Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Unity plaza Laptop Ganne Balagena
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Laptop එකක් ගන්න හිතන් ඉන්නවනම් මේක කියවල ඉන්න කියලා මන් හැමෝටම කියනවා.....

Sense Micro Distributors, Unity plaza එකේ 1st floor එකේ මේ කියන shop එක තියෙන්නෙ. Shop එකක් කිව්වට මෙතන වෙන්නෙ තනිකරම හොර වැඩ. මන් එහෙම කියන්නෙ මට උන සිදුවීමක් නිසා..

2020/11/16 උදේ 11 ට විතර මන් ගියා ඔය කියන shop එකට laptop එකක් ගන්න. මේ දවස් වල corona නිසා ගොඩක් තැන්වල laptop ගන්න නැනැ. Metropolitan එකේ බැලුවත් මන් හොයන laptop එක නැති නිසා මන් හිතුවා company warranty දෙන නිසා අවුලක් වෙන එකක් නෑ කියලා. මන් යනකොට ඒ shop එකේ හිටියා තව අම්මා කෙනෙකුයි පුතෙකුයි ඇවිත් laptop එකක් ගන්න. එයාලා ටිකක් වැඩිපුර විස්තර අහන නිසා මට ටිකක් ඒ දෙන්නව මතක හිටියා. මන් laptop එක පෙන්නන්න කිව්වම කිව්ව්වා pay කරාට පස්සෙයි packing කඩන්නෙ ඉස්සෙල්ලා pay කරන්න කියලා. මන් ඒ ටිකත් කරන් මන් ඉස්සරහම packing කඩලා මට Laptop එක දුන්නා software ටිකත් දාලා. මන් එනකොතත් අර දෙන්නා shop එකේ හිටියා එයාලගෙ වැඩේ ඉවර නැතුව..

මන් ගෙදර අරන් ඇවිත් internet connect කරාම තමය් මට තරු පෙනුනෙ. FB notification සහ email වගයක් එනවා windows mail එකට වෙන කෙනෙක්ගෙ. හොයලා බැලුවම කලින් use කරපු laptop එකක් මට දීලා තියෙන්නෙ බොරුවට අලුත් එකක් වගේ පෙන්නලා.

මන් තවටිකක් හොයන් යනකොට කලින් user ගෙ phone එකේ contact list එක පවා පෙන්නනවා. මට මේ ප්රශ්නෙ ලිහා ගන්න ඔනෙ නිසා contact list එකෙන් එයාගෙ අම්මගෙ සහ අය්යගෙ numbers අරන් call කරලා බැලුව මේ විස්තරේ කියලා.. බලපුවම එදා ඉදලා තියෙන්නෙ මන් ගත්තු laptop eka return කරන්න අරන් ආපු අය. එයාලා එකේ battery එකේ අවුලක් කියලා return කරලා වෙන එකක් අරන්. මන් ඉල්ලපු lap එකත් ඒකම නිසා මන් cash අරන් එන ටිකට lap එකෙ packing එක හදලා මට අලුත් එකක් වගේ දීලා.. උන්ට හදිස්සියට reset කරන්නත් අමතක වෙලා, නැත්තන් මන් හිතන්නෙත් අලුත් එකක්මය් කියලා..

මන් විස්තර ටික හොයන් ආපහු ගියා shop එකට 2020/11/18 උදෙන්ම. මන් කිව්වම මට දීලා තියෙන්නෙ use කරපු laptop එකක් කියලා එහෙම වෙන්න බෑනෙ sir මන් packing කඩලා අලුත් එකක්මලු දුන්නෙ. පස්සෙ මන් email ටික පෙන්නුවම මිනිහා කාටද call එකක් අරන් මට කියනව කලින් custermer කෙනෙක්ට දෙන්න software දැම්මලු, ඒ customer එයාගෙ email එකට එවෙලෙ log වෙලාලු. ඒත් එයා ඒ lap එක අරන් නැහැලු..

පස්සෙ මන් කිව්වා මන් කලින් use කරපු කෙනාට කතා කරලයි මන් ආවෙ ඕක return ආපු එකක්නෙ battery අවුලක් කියලා, මන් ඕනෙ නම් ඒ user ට මෙතෙන්ට එන්න කියන්නද ඇහුවම, මට ආයෙ reset කරලා දෙන්නද අහනව lap එක. මට ආයෙ lap එපා කියලා cash දෙන්න කිව්වම මිනිහට කරගන්න දෙයක් නැති නිසා මට cash return කරා.. ඒත් මේ lap එක ආයෙත් කාට හරි මෙයාලා විකුනනවා.. පරිස්සමින්...

මන් මේ පහල දාලා තියෙන්නෙ warranty card එකයි, control panel එකේ software install කරපු dates ටිකයි, return note එකයි. Softwar මුලින් දාලා තියෙන්නෙ 2020/07/30..

මේ වගේ හොරුන්ට අහුවෙන්න ක්ලින් දෙපාරක් හිතලා dealers ලගෙන්ම මේ වගෙ දේවල් ගන්න කියන එකයි මගේ අදහස...

යාලුවන්ට දැනගන්න share කරන්න තව කෙනෙක් අමාරුවෙ වැටෙන්න කලින්....

Copied from FB post

[QUOTE="Mr.Thor, post: 25878026, member: 373568"] Laptop එකක් ගන්න හිතන් ඉන්නවනම් මේක කියවල ඉන්න කියලා මන් හැමෝටම කියනවා..... Sense Micro Distributors, Unity plaza එකේ 1st floor එකේ මේ කියන shop එක තියෙන්නෙ. Shop එකක් කිව්වට මෙතන වෙන්නෙ තනිකරම හොර වැඩ. මන් එහෙම කියන්නෙ මට උන සිදුවීමක් නිසා.. 2020/11/16 උදේ 11 ට විතර මන් ගියා ඔය කියන shop එකට laptop එකක් ගන්න. මේ දවස් වල corona නිසා ගොඩක් තැන්වල laptop ගන්න නැනැ. Metropolitan එකේ බැලුවත් මන් හොයන laptop එක නැති නිසා මන් හිතුවා company warranty දෙන නිසා අවුලක් වෙන එකක් නෑ කියලා. මන් යනකොට ඒ shop එකේ හිටියා තව අම්මා කෙනෙකුයි පුතෙකුයි ඇවිත් laptop එකක් ගන්න. එයාලා ටිකක් වැඩිපුර විස්තර අහන නිසා මට ටිකක් ඒ දෙන්නව මතක හිටියා. මන් laptop එක පෙන්නන්න කිව්වම කිව්ව්වා pay කරාට පස්සෙයි packing කඩන්නෙ ඉස්සෙල්ලා pay කරන්න කියලා. මන් ඒ ටිකත් කරන් මන් ඉස්සරහම packing කඩලා මට Laptop එක දුන්නා software ටිකත් දාලා. මන් එනකොතත් අර දෙන්නා shop එකේ හිටියා එයාලගෙ වැඩේ ඉවර නැතුව.. මන් ගෙදර අරන් ඇවිත් internet connect කරාම තමය් මට තරු පෙනුනෙ. FB notification සහ email වගයක් එනවා windows mail එකට වෙන කෙනෙක්ගෙ. හොයලා බැලුවම කලින් use කරපු laptop එකක් මට දීලා තියෙන්නෙ බොරුවට අලුත් එකක් වගේ පෙන්නලා. මන් තවටිකක් හොයන් යනකොට කලින් user ගෙ phone එකේ contact list එක පවා පෙන්නනවා. මට මේ ප්රශ්නෙ ලිහා ගන්න ඔනෙ නිසා contact list එකෙන් එයාගෙ අම්මගෙ සහ අය්යගෙ numbers අරන් call කරලා බැලුව මේ විස්තරේ කියලා.. බලපුවම එදා ඉදලා තියෙන්නෙ මන් ගත්තු laptop eka return කරන්න අරන් ආපු අය. එයාලා එකේ battery එකේ අවුලක් කියලා return කරලා වෙන එකක් අරන්. මන් ඉල්ලපු lap එකත් ඒකම නිසා මන් cash අරන් එන ටිකට lap එකෙ packing එක හදලා මට අලුත් එකක් වගේ දීලා.. උන්ට හදිස්සියට reset කරන්නත් අමතක වෙලා, නැත්තන් මන් හිතන්නෙත් අලුත් එකක්මය් කියලා.. මන් විස්තර ටික හොයන් ආපහු ගියා shop එකට 2020/11/18 උදෙන්ම. මන් කිව්වම මට දීලා තියෙන්නෙ use කරපු laptop එකක් කියලා එහෙම වෙන්න බෑනෙ sir මන් packing කඩලා අලුත් එකක්මලු දුන්නෙ. පස්සෙ මන් email ටික පෙන්නුවම මිනිහා කාටද call එකක් අරන් මට කියනව කලින් custermer කෙනෙක්ට දෙන්න software දැම්මලු, ඒ customer එයාගෙ email එකට එවෙලෙ log වෙලාලු. ඒත් එයා ඒ lap එක අරන් නැහැලු.. පස්සෙ මන් කිව්වා මන් කලින් use කරපු කෙනාට කතා කරලයි මන් ආවෙ ඕක return ආපු එකක්නෙ battery අවුලක් කියලා, මන් ඕනෙ නම් ඒ user ට මෙතෙන්ට එන්න කියන්නද ඇහුවම, මට ආයෙ reset කරලා දෙන්නද අහනව lap එක. මට ආයෙ lap එපා කියලා cash දෙන්න කිව්වම මිනිහට කරගන්න දෙයක් නැති නිසා මට cash return කරා.. ඒත් මේ lap එක ආයෙත් කාට හරි මෙයාලා විකුනනවා.. පරිස්සමින්... මන් මේ පහල දාලා තියෙන්නෙ warranty card එකයි, control panel එකේ software install කරපු dates ටිකයි, return note එකයි. Softwar මුලින් දාලා තියෙන්නෙ 2020/07/30.. මේ වගේ හොරුන්ට අහුවෙන්න ක්ලින් දෙපාරක් හිතලා dealers ලගෙන්ම මේ වගෙ දේවල් ගන්න කියන එකයි මගේ අදහස... යාලුවන්ට දැනගන්න share කරන්න තව කෙනෙක් අමාරුවෙ වැටෙන්න කලින්.... Copied from FB post [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom