Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNITY ලැප් මාෆියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් refurbished lap එකක් ගෙනවා England වලින් ...දෙයියනේ කියල තාම වැඩ ...මම දන්න විදියට refurbished lap එකක් first time on කලාම testing programme 10 විතර auto run වෙන්න පටන් ගන්නවා....එකෙන් වෙන්නේ මම හිතන විදියට hardware parts එලටම වැඩ කරනවා කියල අපිටම check කරගන්න වගේ ....පට්ටම seen එක තමයි බාහිර පෙනුමෙන් අල්ලන්න බෑ ලොවෙත් ....brandnew එකක් වගේමයි ...ඕව පිටරටවල කෙලින්ම refurbished කියලම විකුනන්න තියනවා...අපේ අය්යාලට computer කියන්නේ පට්ටම ජාවාරමක් ...ඒ නිසා original card board box එකේ seal එක නොකඩපු එකක් ගන්න එක තමයි හොදම දේ ...එක අපේ අයිතියක් ...original box එකේ කෙලින්ම ගහනවා refurbished කියල...box එක නැතුව laptop bag එකකට ලැප දල දෙනවනම් ගන්න අයට sorry ම තමයි.මේ ලගදි මම acer එකක් අරන් දුන්න යාලුවෙකුට original seal tape කඩපු නැති ලැප් එකක් metropolitan එකෙන්...ඒ නිසා කඩ කාරයෝ මොන බයිලා ගැහුවත් seal කඩපු නැති එකක්ම ගනින් ... ගොඩක් ය දන්නේ නැ ඒගැන ...කඩෙන් දෙන එක අරගෙන එන එක තමයි වෙන්නේ...අපේ එවුන් refurbished ගෙන්නලා os එක හොරට ගහල අලුත් ඒවා වගේ දෙනවා 100% sure ...ඒ නිසා ලැපක් ගන්නකොට මේවා හොදට බලපන් ...

1. original card board box එකේ original seal කැඩිල ද කියල...original manufacture seal එකේ කොන් දෙකේම zig zag විදියට තමයි tape එක කපල තියෙන්නේ ...මේක තමයි ලේසිම සහ හොදම විදිය ....

2. lap එකේ serial no එක අරගෙන manufacture ගේ වෙබ් site එකේ warranty check කරපන් ...

3. product එක online register කරපන් serial no එහෙම දීල ...

අනිවාර්යෙන් unity එකේ refurbished lap අලුත් ඒවා වගේ විකුනනවා ...ඒ නිසා හොදට දන්නා කෙනෙක් එක්ක පලයන්...ලොකු ගානක් දීල බාල බඩු අරගෙන එන්න ඕනි නැනේ කව්රුවත් ...

[QUOTE="Pinimuva, post: 16114495, member: 350767"] [SIZE="4"][SIZE="5"]මමත් refurbished lap එකක් ගෙනවා England වලින් ...දෙයියනේ කියල තාම වැඩ ...මම දන්න විදියට refurbished lap එකක් first time on කලාම testing programme 10 විතර auto run වෙන්න පටන් ගන්නවා....එකෙන් වෙන්නේ මම හිතන විදියට hardware parts එලටම වැඩ කරනවා කියල අපිටම check කරගන්න වගේ ....පට්ටම seen එක තමයි බාහිර පෙනුමෙන් අල්ලන්න බෑ ලොවෙත් ....brandnew එකක් වගේමයි ...ඕව පිටරටවල කෙලින්ම refurbished කියලම විකුනන්න තියනවා...අපේ අය්යාලට computer කියන්නේ පට්ටම ජාවාරමක් ...ඒ නිසා original card board box එකේ seal එක නොකඩපු එකක් ගන්න එක තමයි හොදම දේ ...එක අපේ අයිතියක් ...original box එකේ කෙලින්ම ගහනවා refurbished කියල...box එක නැතුව laptop bag එකකට ලැප දල දෙනවනම් ගන්න අයට sorry ම තමයි.මේ ලගදි මම acer එකක් අරන් දුන්න යාලුවෙකුට original seal tape කඩපු නැති ලැප් එකක් metropolitan එකෙන්...ඒ නිසා කඩ කාරයෝ මොන බයිලා ගැහුවත් seal කඩපු නැති එකක්ම ගනින් ... ගොඩක් ය දන්නේ නැ ඒගැන ...කඩෙන් දෙන එක අරගෙන එන එක තමයි වෙන්නේ...අපේ එවුන් refurbished ගෙන්නලා os එක හොරට ගහල අලුත් ඒවා වගේ දෙනවා 100% sure ...ඒ නිසා ලැපක් ගන්නකොට මේවා හොදට බලපන් ... 1. original card board box එකේ original seal කැඩිල ද කියල...original manufacture seal එකේ කොන් දෙකේම zig zag විදියට තමයි tape එක කපල තියෙන්නේ ...මේක තමයි ලේසිම සහ හොදම විදිය .... 2. lap එකේ serial no එක අරගෙන manufacture ගේ වෙබ් site එකේ warranty check කරපන් ... 3. product එක online register කරපන් serial no එහෙම දීල ... අනිවාර්යෙන් unity එකේ refurbished lap අලුත් ඒවා වගේ විකුනනවා ...ඒ නිසා හොදට දන්නා කෙනෙක් එක්ක පලයන්...ලොකු ගානක් දීල බාල බඩු අරගෙන එන්න ඕනි නැනේ කව්රුවත් ..[/SIZE].[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom