Univotech එකේ ICT NVQ 07 Degree ය කරල Job එහෙම තියනවද බන්

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    Univotech එකේ ICT NVQ 07 Degree ය කරල Job එහෙම තියනවද බන්

    Univotech එකේ ICT NVQ 07 Degree ය කරල Job එහෙම තියනවද බන්. එක හොදයිද. ?
    NVQ side එකෙන් ගියොත් අවුල්ද
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    buruwo level 7 kiyanne degree newei post graduate, eka ekapara karanna be

    එතකොට Degree ඒක මොකද්ද. ඒක පාර නං බැ. මන් දැනට ලෙවෙල් 5 කරනවා. ලෙවෙල් 5 කරල කෙලින්ම 7 වලට යන්ද පුළුවන්ලු. පොඩි විස්තරයක් කරහන් බලන්ඩ
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    එතකොට Degree ඒක මොකද්ද. ඒක පාර නං බැ. මන් දැනට ලෙවෙල් 5 කරනවා. ලෙවෙල් 5 කරල කෙලින්ම 7 වලට යන්ද පුළුවන්ලු. පොඩි විස්තරයක් කරහන් බලන්ඩ

    Math Network karanna beluwa, Level 6 thami Degree kiyanne, ita passe awurudu 5kda koheda experience one level 7 ekata.
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    Math Network karanna beluwa, Level 6 thami Degree kiyanne, ita passe awurudu 5kda koheda experience one level 7 ekata.

    අඩෝ නැ බන්. මට Univotech එකේ පොරක් කිව. Level 5 කරලා කෙලින්ම Level 7 වලට යන්ඩ පුළුවන්ලු. Level 7 කියන්නේ Degree එකලු. අවුරුදු 3යි. Level 6 වල ඉඳන් යන්ද තියෙන්නේ ඔය HND,NDT වගේ එවුන්ටලු.
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    අඩෝ නැ බන්. මට Univotech එකේ පොරක් කිව. Level 5 කරලා කෙලින්ම Level 7 වලට යන්ඩ පුළුවන්ලු. Level 7 කියන්නේ Degree එකලු. අවුරුදු 3යි. Level 6 වල ඉඳන් යන්ද තියෙන්නේ ඔය HND,NDT වගේ එවුන්ටලු.

    web_NVQ-Levels-Sri-Lanka.jpg

    http://www.vtasl.gov.lk/what_is_NVQ.php
     
    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    NVQ level 5 karala Univotec eke degree eka karanna puluwan.Degree eka Btech labenne.ICT nam Btech in Network Technology,Software Technology & Web Technology tma tiyenne.
     
    • Like
    Reactions: ytheekshana

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    Univotech උන් දන්න රෙද්දක් නෑ මෙහෙ නැත්ත් රට නම් ජොබ් ඔන තරම් තියේ
    Mechatronics Technology karnna tiyeda bn oke
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    buruwo level 7 kiyanne degree newei post graduate, eka ekapara karanna be

    boru kiyana epa yako, level 7 kiyanne degree eka. manussayek ta udawwak deepan danna deyak gana. nodanna reddawal kiyawanna yanna epa

    nvq level 5 kiyanne diploma ekak wage. nvq level 6 kiyanne advanced diploma ekak wage.
    ubata kelinma level 7 yanna puluwan 5 indala.
    udaharanayak widiyata, oya NAITA hari wurthiya puhunu hari mohoka hari level 5 course ekak kaa kiyamu (2 yrs wagene thiyenne). eeta passe univotech eke degree ekata set unoth nvq level 7 hambenawa. degree level eka. habai eka bsc nemei, b.Eng hari b.Tech kiyala hari denne.
    supirima piliganiemak thiyanwa. habai univotech eke degree eka awurudu 3kda 4kda krnna ona level 5 thiyana ekek. (part time)
     
    Last edited:
    • Like
    Reactions: ytheekshana

    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    ela bro math lv5 karala ojt inne innodata eke, nvq ekedi case 1 bn job training 1k nathiwa nvq exam krnn bari eka
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Univotech එකේ ICT NVQ 07 Degree ය කරල Job එහෙම තියනවද බන්. එක හොදයිද. ?
    NVQ side එකෙන් ගියොත් අවුල්ද

    ඔව් හොඳයි job තියෙනවා gov ජොබ් වලට පවා පිළිගැනීමක් තියෙනවා :yes::yes:

    buruwo level 7 kiyanne degree newei post graduate, eka ekapara karanna be

    උබ මොනවාද බන් NVQ ගැන දන්නේ කියපන් :lol: level 7 කියන්නේ degree තමයි. එක පාර කරන්න බෑ level 6 or level 5 තියෙන්න ඕනේ

    එතකොට Degree ඒක මොකද්ද. ඒක පාර නං බැ. මන් දැනට ලෙවෙල් 5 කරනවා. ලෙවෙල් 5 කරල කෙලින්ම 7 වලට යන්ද පුළුවන්ලු. පොඩි විස්තරයක් කරහන් බලන්ඩ

    level 5 කරලා 7 වලට ඇප්ලයි කරන්න පුළුවන් හැබැයි NVQ 5 සහතිකේ අතට ගන්නකන් උබට Univotech දාන්න බෑ.. උන්ගේ ඇතුලට ගන්නේ NVQ 5 or 6 සහතිකේ ගත්ත උන්ව විතරයි..

    Math Network karanna beluwa, Level 6 thami Degree kiyanne, ita passe awurudu 5kda koheda experience one level 7 ekata.

    level 6 කියන්නේ higher diploma බන් degree නෙවේ.. NVQ ඩිප්ලෝමා හෝ degree එක කලාට මදි බන් NVQ කියන එක්සෑම් එකට ඉන්ද වන්නේ උබව අදාළ නියමිත ට්‍රේනින්ග් කාලය සම්පුර්ණයෙන්ම අවසන් කලාට පස්සෙයි .. ඒ කියන්නේ industrial ට්‍රේනින්ග් පීරියඩ් එකක් තියෙනවා ඒක ඉවර වෙලා තමයි NVQ EXAM එකට ෆේස් කරන්න දෙන්නේ :rolleyes::rolleyes::rolleyes:

    අඩෝ නැ බන්. මට Univotech එකේ පොරක් කිව. Level 5 කරලා කෙලින්ම Level 7 වලට යන්ඩ පුළුවන්ලු. Level 7 කියන්නේ Degree එකලු. අවුරුදු 3යි. Level 6 වල ඉඳන් යන්ද තියෙන්නේ ඔය HND,NDT වගේ එවුන්ටලු.

    :yes::yes::yes::yes:

    NVQ level 5 karala Univotec eke degree eka karanna puluwan.Degree eka Btech labenne.ICT nam Btech in Network Technology,Software Technology & Web Technology tma tiyenne.

    :yes::yes::yes::yes::yes:

    Univotech උන් දන්න රෙද්දක් නෑ මෙහෙ නැත්ත් රට නම් ජොබ් ඔන තරම් තියේ
    Mechatronics Technology karnna tiyeda bn oke

    ජොබ් තියෙනවා මෙහෙ.. NVQ කරපු කෙනෙක්ට ජොබ් නැති වෙන්නේ නෑ බන් මොකද ඒ කෙනා industrial ට්‍රේනින්ග් එකක් අරන් තමයි NVQ එක්සෑම් වලට ෆේස් කරන්නේ ඒ කියන්නේ working එක්ස්පිරියස් අරන් තමයි NVQ එක complete කරන්නේ ඉතින් කලින් වැඩ කරපු තැන අවුරුදු එකක දෙකක වැඩ කළා කියන්නේ එක්ස්පිරියන්ස් එකක් එක්ක හොඳ තැනකට ඇප්ලයි කරන්න පුළුවන් බය නැතුව :) :)

    boru kiyana epa yako, level 7 kiyanne degree eka. manussayek ta udawwak deepan danna deyak gana. nodanna reddawal kiyawanna yanna epa

    nvq level 5 kiyanne diploma ekak wage. nvq level 6 kiyanne advanced diploma ekak wage.
    ubata kelinma level 7 yanna puluwan 5 indala.
    udaharanayak widiyata, oya NAITA hari wurthiya puhunu hari mohoka hari level 5 course ekak kaa kiyamu (2 yrs wagene thiyenne). eeta passe univotech eke degree ekata set unoth nvq level 7 hambenawa. degree level eka. habai eka bsc nemei, b.Eng hari b.Tech kiyala hari denne.
    supirima piliganiemak thiyanwa. habai univotech eke degree eka awurudu 3kda 4kda krnna ona level 5 thiyana ekek. (part time)

    :yes::yes::yes::yes:

    කාලේ වැඩි වෙන්නේ part time කලොත් තමයි
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    Univotech උන් දන්න රෙද්දක් නෑ මෙහෙ නැත්ත් රට නම් ජොබ් ඔන තරම් තියේ
    Mechatronics Technology karnna tiyeda bn oke
    ඔව් Mechatronics තියනවා. හැබැයි Level 5 තියෙන්නේ galle & maradane ව්තරයි
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    ela bro math lv5 karala ojt inne innodata eke, nvq ekedi case 1 bn job training 1k nathiwa nvq exam krnn bari eka

    ඒක හින්ද තමා බන් ඕනේ තැනක පිළිගන්නේ. අපිව කෙලින්ම ජොබ් එකකට පවා ගන්නේ අපිට අනිත් Campus dial වලට වඩා field එකේ Experience ඒක තියන හින්දා.
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Univotech එකේ ICT NVQ 07 Degree ය කරල Job එහෙම තියනවද බන්. එක හොදයිද. ?
    NVQ side එකෙන් ගියොත් අවුල්ද

    මචන් මම 2nd year.. B.Tech Network කරන්නෙ.. දැනට නම් අවුලක් නැහැ. අපෙ සීනියර්ස්ල ඉන්නව දැන් හොද තැන් වල වැඩ කරන අය. IT නම් ටිකක් අඩුයි. තරගෙ වැඩි නිසාත්, අලුත් කැම්පස් එකක් නිසාත්. ඒත් IFS (Software ), IBM, DMS, VSIS (Netwotwork)එකට එහෙම ගියා සිනියර්ස්ල. කොහෙ කරත් තමන්ගෙ අතේ තමයි මචන් ගේම තියෙන්නෙ..

    LVL 5 කරල, apptitude test එක පාස් වුනොත් LVL 7 කරන්න පුලුවන්. LVL 7 එක අවුරුදු 3යි ෆුල් ටයිම් කරනවනම්, පාර්ට් ටයිම් කරනව නම් 4 1/2 විතර යනව. මම නම් කියන්නෙ ෆුල් ටයිම් කරපං. ජොබක් තියෙයි නම් ඉතින් පාර්ට් ටයිම් වුනත් අවුලක් නැ. ඒත් සෙනසුරාද ඉරිද 2ම 8 ඉදන් 6 වෙනකම් ලෙක්චර්ස් තියෙයි. ජොබ් එකත් එක්ක එපා වෙනව. සමහර දවසට රෑ 9 විතර වෙනකම් තියෙයි. හොස්ටල් දෙනව දුර ළමයින්ට. ෆුල් ටයිම් නම් හොස්ටල් තියෙයි. පාර්ට් ටයිම් කෝස් එකට සල්ලි ගෙවන්න ඕන, ෆුල් ටයිම් නොමිලෛ්.. හැබැයි එක ඩිග්රි එකකට මැක්සිමම් 35-40ක් වගෙ ගන්නෙ.. 3rd year 1st semester එක Internship යන්න ඕන මාස 6ක්. එතන ජොබ් එක සෙට් වුනොත් ඉතිරි මාස 6 පාර්ට් ටයිම් බැජ් එකට මාරු වෙල කරන්න පුලුවන්. Credit 180ක් ගන්න ඕන degree එක ගන්න නම්.. එක සෙම් එකකට සබ්ජෙක්ට් 8ක් වගෙ සෙට් වෙනව. 1st year එක IT ඔක්කොටොම පොදුයි. එකට දාල උගන්නන්නෙ..

    බොරු කියන්න ඕන නැහැනෙ මචන් මේකෙ ඇතුලෙ ලෙක්ච පැනල් එකේ 60%ක්ම ටිකක් අවුල්. :angry::angry: ඉතිරි 40 තමයි දෙයක් හරිහමන් විදියට උගන්නන්නෙ. ඒත් සුපිරි විසිටින් ලෙක්චර්ස්ල සෙට් එකක් එනව. එයාලගේ :rolleyes: IT වලට නම් මොරටුවෙ IT Faculty head, Dr. Lochandaka Ranathunga (http://www.itfac.mrt.ac.lk/~lochandaka/) එ් වගෙම INDUSTRY එකෙ ඉන්ජිනියස්ල (SLT වගෙ ආයතන වල) එහෙම එනව.. නෙට්වර්ක් වලට නම් විසිටින් එන්නෙ මේ දෙන්න.

    https://lk.linkedin.com/in/sanjaya-pussegoda-109a632a
    https://bh.linkedin.com/in/dhanushka-wijesinghe-73239854

    තව ටෙලිකොම් එකෙ මිස් කෙනෙක් එනව.. අනිත් උපාඨි වලටත් ඒ වගෙ තමයි.‍ සුපිරි විසිටින් ලෙක්චර්ස්ල ටිකක් එනව.

    මමනම් කියන්නෙ කොහෙ ගියත් තමන්ගෙ අතේ තමයි මචන් ගේම තියෙන්නෙ.. උඹ LVL 5 කරල එනව කියන්නෙ industry එකෙත් පොඩි experience ටිකක් සෙට් වෙනවනෙ...

    LVL 5 විතරක් නෙවෙයි. NDT at Uni. of. moratuwa, HNDICT at SLIATE, NDES at IET Katunayake වගෙ කොස් වලිනුත් එන්න පුලුවන්.

    උඹ degree එක ගත්තම higher opertunities තියෙය් තව ඉගෙනගන්න ඕන නම්.

    Master of Science (M.Sc.) at University of Moratuwa
    Master of Science (M.Sc.) at University of Colombo
    Master of Science (M.Sc.) at University of Peradeniya
    Master of Technology (M.Tech.) at Open University of Sri Lanka & Etc. කරන්න පුලුවන්. දැනට බැජ් 2යි අවුට්. 5 දෙනෙක් විතර MSc කරනව මොරටුවෙයි පේරාදෙනියෙයි.

    ගොඩක් අය කියනව UGC recognize නැ කියල. UGC යටතෙ නොවුනට මේකට UGC තියෙයි. මම proof එකක් ඇටැච් කරන්නම්.. The Association of Commonwealth Universities එකෙ සාමාජිකත්වයත් තියෙය් කැම්පස් එකට..(https://www.acu.ac.uk/ බලන්න) ළගදි IMechE, IEEE student chapters පටන් ගත්ත.. තවම අවු 5ක් විතර වෙන්නෙ කැම්පස් එකට, ඒ නිසා ගොඩක් අද වැඩිය දන්නෙ නැහැ.. ඒක තමයි එකම අවුල.. ඒත් ටික කාලයක් යනකොට ඕක හැදෙයි.

    2015 SLIIT ROBOFEST එකෙ 1st, 2nd places ගත්තෙ අපෙ කැම්පස් එක. ඒ ලංකාවෙ අනිත් රාජ්‍ය, පෙෘද්ගලික විශ්වවිද්‍යාල එකක් තරග කරල. ref. attached

    යුනිවොටෙක් කියන්න එපා බං. මේක ටෙක් එකක් නෙවෙයි. රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඒක කට වචනෙන් හැදිල ආපු ඒකක්. මේ විශ්වවිද්‍යාලය ස්ථාපිත කරපු 2008 අංක 31 පාර්ලිමේන්තු පනතෙවත් එහෙම එකක් නැ.. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කියල කියපං...

    තව විස්තර ඕන නම් PM දාපන් මචන්, වැඩිය එලකිරි එකට එවෙන්නෙ නැහැ :(

    මේ FB page එකත් එකක් ටච් එකෙ ඉදපං.. අලුත් විස්තර ඒකෙ දානව..
    https://www.facebook.com/uovtsl
    https://en.wikipedia.org/wiki/University_of_Vocational_Technology

    6DzksIP.jpg

    JuOpi7i.jpg

    dvnjFNO.jpg
     
    Last edited:

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle

    boru kiyana epa yako, level 7 kiyanne degree eka. manussayek ta udawwak deepan danna deyak gana. nodanna reddawal kiyawanna yanna epa

    nvq level 5 kiyanne diploma ekak wage. nvq level 6 kiyanne advanced diploma ekak wage.
    ubata kelinma level 7 yanna puluwan 5 indala.
    udaharanayak widiyata, oya NAITA hari wurthiya puhunu hari mohoka hari level 5 course ekak kaa kiyamu (2 yrs wagene thiyenne). eeta passe univotech eke degree ekata set unoth nvq level 7 hambenawa. degree level eka. habai eka bsc nemei, b.Eng hari b.Tech kiyala hari denne.
    supirima piliganiemak thiyanwa. habai univotech eke degree eka awurudu 3kda 4kda krnna ona level 5 thiyana ekek. (part time)

    B.Eng නෙවෙයි මචන්. B.Tech දෙන්නෙ.. NVQ 7 Certificate එකක් දෙන්නෙ නැහැලු.. කෙලින්ම ඩිගිරිය දෙන්නෙ... LVL 5 1year, traning 6months