන තියෙනවනම්, ඒව අරන් ඔය පැත්ත පලාතෙ පස් පාගන්න එපා. වෙනත් හොඳ mechanic ල ගාවට ගිහින් හදාගනිල්ලා.

ඔය හොරුන්ගෙන් වාහන ගන්න තියා හිතන්නවත් එපා,

Mitsubishi වාහන ගන්නව නම් වෙනම ගෙන්නල ගන්න, ඔය හොරුන්ගෙන් ගන්න එපා පසුතැවෙන්න වේවි.

Viva Elite රඟ මෙතනින් බලා ගන්න..>>>>> Click Here

තව මොනවද chinese කුණු ගොඩවල් ටිකක් විකුනනවා, JMC, Zotye, DFSK කියලා. ඒව ගැන නම් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

කොටින්ම කියන්න තියෙන්නෙ, ඔය පැත්ත පලාතෙ පස් පාගන්නෙ නැති එක ඇඟට ගුණයි.

[QUOTE="kassa119, post: 15363557, member: 354094"] [SIZE=3]මචන්ලා, අර United Motors කියන හොර ගුහාවට උඹල නම් රිංගන්න යන්න එපා. Sales & Services ඔක්කොම අන්තිමයි, අතේ පැලවෙන බොරු කියන්නේ. කවදාවත් කියන වෙලාවට වාහනේ හම්බවෙන්නෙ නෑ, තව මාසෙකින් වාහනේ එනවා කිව්වොත් මාස තුනක් වත් යනවා. ඔය වේ*ලට බැනලම ඇඟේ ලේ කෝප වෙනවා. කියපු ගානට වාහනේ ගන්න වෙන්නෙ නෑ, අනිවා ගනන් වැඩි කරල දෙන්නේ.:angry::angry::angry: Mechanic කියල ගොං රැලක් ඉන්නවා, දන්න පුකකුත් නෑ,:eek: හැබැයි හැසිරෙන්නෙ නම් හෙන වැඩ්ඩො වගේ.:angry: උන්ගෙන වාහනේ හදා ගන්නවට වඩා හොඳයි අපිම හදා ගන්නවා. කිසිම විදිහකට විශ්වාසක් තියන්න අමාරුයි:angry:. වාහනේ warranty එක ඉවර උනාට පස්සෙ service එකකට වත් ඔය පැත්තෙ පස් පාගන්නවත් එපා. අපි සාමාන්‍යයෙන් company දාල වාහනයක් හදන්නෙ වඩාත් හොඳටනේ, හැබැයි මුන්ට වාහනේ දැම්මොත් වෙන්නෙ ඒකේ අනික් පැත්ත. ඔයගොල්ලො ලඟ warranty නැති Mitsubishi, Perodua viva elite, සහ වෙනත් United Motors ගෙන් ගත්තු වාහන තියෙනවනම්, ඒව අරන් ඔය පැත්ත පලාතෙ පස් පාගන්න එපා. වෙනත් හොඳ mechanic ල ගාවට ගිහින් හදාගනිල්ලා.:yes: ඔය හොරුන්ගෙන් වාහන ගන්න තියා හිතන්නවත් එපා, [/SIZE] [LIST] [*][SIZE=3][SIZE=3]Mitsubishi වාහන ගන්නව නම් වෙනම ගෙන්නල ගන්න, ඔය හොරුන්ගෙන් ගන්න එපා පසුතැවෙන්න වේවි.[/SIZE][/SIZE] [*][SIZE=5][COLOR=Black][SIZE=3]Viva Elite රඟ මෙතනින් බලා ගන්න..>>>>> [/SIZE][/COLOR][/SIZE][SIZE=3][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1423358&highlight=unimo"]Click Here[/URL][/SIZE] [*][SIZE=5][COLOR=Black][SIZE=3]තව මොනවද chinese කුණු ගොඩවල් ටිකක් විකුනනවා, JMC, Zotye, DFSK කියලා. ඒව ගැන නම් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.:dull:[/SIZE][/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=Black][SIZE=3] කොටින්ම කියන්න තියෙන්නෙ, ඔය පැත්ත පලාතෙ පස් පාගන්නෙ නැති එක ඇඟට ගුණයි.:yes::yes: [/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom