Universal Wall Switch

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,086
    2,230
    113
    Menna me Universal Wall Switch eka dapu aya innawada? Danata 13A switch ekakata replace karanna hadanne, meke gahala tinne 16A kiyala , awlak nadda meka replace kalata?
    1000061894.jpg
    1000061896.jpg
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    අවුලක් වෙන එකක් නැහැ. හැබැයි ලොකු පවර් එකක් අදින උපකරණ ගොඩක් වෙලා භාවිතා කරන්න එපා
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,086
    2,230
    113
    අවුලක් වෙන එකක් නැහැ. හැබැයි ලොකු පවර් එකක් අදින උපකරණ ගොඩක් වෙලා භාවිතා කරන්න එපා
    Oven ekk wage gahala tiwwoth awlak weida ? Rice cooker , hot water kettle wage tamai gdk welawata gahanne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මාත් රවුටර් මොනිටර් ටීවී වගේ ඒව ගහන තැන් වලට ඔයින් කීපයක් දැම්මා, ඒවයෙ ප්ලග් ගලවන්නෙම නැති තරම් ඒක නිසා අවුලක් නැහැ
    අවන් එකකට වගේ නම් ඕක දාන්න එපා මචන්, ඕවයෙ 16A කියලා ගහල තිබුනට ශුවර් නැහැ. අවන් (Hot water, rice cooker) එකේ වයර් එකට squre ප්ලග් ටොප් එකක් හයිකරල ගන්න.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    Oven ekk wage gahala tiwwoth awlak weida ? Rice cooker , hot water kettle wage tamai gdk welawata gahanne
    පොඩ්ඩක් චෙක් කරලා බලන්න හයි කරලා. විනාඩියක් විතර අවන් එක, කෙටල් එක ගහලා ඕන කරලා බලන්න. ඊට පස්සේ ප්ලග් එකෙන් ගලවලා බලන්න ප්ලග් එක, වයර් රත් වෙලාද කියලා.

    අපෙත් ඔහොම එකකට ලොකු රයිස් කුකර් එකක් ගහලා මැදින් වයර් උණු උනා.

    මම ගෙදර හිටපු නිසා හොදයි. නැත්තන් ගිනි ගන්නවා.

    ඒ නිසා ටිකක් අවදානෙන් ඉදලා බලන්න. අර හතරැස් කොටු සොකට් එක ප්ලග් කරලා ඒකට ලොකු ලෝර්ඩ් එකක් අදින විදුලි උපකරණ නං හයි කරන්න එපා කීයටවත්. ඕවා විනාඩි දෙක තුනෙන් උණු වෙලා යනවා.

    ඔරේන්ජ් එකේ වයර් කෝඩ් එක හොදයි (තැඹිලි පාට වයර් කෝඩ් එක එන එක)
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    අපේ ගෙදරත් එකක් දාල තියෙනව. ටිකක් use කරනකොට ඉතින් ඔය මූනත එහෙම පුපුරනව. එ්ත් use කරන්න නම් පුලුවන්. normal switch තරම් safety නම් මදි.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,086
    2,230
    113
    අපේ ගෙදරත් එකක් දාල තියෙනව. ටිකක් use කරනකොට ඉතින් ඔය මූනත එහෙම පුපුරනව. එ්ත් use කරන්න නම් පුලුවන්. normal switch තරම් safety නම් මදි.
    Kalin 13A dapu ekakata meka replace karanna puluwan neda? Meka 16A gahala tinne
     
    • Like
    Reactions: Janithsl88

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    ලොකු පවර් එකක් ගන්න එකකට නම් දාන එක එච්චර නුවනට හුරු මදි. හොද බ්‍රෑන්ඩ් එකක් සහ ඕකක් අතර ගානේ ලොකු වෙනසක් නැති වෙයි ඒ නිසා ලොකු පවර් ගන්න ඒවාට බ්‍රෑන්ඩ්ඩඩ් ඒවා දාන එක හොදයි.
     
    • Like
    Reactions: bladeable

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    Menna me Universal Wall Switch eka dapu aya innawada? Danata 13A switch ekakata replace karanna hadanne, meke gahala tinne 16A kiyala , awlak nadda meka replace kalata? View attachment 243920View attachment 243925
    දාන්න එපා. රවුම් ප්ලග් තියෙන ඒව තියෙනවනම් ඒ ප්ලග් කපල විසික්කල ඔරේන්ජ් හරි කෙවිල්ටන් හරි හොඳ 13A fused ප්ලග් ටොප් එකක් හයි කරගන්න.

    ෆෝන් චාජරයක්, ලැප් එකක් මිසක් ඕවට ගහන්න එපා. ටීවී රේඩියෝ වත් ගහන්න එපා ලූස් කනෙක්ෂන් තිබ්බොත් පිච්චෙනවා බඩු.