Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Unity 1 Hodama PC badu Shop 1 mokakda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Originally Posted by Mr PERERA

එල කොල්ලෝ එල. ඒලම කිරි thread එක. Unity Plaza කඩ ගැන අමුතුවෙන් මට කියල දෙන්න ඕන නැහැ කියලා උඹ දන්නවානේ. මම Migara ගේ thread එකට තව විස්තර ටිකක් එකතු කරන්නම්. සරලව කියනවා නම් මෙච්චරයි. Unity එකේ Computers ගන්න යනවා නම් යන්න තියෙන්නේ කඩ දෙකයි. ඒකක් Barclays එක. අනිත් එක Tech Systems එක.ඒ ඇරෙන්න වෙන කිසිම කඩයකින් බඩුවක් ගන්න යන්න එපා. අනිත් ඔක්කොම එකයි. PC House කඩ ඔක්කොම එකයි. Data Master, Sri Computers, PC Partner, Hard Net මේවා ඔක්කොමත් උන්ගෙම තමයි. ඔතන PC House නැති කඩ ටික කියන්න ලේසි. Tulip, Tech Systems,Media Center, Esoft, Mitech, Techno City, Asian Computers, Barclays තමයි PC House නැත්තෙ.අනිත් කඩේ Technocity එක. වැරදිලාවත් Lap ගන්න ඉන්නවා නම් ඒකට නම් යන්න එපා. ඒ වගේම තමයි Pre Tech. Unity එක ඇතුලේ තියන වල් ජරාම කඩේ. ඕකේ ඉන්න කැ_ හම්බයා එක්ක මම ගහගහ්හත් ගියා දවසක්. ඒ මම Unity එකේ වැඩ කරලා අයින් වෙලා මාස 6 කට විතර පස්සේ. මම වැඩ කරන කාලේ ඇර ගන්න ආවා නම් මම ඕකව යවනවා හඳට. Mitech වරදක් නෑ. ඒත් උන් ගාව ගන්න බඩු නෑ. උන් තමයි MSI ගෙන්නන්නේ. MSI මේලෝ රහක් නෑනේ. Lap Top and Chargers ගන්න Asian එකට යන්න. With their new management Asian Computers Doing Well. ඒ වගේම ගොඩක් අය Unity ඒනවා Printable accessories ගන්න. Cartridges Refill කරගන්න. ඒකට මම Recommended කරන්නේ එකම තැනයි. 2nd Floor එකේ තියනවා Renew Station කියලා Shop එකක්. එතන Printable accessories හොඳ Collection එකක තියනවා. ඒ වගේම CDs and DVDs හොඳ Collection එකක් තියනවා.

onna hambuna ekak..

[QUOTE="dinukamp, post: 8307703, member: 21118"] Originally Posted by Mr PERERA එල කොල්ලෝ එල. ඒලම කිරි thread එක. Unity Plaza කඩ ගැන අමුතුවෙන් මට කියල දෙන්න ඕන නැහැ කියලා උඹ දන්නවානේ. මම Migara ගේ thread එකට තව විස්තර ටිකක් එකතු කරන්නම්. සරලව කියනවා නම් මෙච්චරයි. Unity එකේ Computers ගන්න යනවා නම් යන්න තියෙන්නේ කඩ දෙකයි. ඒකක් Barclays එක. අනිත් එක Tech Systems එක.ඒ ඇරෙන්න වෙන කිසිම කඩයකින් බඩුවක් ගන්න යන්න එපා. අනිත් ඔක්කොම එකයි. PC House කඩ ඔක්කොම එකයි. Data Master, Sri Computers, PC Partner, Hard Net මේවා ඔක්කොමත් උන්ගෙම තමයි. ඔතන PC House නැති කඩ ටික කියන්න ලේසි. Tulip, Tech Systems,Media Center, Esoft, Mitech, Techno City, Asian Computers, Barclays තමයි PC House නැත්තෙ.අනිත් කඩේ Technocity එක. වැරදිලාවත් Lap ගන්න ඉන්නවා නම් ඒකට නම් යන්න එපා. ඒ වගේම තමයි Pre Tech. Unity එක ඇතුලේ තියන වල් ජරාම කඩේ. ඕකේ ඉන්න කැ_ හම්බයා එක්ක මම ගහගහ්හත් ගියා දවසක්. ඒ මම Unity එකේ වැඩ කරලා අයින් වෙලා මාස 6 කට විතර පස්සේ. මම වැඩ කරන කාලේ ඇර ගන්න ආවා නම් මම ඕකව යවනවා හඳට. Mitech වරදක් නෑ. ඒත් උන් ගාව ගන්න බඩු නෑ. උන් තමයි MSI ගෙන්නන්නේ. MSI මේලෝ රහක් නෑනේ. Lap Top and Chargers ගන්න Asian එකට යන්න. With their new management Asian Computers Doing Well. ඒ වගේම ගොඩක් අය Unity ඒනවා Printable accessories ගන්න. Cartridges Refill කරගන්න. ඒකට මම Recommended කරන්නේ එකම තැනයි. 2nd Floor එකේ තියනවා Renew Station කියලා Shop එකක්. එතන Printable accessories හොඳ Collection එකක තියනවා. ඒ වගේම CDs and DVDs හොඳ Collection එකක් තියනවා. onna hambuna ekak.. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom