University යන පොඩි උන් ඉන්න එකාලා / එකීලා මෙහෙ වරෙව්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    මේකෙ එ‍් වයසෙ උන් ඉන්නවද දන් නෑ. පේන විදිහට බහුතරයක් 20+ සහ ඉස්කෝලෙ යන වයසෙ ළමයි ඉන්න ඩයල්. හැබැයි ලංකාවෙ University එකකට යන උන් ඉන්නවා නම් අන්න උන්ටයි මේ ප්‍රශ්නෙ. තමන්ගෙම ළමයි නොවුණත් කිට්ටුවෙන් අ‍ාශ්‍රය කරන කෙනෙක්ගෙ ළමයෙක් එහෙම University ඉන්නවා නම් එ‍්ත් අවුලක් නෑ.

    මගෙ ප්‍රශ්නෙ උඹලා මාසෙකට උන්ගෙ අතට කීයක් විතර දෙනවද? දැනට පේන තරමට නම් කැන්ටිමෙන් වේල් තුන කාලා ඉන්න ගියත් මාසෙකට 15000 ව‍ත් යන පාටයි. ඔය අවමය. ටිකක් හරි හරි හමන් විදිහට කාලා ඉන්නවා නම් 20-30 වත් ඕනෙ පාටයි මාසෙකට. බෝඩිමක ඉන්නවා නම් එ‍්කට වෙනම දෙන්න ඕන අ‍ැතිනෙ. තව ඉතින් අ‍ැඳුමක් එහෙම ගන්න එකේ, යන එන එකේ ඉඳන් හැම දේකටම වියදම්නෙ.

    1. ඉතින් උඹලා අ‍ැත්තටම මාසෙකට කීයක් University යන පොඩි එකෙක්ට දෙනවාද?
    2. එ‍්ක සාමාන්‍යයෙන් අ‍ැති වෙනවාද, නැත්නම් උන් ගොඩක් වෙලාවට තව ඉල්ල ගන්නවද?
    3. ගැහැණු, පිරිමි කියලා උන්ට දෙන ගාණෙ වෙනසක් තියෙනවාද?
    4. උඹලා දන්න තරමින් උන් ඊට අමතර වශයෙන් මොනවා හරි කරලා හම්බ කරගන්නවාද?
    5. උඹලා හිතන විදිහට සාමාන්‍යයෙන් දුක් නොවිඳ ජීවත් වෙන්න University යන එකෙක්ට එකියක්ට කීයක් විතර මාසෙකට ඕනද?

    ඔය ප්‍රශ්න ටික තමයි. Private campus යන අය එච්චර අදාළ නැහැ. මොකද එ‍්ක වෙනමම class එකක්නෙ. University යන අය ගැනයි මේ අහන්නෙ. උඹලගෙ අත්දැකීම් අනුව මේවාට උත්තර දීගෙන පලයන්කො. දැනටමත් University යන එකෙක් මේක දකිනවා නම් තමන්ට ගෙදරින් දෙන සල්ලි ප්‍රමාණය සහ තමන් හම්බ කරනවා නම් එ‍් ප්‍රමාණ එහෙමත් කියාගෙන යමු.

    මේ ප්‍රශ්නෙ අහන්නෙ ඉස්සරහට අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙ කරන්න ඉන්න ප්‍රතිසංස්කරණ කීපයකට ප්‍රස්තූතයක් විදිහට. හැම University ශිෂ්‍යයෙක්ම අනිවාර්යයෙන්ම part time රැකියාවක නිරත වීම සහ එ‍් හරහා සාධාරණ වියදමකට අවශ්‍ය වැටුපක් අනිවාර්යයෙන්ම ලැබෙන විදිහට, සමහරවිට එ‍්ක GPA එකට පවා එකතු වෙන විදිහට ප්‍රතිසංස්කරණ වගයක් කෙරෙන්න යන්නෙ. මේ එ‍්ක official විදිහට එළියට දාන්න කලින් කරන බොහොම casual සොයා බැලීමක් විතරයි.

    ඉතින් මේ ගැන අත්දැකීම් තියෙන අය උත්තර දීගෙන පලයන්. 😊
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    ඔච්චර ගානක් යනවද බන් පරිප්පුයි බත් පොඩ්ඩකුයි බිත්තරයයි කාල , බස් එකේ යන්නේ නැතුව කිලෝමීටර් ගානක් උනත් පයින් ගිහින් ජිවත් වෙන්න. :unsure:
    ඒක නෙවෙයි, දැන් රෝයල් එකේ කෑම එකක් කියක් විතර වෙනවද ?
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    තත්තලාගෙන් අහන ප්‍රශ්න නේ, තෝ ළමයින් ගෙන් අහන්නේ....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    ඔච්චර ගානක් යනවද බන් පරිප්පුයි බත් පොඩ්ඩකුයි බිත්තරයයි කාල , බස් එකේ යන්නේ නැතුව කිලෝමීටර් ගානක් උනත් පයින් ගිහින් ජිවත් වෙන්න. :unsure:
    ඒක නෙවෙයි, දැන් රෝයල් එකේ කෑම එකක් කියක් විතර වෙනවද ?

    දැන් රෝයල් එකක් නෑ දන්න විදියට. රෝයල් කියන්නෙ සෙලවෙන මනස. 🤭
     
    • Wow
    Reactions: dilann

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    ඕක මටත් තියන ප්‍රශ්නයක් බං .. සිරාවට කව්රුහරි දන්න උන් උත්තර දීපල්ලකෝ ..
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    Ape Akka medical faculty eke.
    Boardimaka inne ekata 6500 k gannawa maseta kamanathuwa. Anith wiyadam walatath maseta 5000 k withara yanawa mn hithanne

    හැම University ශිෂ්‍යයෙක්ම අනිවාර්යයෙන්ම part time රැකියාවක නිරත වීම සහ එ‍් හරහා සාධාරණ වියදමකට අවශ්‍ය වැටුපක් අනිවාර්යයෙන්ම ලැබෙන විදිහට, සමහරවිට එ‍්ක GPA එකට පවා එකතු වෙන විදිහට ප්‍රතිසංස්කරණ වගයක් කෙරෙන්න යන්නෙ. මේ එ‍්ක official විදිහට එළියට දාන්න කලින් කරන බොහොම casual සොයා බැලීමක් විතරයි.
    👍👍
    ------ Post added on Jan 14, 2023 at 11:38 AM
     
    • Wow
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    Ape Akka medical faculty eke.
    Boardimaka inne ekata 6500 k gannawa maseta kamanathuwa. Anith wiyadam walatath maseta 5000 k withara yanawa mn hithanne

    👍👍
    ------ Post added on Jan 14, 2023 at 11:38 AM
    රුපියල් 5000 ද 50000 ද බං? යකෝ 5000 ට මාසයක් ඉන්නවා නම් එ‍්ක කරන හැටි course එකක් කරල හම්බ කරන්න කියහන්කො. මම නම් ඔට්ටුවක් දානවා 5000 ට ලෙව කාලාවත් ඉන්න බෑ කියල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    ලමයව පාට් ටයිම් රස්සාවකට දාපන්
    කියපන් අපි කදු නැගල පයින් ගිහින් කඹුරු මැද නොකා නොබී ඉගෙන ගත්තේ කියලා දවසට රුපියල් 200 ඇති එකෙන් ශේප් වෙන්න කියපන් . කියපන් හැමෝටම අමාරුයි කියලා .
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    රුපියල් 5000 ද 50000 ද බං? යකෝ 5000 ට මාසයක් ඉන්නවා නම් එ‍්ක කරන හැටි course එකක් කරල හම්බ කරන්න කියහන්කො. මම නම් ඔට්ටුවක් දානවා 5000 ට ලෙව කාලාවත් ඉන්න බෑ කියල.
    Kana ekatanam 5000 ta wada yanawa athi eth rata withari kaden kanne anith deka campus eke canteen eken eke patta aduwata thiyenawa.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    Kana ekatanam 5000 ta wada yanawa athi eth rata withari kaden kanne anith deka campus eke canteen eken eke patta aduwata thiyenawa.
    හරි මෙහෙම හිතමුකො. රෑට කඩෙන් කන්න පුළුවන්ද රු. 100 ට අඩුවෙන්? මම හිතන විදිහට නම් බෑ. උදේට දවල්ට කැම්පස් එකේ රු. 30 ට අඩුවෙන් කෑම තියෙනවා වෙන්නත් බෑනෙ. අවම අගය 160 ගත්තත් මාසෙට රු. 4800 නෙ බං. උඹ පොඩ්ඩක් ඉලක්කම් ගැන හොයලා බලහන්. මම නම් හිතන්නෙ උඹට වැරදිලා.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    හරි මෙහෙම හිතමුකො. රෑට කඩෙන් කන්න පුළුවන්ද රු. 100 ට අඩුවෙන්? මම හිතන විදිහට නම් බෑ. උදේට දවල්ට කැම්පස් එකේ රු. 30 ට අඩුවෙන් කෑම තියෙනවා වෙන්නත් බෑනෙ. අවම අගය 160 ගත්තත් මාසෙට රු. 4800 නෙ බං. උඹ පොඩ්ඩක් ඉලක්කම් ගැන හොයලා බලහන්. මම නම් හිතන්නෙ උඹට වැරදිලා.
    Nattan akka aiya kenek hoyagena wennath puluwan ,😛
     
    • Wow
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    හරි මෙහෙම හිතමුකො. රෑට කඩෙන් කන්න පුළුවන්ද රු. 100 ට අඩුවෙන්? මම හිතන විදිහට නම් බෑ. උදේට දවල්ට කැම්පස් එකේ රු. 30 ට අඩුවෙන් කෑම තියෙනවා වෙන්නත් බෑනෙ. අවම අගය 160 ගත්තත් මාසෙට රු. 4800 නෙ බං. උඹ පොඩ්ඩක් ඉලක්කම් ගැන හොයලා බලහන්. මම නම් හිතන්නෙ උඹට වැරදිලා.
    Mn ammagen ahuwa 40 k withara yanawa kiwwa matayi waradune 😀
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    Mn ammagen ahuwa 40 k withara yanawa kiwwa matayi waradune 😀
    අන්න එ‍්කයි. ලෙව කෑවත් 15 ක් නම් යනවා ලොවෙත්. 25 - 40 තමයි මනුස්සයෙක් විදිහට ඉන්න අවම ගාණ. 😊
     
    • Like
    Reactions: ChamodhK

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    mama campus yana ekek
    gedarin mata 35k denawa masekat
    11k yanawa inn tanata
    ude kamata 150lkr
    dawal kamata 200lkr (yaluwo ekka kana nisa gana adui)
    rata hama dama kanne na
    etakota 15k wiatara kama walata
    ehama masayak kawoth 15k wiata yanwa
    note photocopy ganne na ,ekata salli yanne na e nisa
    tawa podi podi dewal walata 3-5k atara yanwa.
    ituru 5k pothe danawa .mona hari passe ganna oni unoth kiyala.

    part time nam mukut karanne na.habai idala hitala photography karanwa ,event ekeke giyoth10k wage set wenawa.
    photoshop ligthroom video editing computer sambanda arwa mewa wage dannwa .
    ewa dannwa e unata mata hariyat idea ekka na ewa salli hoyanna .
    etah yaluwo karanwa.clz tama wadipurama
     
    Last edited:
    • Like
    Reactions: kalaweddha

    Similar threads