ඇත්තද බන් යුනිටි එකේ තියන ලැප් refurbished කියන්නේ? මොකද්ද ඇත්තටම refurbished කියන්නේ? කොහොමද original brand new එකකින් refurbished එකක් අදුරගන්නේ? 

Refurbished kiyanne nam, factory ekedi fault ekak avith reject karapu laptops factory ekenma hadala aye release karahama, ehema thamayi mama danna vidihata, mama danne nam naha unity eke thiyena lap refurbished avada kiyala, ath ungen warranty clear karanna giyahama mala payinavaa ban, rasthayaaduwa, minissunta boru kiyanava,,,,
මමත් refurbished lap එකක් ගෙනවා England වලින් ...දෙයියනේ කියල තාම වැඩ ...මම දන්න විදියට refurbished lap එකක් first time on කලාම testing programme 10 විතර auto run වෙන්න පටන් ගන්නවා....එකෙන් වෙන්නේ මම හිතන විදියට hardware parts එලටම වැඩ කරනවා කියල අපිටම check කරගන්න වගේ ....පට්ටම seen එක තමයි බාහිර පෙනුමෙන් අල්ලන්න බෑ ලොවෙත් ....brandnew එකක් වගේමයි ...ඕව පිටරටවල කෙලින්ම refurbished කියලම විකුනන්න තියනවා...අපේ අය්යාලට computer කියන්නේ පට්ටම ජාවාරමක් ...ඒ නිසා original card board box එකේ seal එක නොකඩපු එකක් ගන්න එක තමයි හොදම දේ ...එක අපේ අයිතියක් ...original box එකේ කෙලින්ම ගහනවා refurbished කියල...box එක නැතුව laptop bag එකකට ලැප දල දෙනවනම් ගන්න අයට sorry ම තමයි.මේ ලගදි මම acer එකක් අරන් දුන්න යාලුවෙකුට original seal tape කඩපු නැති ලැප් එකක් metropolitan එකෙන්...ඒ නිසා කඩ කාරයෝ මොන බයිලා ගැහුවත් seal කඩපු නැති එකක්ම ගනින් ... ගොඩක් ය දන්නේ නැ ඒගැන ...කඩෙන් දෙන එක අරගෙන එන එක තමයි වෙන්නේ...අපේ එවුන් refurbished ගෙන්නලා os එක හොරට ගහල අලුත් ඒවා වගේ දෙනවා 100% sure ...ඒ නිසා ලැපක් ගන්නකොට මේවා හොදට බලපන් ...
1. original card board box එකේ original seal කැඩිල ද කියල...original manufacture seal එකේ කොන් දෙකේම zig zag විදියට තමයි tape එක කපල තියෙන්නේ ...මේක තමයි ලේසිම සහ හොදම විදිය ....
2. lap එකේ serial no එක අරගෙන manufacture ගේ වෙබ් site එකේ warranty check කරපන් ...
3. product එක online register කරපන් serial no එහෙම දීල ...
අනිවාර්යෙන් unity එකේ refurbished lap අලුත් ඒවා වගේ විකුනනවා ...ඒ නිසා හොදට දන්නා කෙනෙක් එක්ක පලයන්...ලොකු ගානක් දීල බාල බඩු අරගෙන එන්න ඕනි නැනේ කව්රුවත් ...
සිරාම info ටික මචන්. වැඩේ කියන්නේ unity එකේ ලැප් ගොඩක් ඒවා එන්නේ DOS. ඒ නිසා උන් windows දාන්න කියල box එකේ seal කඩනවා. තව දෙයක්. කතාවක් තියනවා එකම lap එකේ එක එක grades ලු එක එක රටවලට යවන්නේ. ලංකාවට එන්නේ B or C grade වගෙලු. ඇත්තද බන්?

ow most of the asian countries walata yanne C class

එංගලන්තෙන් ගේන ලැප් රත් වෙනව වැඩියි නේද? මං එකක් ගෙනාව pentium ඩ් එකක් අත තියන්න බැරි වෙන්න රත් වෙනවනෙ, පස්ස්é මං ඒක වික්කා.

පැටියා;18156734 said:වැරදි වැරදි
පිට රටවල One to One replacement දෙනවා warranty period එක ඇතුලෙදි හෝ මාසයක් දෙකක් ඇතුලත. ඒ කාලෙදි Fault එකක් ආවොත් ලංකාවෙ වගේ Repair කර කර වාත කරන්නෙ නෑ අලුත් ලැපක් දෙනවා on the spot. Return ආපු ලැප යවනවා Company එකට. ඒක Company එකේදි Repair කරලා Refurbished කියලා Label කරලා අලුතින්ම පැක් කරලා ගාන අඩුවෙන් මාකට් එකට දානවා.
ඕවා සතියක් දෙකක් හරි පාවිච්චි කරපු බඩු නිසා සීරීම් එහෙම තියනවා ඉතිං හොයන්න පුලුවන් එහෙම.
Factory එකේදිම Faults අහු වුනොත් ඒවා Refurbished කියලා මාකට් එකට දාන එකේ අවශ්‍යතාවයක් නෑ.