Unity Plaza....

arun1987

Member
Aug 27, 2008
1,142
113
0
MEKA MATA AAPU MAIL EKAK MEKE ATTAK TIYANAVADA??

ඔබ මේක දකිනවනම් දකින්නේ computer එකකින් වෙන්න ඕනා, අපි හැමෝම computer සල්ලි වලටනේ ගන්නේ, ඒවා කැඩුනොත්............ දුක් නොවන්න මේක කියවලා බලන්න.
මේක ලංකාවේ පරිඝනක මාෆියාව ගැනයි...

UNITY PLAZA, බම්බලපිටිය.. අපි ගොඩක් දෙනා අලුතින් computer එකක් ගන්න දුවන තැන..

හරි සල්ලි දීලා ගත්තා, ගෙදර ගෙනල්ලා ටික දවසයි ඔන්න display එන්නේ නෑ..
උස්සන් දුවනවා ආපහු ගත්ත කඩේට, එතන පෝලිමේ ඉඳලා ඉඳලා එපා වෙලා කොල්ලා බලලා කියාපි "මේකsir, job num එක2weeks වලින්මෙතනnum එකටcall එකක්දීලාඑන්න"

2 weeks වලින් call කරා, අක්කා කෙනෙක් කියනවා "sir තාමready වෙලානෑ, ආපහුcall එකක්දීලාබලන්න"


මෙහෙම call කරලාම තව computer එකක් ගන්න බිලකුත් ටැලිපෝන් එකට එනවා...


බැරිමතැන දෙකෙන් එකක් බලාගන්න කියලා එනවා, (p.s-දැන් මාස 2ක් විතර ගිහින්)

ඔන්න ආවම කොලේ බලලා කොල්ලා කියාපි " sir වැඩේහරිහැබැයිඅදදෙන්නගොඩක්ඒවාතියෙනවාහෙටsure එකටගන්නපුළුවන්"


හෙටත් ඉතින් යනවා..
"sir, ටිකක්වාඩිවෙලාඉන්න" පස්ස රත්වෙනකම් පැය 3ක් වත් ඉඳලා computer එක ගන්න පුළුවන්.....

ඔන්න ඕකයි, ඇත්ත කථාව කවුරුත් මේක තමන්ට උනා කියලා කියන්නත් ලැජ්ජයි..



►ගොඩක් අයට මේක වෙන්නෙ කොහොමද....?
►හැමෝම එකම shop එකෙන්ද බඩු ගන්නේ....?
►සමහරුන්ට මේක වෙන්නෙ නැත්තේ ඇයි....?


UNITY PLAZA එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට,
එයාල වෙන වෙන නම් වලින්
උදා-PC MASTER, NOTEBOOK SHOP, PC TECH...etc


Error! Filename not specified.

මේකේ කහ පාටින් තියෙන්නෙ PC Partner කඩ තමයි...

කඩ කරනවා, බඩු එන්නේ එකම තැනින්... මෙයාලගේ HEAD OFFICE තියෙන්නෙ කොල්ලුපිටියේ
අපේ warranty එකට දෙන බඩු එහාට යවනවා, එහෙන් confirmation එකක් එනකම් මාස කීයක් ගියත් claim එක ගන්න බෑ.



A_ _ _-technical manager said..
"ඇතුලේmachines 250+ තියෙනවාඕවටකොහොමwarranty දෙන්නද..?"

ගන්න පෙර සිතන්න,

p.s--
ශොප් වල ඉන්න අයට බැනලා ගහලා වැඩක්නෑ, එයාලත්රු15000 පඩියට වැඩ කරන මිනිස්සු..බනින්න ගහන්න ඕනේනම් head office එකට යන්න කියලත්technical එකේ කට්ටිය කිව්වා..


 
Last edited:

1stepkloser

Junior member
  • Apr 27, 2008
    989
    16
    18
    Ratmalana
    ow oii ... monawa karannada .. danna danna ewun ta kiyanna oney scene eka ... Uba aaye thread eka daapu eka hodai .. kattiyata mathak wenna ..