Jul 31, 2014
15
1
0
Guys please beware of fucking unlicash Scam . A couple of days back I earned $165.33 . Yesterday I request my earning funds. I just got a mail from them as fallows. Please don't send money for them. This is a horrible scam.


We are solving your concerns:


Notice : Our Skrill account need to be fix before we can proceed using it. For now You can contact member named ivankolov from russia and He may Help you, He is an exchanger and you can send your upgrade fee to him via skrill or neteller and he will be the one sending us the corresponding amount via perfect money to upgrade or add funds into your accounts.

Few months to go and we will be having our very own UNLICASH VISA DEBIT CARD, It is now on the process in the bank provider. Through Unlicash Debit Card, You can add funds, upgrade accounts and DIRECTLY You can withdraw your unlicash.com account balance to any ATM using your UNLICASH VISA DEBIT CARD. Best things will happen.

Thank you!


මම මේක ඉංග්‍රීසියෙන් දැම්මේ ජාත්‍යන්තරයට පණිවිඩයක් දෙන්න. මමත් මේකට සෙට් උනේ සීනියර් එළකිරි මෙම්බර් කෙනෙක් නිසා. මම කවදාවත් ඔය ක්ලික්ස් විස්වාස කලේ නැහැ. එත් සීනියර් මෙම්බරයෙක් නිසා විස්වාස කළා. අපරාදේ මගේ වටිනා කාලේ. මේක තනිකරම වංචාවක්. මුන්ට සල්ලි එහෙම යවන්න එපා.
 
Last edited:
Jun 22, 2014
32
1
0
machan mage dan balance eka 270$. mun mata kiyanawa mage gana denna 8$ unta dennalu promotionlu.me hut###GE puthalata boruwak wath kiyaganna bari sonnayo tikak.
 
Nikan idala salli hoyanna yana unta hodama wade :rofl:
සිරා.
Do a real job, please!
:yes::yes:
PTC sites in general are scams and time wasters. Learn something and upgrade your life brothers.
:yes::yes::yes:
mage $5 katath kelauna :(
ඉන්වෙස්ට් කරාද. ?? ආතල් නේ. ඔහොම තමයි ජීවිතේ .ඕකෙන් -$5 ක් ආවට තව එකකින් ඔය 5$ හොයපන්. වැටෙන්න එපා..:D:D
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    mage $5 katath kelauna :(

    :P lankawe ekek ??? kawda ban e
    :P:P:P
    මට දැනට 220$ ක අකවුන්ට් බැලන්ස් එකක් තියෙනවා. ඇඩ් ග්‍රිඩ් වලින් අද 100$ ක් ආවා. සල්ලි ගන්න බැරි උනාට ෆට්ට ආතල් එකක් ගන්න පුළුවන්නේ. මම කියපු නිසා එළකිරි එකේ 13ක් මේකට සෙට් උනා. මොනව කරන්නද? මටත් ටොපිය හම්බ උනා. උන්ටත් හම්බ උනා. හැබැයි ඉතින් කලින් දන්නවනම් මේකට සෙට් වෙන්න කියල කාටවත් කියන්නෙ නෑ :(:(:(:(
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Mr.ගොටුකොළ;16958195 said:
    මල්ලි එක එකාට නිකන් පුක නොදී වැදගත් විදිහට රක්ෂාවක් කරපන්. ඔය ඔක්කොම PTC සුත්තවල් බොරු බන්.

    මම දැනට 95$ ක් අරන් තියෙනවා...:shocked::shocked::shocked:
    ඒ ඔක්කොම බොරු සල්ලිද????:shocked::shocked::shocked:
    දැන් ඉතින් මොනව කරන්නද, වියදම් වෙලා ඉවරයි නේ :(:(
    :(