Unity Plaza මුදල් පසුම්බි හොරකම​ CCTV video - Unity Plaza Wallet Stolen CCTV Footage

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Unity Plaza මුදල් පසුම්බි හොරකම​ CCTV video - Unity Plaza Wallet Stolen CCTV Footage

 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    hapoi. podi kale maath ohoma pentium 4 processor ekak ussala thiyanawa :rofl:
    ikmanata thoppiye dagana maru una. sinhalu dennek duwagana enawa ai kadeta bag eke processor eka na kiyagana. mama passa nobala diwwa bus ekatama :rofl:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක මොකක්ද බන් අද ගෑනියෙක් අපේ ෂොප් එකෙන් ෆෝන් එකක් ඉස්සුවා තුන් දෙනෙක් ඉන්දෙද්දී.
    1990 ෆෝන් එකක් අරගෙන ඉදපු කෙනාට පේන්න 1900 ගණන් කරලා 900 ක් දීල මාරුවෙලා ගියා. තත්පර 20 ක් ඇතුලට අපි එලියට දුවල බැලුව. ගෑනි මිසින්.

    IMEI1 869185011268637
    IMEI2 869185011368635
    Lephone U 505
     

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    ඔය තරි කැම්බ්යෙක් නේ... උන් කරොත් කරන්නේ ඔය වගේ හුජ්ජේ වැඩ තමා..