Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Univotech එකේ ICT NVQ 07 Degree ය කරල Job එහෙම තියනවද බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම 2nd year.. B.Tech Network කරන්නෙ.. දැනට නම් අවුලක් නැහැ. අපෙ සීනියර්ස්ල ඉන්නව දැන් හොද තැන් වල වැඩ කරන අය. IT නම් ටිකක් අඩුයි. තරගෙ වැඩි නිසාත්, අලුත් කැම්පස් එකක් නිසාත්. ඒත් IFS (Software ), IBM, DMS, VSIS (Netwotwork)එකට එහෙම ගියා සිනියර්ස්ල. කොහෙ කරත් තමන්ගෙ අතේ තමයි මචන් ගේම තියෙන්නෙ..

LVL 5 කරල, apptitude test එක පාස් වුනොත් LVL 7 කරන්න පුලුවන්. LVL 7 එක අවුරුදු 3යි ෆුල් ටයිම් කරනවනම්, පාර්ට් ටයිම් කරනව නම් 4 1/2 විතර යනව. මම නම් කියන්නෙ ෆුල් ටයිම් කරපං. ජොබක් තියෙයි නම් ඉතින් පාර්ට් ටයිම් වුනත් අවුලක් නැ. ඒත් සෙනසුරාද ඉරිද 2ම 8 ඉදන් 6 වෙනකම් ලෙක්චර්ස් තියෙයි. ජොබ් එකත් එක්ක එපා වෙනව. සමහර දවසට රෑ 9 විතර වෙනකම් තියෙයි. හොස්ටල් දෙනව දුර ළමයින්ට. ෆුල් ටයිම් නම් හොස්ටල් තියෙයි. පාර්ට් ටයිම් කෝස් එකට සල්ලි ගෙවන්න ඕන, ෆුල් ටයිම් නොමිලෛ්.. හැබැයි එක ඩිග්රි එකකට මැක්සිමම් 35-40ක් වගෙ ගන්නෙ.. 3rd year 1st semester එක Internship යන්න ඕන මාස 6ක්. එතන ජොබ් එක සෙට් වුනොත් ඉතිරි මාස 6 පාර්ට් ටයිම් බැජ් එකට මාරු වෙල කරන්න පුලුවන්. Credit 180ක් ගන්න ඕන degree එක ගන්න නම්.. එක සෙම් එකකට සබ්ජෙක්ට් 8ක් වගෙ සෙට් වෙනව. 1st year එක IT ඔක්කොටොම පොදුයි. එකට දාල උගන්නන්නෙ..

බොරු කියන්න ඕන නැහැනෙ මචන් මේකෙ ඇතුලෙ ලෙක්ච පැනල් එකේ 60%ක්ම ටිකක් අවුල්.  ඉතිරි 40 තමයි දෙයක් හරිහමන් විදියට උගන්නන්නෙ. ඒත් සුපිරි විසිටින් ලෙක්චර්ස්ල සෙට් එකක් එනව. එයාලගේ  IT වලට නම් මොරටුවෙ IT Faculty head, Dr. Lochandaka Ranathunga (http://www.itfac.mrt.ac.lk/~lochandaka/) එ් වගෙම INDUSTRY එකෙ ඉන්ජිනියස්ල (SLT වගෙ ආයතන වල) එහෙම එනව.. නෙට්වර්ක් වලට නම් විසිටින් එන්නෙ මේ දෙන්න.

https://lk.linkedin.com/in/sanjaya-pussegoda-109a632a

https://bh.linkedin.com/in/dhanushka-wijesinghe-73239854

තව ටෙලිකොම් එකෙ මිස් කෙනෙක් එනව.. අනිත් උපාඨි වලටත් ඒ වගෙ තමයි. සුපිරි විසිටින් ලෙක්චර්ස්ල ටිකක් එනව.

මමනම් කියන්නෙ කොහෙ ගියත් තමන්ගෙ අතේ තමයි මචන් ගේම තියෙන්නෙ.. උඹ LVL 5 කරල එනව කියන්නෙ industry එකෙත් පොඩි experience ටිකක් සෙට් වෙනවනෙ...

LVL 5 විතරක් නෙවෙයි. NDT at Uni. of. moratuwa, HNDICT at SLIATE, NDES at IET Katunayake වගෙ කොස් වලිනුත් එන්න පුලුවන්.

උඹ degree එක ගත්තම higher opertunities තියෙය් තව ඉගෙනගන්න ඕන නම්.

Master of Science (M.Sc.) at University of Moratuwa

Master of Science (M.Sc.) at University of Colombo

Master of Science (M.Sc.) at University of Peradeniya

Master of Technology (M.Tech.) at Open University of Sri Lanka & Etc. කරන්න පුලුවන්. දැනට බැජ් 2යි අවුට්. 5 දෙනෙක් විතර MSc කරනව මොරටුවෙයි පේරාදෙනියෙයි.

ගොඩක් අය කියනව UGC recognize නැ කියල. UGC යටතෙ නොවුනට මේකට UGC තියෙයි. මම proof එකක් ඇටැච් කරන්නම්.. The Association of Commonwealth Universities එකෙ සාමාජිකත්වයත් තියෙය් කැම්පස් එකට..(https://www.acu.ac.uk/ බලන්න) ළගදි IMechE, IEEE student chapters පටන් ගත්ත.. තවම අවු 5ක් විතර වෙන්නෙ කැම්පස් එකට, ඒ නිසා ගොඩක් අද වැඩිය දන්නෙ නැහැ.. ඒක තමයි එකම අවුල.. ඒත් ටික කාලයක් යනකොට ඕක හැදෙයි.

2015 SLIIT ROBOFEST එකෙ 1st, 2nd places ගත්තෙ අපෙ කැම්පස් එක. ඒ ලංකාවෙ අනිත් රාජ්‍ය, පෙෘද්ගලික විශ්වවිද්‍යාල එකක් තරග කරල. ref. attached

යුනිවොටෙක් කියන්න එපා බං. මේක ටෙක් එකක් නෙවෙයි. රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඒක කට වචනෙන් හැදිල ආපු ඒකක්. මේ විශ්වවිද්‍යාලය ස්ථාපිත කරපු 2008 අංක 31 පාර්ලිමේන්තු පනතෙවත් එහෙම එකක් නැ.. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කියල කියපං...

තව විස්තර ඕන නම් PM දාපන් මචන්, වැඩිය එලකිරි එකට එවෙන්නෙ නැහැ

මේ FB page එකත් එකක් ටච් එකෙ ඉදපං.. අලුත් විස්තර ඒකෙ දානව..

https://www.facebook.com/uovtsl

https://en.wikipedia.org/wiki/University_of_Vocational_Technology

[QUOTE="Geeth_Nuwan, post: 20016773, member: 64296"] මචන් මම 2nd year.. B.Tech Network කරන්නෙ.. දැනට නම් අවුලක් නැහැ. අපෙ සීනියර්ස්ල ඉන්නව දැන් හොද තැන් වල වැඩ කරන අය. IT නම් ටිකක් අඩුයි. තරගෙ වැඩි නිසාත්, අලුත් කැම්පස් එකක් නිසාත්. ඒත් IFS (Software ), IBM, DMS, VSIS (Netwotwork)එකට එහෙම ගියා සිනියර්ස්ල. කොහෙ කරත් තමන්ගෙ අතේ තමයි මචන් ගේම තියෙන්නෙ.. LVL 5 කරල, apptitude test එක පාස් වුනොත් LVL 7 කරන්න පුලුවන්. LVL 7 එක අවුරුදු 3යි ෆුල් ටයිම් කරනවනම්, පාර්ට් ටයිම් කරනව නම් 4 1/2 විතර යනව. මම නම් කියන්නෙ ෆුල් ටයිම් කරපං. ජොබක් තියෙයි නම් ඉතින් පාර්ට් ටයිම් වුනත් අවුලක් නැ. ඒත් සෙනසුරාද ඉරිද 2ම 8 ඉදන් 6 වෙනකම් ලෙක්චර්ස් තියෙයි. ජොබ් එකත් එක්ක එපා වෙනව. සමහර දවසට රෑ 9 විතර වෙනකම් තියෙයි. හොස්ටල් දෙනව දුර ළමයින්ට. ෆුල් ටයිම් නම් හොස්ටල් තියෙයි. පාර්ට් ටයිම් කෝස් එකට සල්ලි ගෙවන්න ඕන, ෆුල් ටයිම් නොමිලෛ්.. හැබැයි එක ඩිග්රි එකකට මැක්සිමම් 35-40ක් වගෙ ගන්නෙ.. 3rd year 1st semester එක Internship යන්න ඕන මාස 6ක්. එතන ජොබ් එක සෙට් වුනොත් ඉතිරි මාස 6 පාර්ට් ටයිම් බැජ් එකට මාරු වෙල කරන්න පුලුවන්. Credit 180ක් ගන්න ඕන degree එක ගන්න නම්.. එක සෙම් එකකට සබ්ජෙක්ට් 8ක් වගෙ සෙට් වෙනව. 1st year එක IT ඔක්කොටොම පොදුයි. එකට දාල උගන්නන්නෙ.. බොරු කියන්න ඕන නැහැනෙ මචන් මේකෙ ඇතුලෙ ලෙක්ච පැනල් එකේ 60%ක්ම ටිකක් අවුල්. :angry::angry: ඉතිරි 40 තමයි දෙයක් හරිහමන් විදියට උගන්නන්නෙ. ඒත් සුපිරි විසිටින් ලෙක්චර්ස්ල සෙට් එකක් එනව. එයාලගේ :rolleyes: IT වලට නම් මොරටුවෙ IT Faculty head, Dr. Lochandaka Ranathunga ([url]http://www.itfac.mrt.ac.lk/~lochandaka/[/url]) එ් වගෙම INDUSTRY එකෙ ඉන්ජිනියස්ල (SLT වගෙ ආයතන වල) එහෙම එනව.. නෙට්වර්ක් වලට නම් විසිටින් එන්නෙ මේ දෙන්න. [url]https://lk.linkedin.com/in/sanjaya-pussegoda-109a632a[/url] [url]https://bh.linkedin.com/in/dhanushka-wijesinghe-73239854[/url] තව ටෙලිකොම් එකෙ මිස් කෙනෙක් එනව.. අනිත් උපාඨි වලටත් ඒ වගෙ තමයි. සුපිරි විසිටින් ලෙක්චර්ස්ල ටිකක් එනව. මමනම් කියන්නෙ කොහෙ ගියත් තමන්ගෙ අතේ තමයි මචන් ගේම තියෙන්නෙ.. උඹ LVL 5 කරල එනව කියන්නෙ industry එකෙත් පොඩි experience ටිකක් සෙට් වෙනවනෙ... LVL 5 විතරක් නෙවෙයි. NDT at Uni. of. moratuwa, HNDICT at SLIATE, NDES at IET Katunayake වගෙ කොස් වලිනුත් එන්න පුලුවන්. උඹ degree එක ගත්තම higher opertunities තියෙය් තව ඉගෙනගන්න ඕන නම්. Master of Science (M.Sc.) at University of Moratuwa Master of Science (M.Sc.) at University of Colombo Master of Science (M.Sc.) at University of Peradeniya Master of Technology (M.Tech.) at Open University of Sri Lanka & Etc. කරන්න පුලුවන්. දැනට බැජ් 2යි අවුට්. 5 දෙනෙක් විතර MSc කරනව මොරටුවෙයි පේරාදෙනියෙයි. ගොඩක් අය කියනව UGC recognize නැ කියල. UGC යටතෙ නොවුනට මේකට UGC තියෙයි. මම proof එකක් ඇටැච් කරන්නම්.. The Association of Commonwealth Universities එකෙ සාමාජිකත්වයත් තියෙය් කැම්පස් එකට..([url]https://www.acu.ac.uk/[/url] බලන්න) ළගදි IMechE, IEEE student chapters පටන් ගත්ත.. තවම අවු 5ක් විතර වෙන්නෙ කැම්පස් එකට, ඒ නිසා ගොඩක් අද වැඩිය දන්නෙ නැහැ.. ඒක තමයි එකම අවුල.. ඒත් ටික කාලයක් යනකොට ඕක හැදෙයි. 2015 SLIIT ROBOFEST එකෙ 1st, 2nd places ගත්තෙ අපෙ කැම්පස් එක. ඒ ලංකාවෙ අනිත් රාජ්‍ය, පෙෘද්ගලික විශ්වවිද්‍යාල එකක් තරග කරල. ref. attached යුනිවොටෙක් කියන්න එපා බං. මේක ටෙක් එකක් නෙවෙයි. රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඒක කට වචනෙන් හැදිල ආපු ඒකක්. මේ විශ්වවිද්‍යාලය ස්ථාපිත කරපු 2008 අංක 31 පාර්ලිමේන්තු පනතෙවත් එහෙම එකක් නැ.. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කියල කියපං... තව විස්තර ඕන නම් PM දාපන් මචන්, වැඩිය එලකිරි එකට එවෙන්නෙ නැහැ :( මේ FB page එකත් එකක් ටච් එකෙ ඉදපං.. අලුත් විස්තර ඒකෙ දානව.. [url]https://www.facebook.com/uovtsl[/url] [url]https://en.wikipedia.org/wiki/University_of_Vocational_Technology[/url] [IMG]http://i.imgur.com/6DzksIP.jpg[/IMG] [IMG]http://i.imgur.com/JuOpi7i.jpg[/IMG] [IMG]http://i.imgur.com/dvnjFNO.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom