Unlimited DATA ????

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    f7955b0aa71c45e1b9a73b4194498293.png

    ඔක්කොම ඩවුන්ලෝඩ් කලා :rofl::rofl:
    :shocked::shocked: සිරාද... බොරු නේද.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තෑග්ගට දෙන්න හිතන්නෙ ෆ්‍රී ඩව්න්ලෝඩ් කරන ටී.වී සීරීස් එකක්ද? :rofl:
    ane akke mama kiwwe eyata dena gift ekata amatharawa eya kamathi deyak down krla denwa kyla:growl::growl::growl::growl:
    කෙල්ලෝ ඔය ඉන්නේ බන් කොල්ලෙක් නැතුව අසාවෙ set වෙනකම් ඕන තරම් set කරගනින්කෝ හුල්ල හුල්ල ඉන්නේ, ඔහොම ඉදල නාකි උනාම අය්යෝ අපරාදේ මන් ටනියෙන් ගෙවල දාපු කලේ කියල හිතෙනවා එනිසා මොකක්හරි set කරන fun එකේ ඉදපන්, :nerd:
    ahuwa bn 1k kenekge.eya ba kiwwa
    dn thawa ekkenekgen ahanna hithenne na bn
    :rofl::rofl: ඉතින් set වෙයිද මුන්ට කෙල්ලෝ :lol:
    ubatath kynna tynne tharushi akkata kypu tikama thamai:growl::growl::growl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දැන් 20 ජිබි වලට වඩා ඩව්න්ලෝඩ් කරා... ස්පීඩ් එක 10 - 24mbps වගේ එනවා... තාම usage මීටර් එක එහෙමමයි.. නිදා ගන්න පුළුවන් වගේද මන්ද :baffled:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒකනේ
    කෙනෙක් නැහැ කියන එක ඉතින් පුදුමෙකුත් නෙමේ :P:rofl:
    ane bn akke oya waradiyata therum aran
    දැන් 20 ජිබි වලට වඩා ඩව්න්ලෝඩ් කරා... ස්පීඩ් එක 10 - 24mbps වගේ එනවා... තාම ස්පීඩ් මීටර් එක එහෙමමයි.. නිදා ගන්න පුළුවන් වගේද මන්ද :baffled:
    ochchara monada down kale?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ane akke mama kiwwe eyata dena gift ekata amatharawa eya kamathi deyak down krla denwa kyla:growl::growl::growl::growl:

    ahuwa bn 1k kenekge.eya ba kiwwa
    dn thawa ekkenekgen ahanna hithenne na bn

    ubatath kynna tynne tharushi akkata kypu tikama thamai:growl::growl::growl:

    mama gift එකට දෙන්න නෙමේ යකෝ නිකම් දෙන්න බන්නේ :P

    එකකින් අහල බැ කිව්වම අවුරුදු ගානක් නිකම් ඉන්න එපා යකෝ වෙන එකකින් අහන්නේ නැතුව, මටත් ඔහොම සින් එකක් උනා 8 වසරෙන් අහපු එකී බැ කිව්වා එනිසා අයේ 11 යනකම් යාලු උනේ නැ අපරාදේ යකෝ අවුරුදු 3
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ochchara monada down kale?

    චුටි නංගිට එලේනා ඔෆ් ඇවලෝර් කතා ටික ගත්තා
    අම්මටයි අක්කටයි කොරියන් ටීවී සීරියස් එකක් ගත්තා
    තාත්තට දෙමල ෆිල්ම් එකයි
    මට ගේම් ගන්නවා දැන් දාගෙන :rofl:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mama gift එකට දෙන්න නෙමේ යකෝ නිකම් දෙන්න බන්නේ :P

    එකකින් අහල බැ කිව්වම අවුරුදු ගානක් නිකම් ඉන්න එපා යකෝ වෙන එකකින් අහන්නේ නැතුව, මටත් ඔහොම සින් එකක් උනා 8 වසරෙන් අහපු එකී බැ කිව්වා එනිසා අයේ 11 යනකම් යාලු උනේ නැ අපරාදේ යකෝ අවුරුදු 3

    aye pakak kynwa.gift ekakata newei math denne නිකම්.dn harida?:P
    8 dima ahuwada bn
    uba mara porak ne
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    aye pakak kynwa.gift ekakata newei math denne නිකම්.dn harida?:P
    8 dima ahuwada bn
    uba mara porak ne

    ඔව් බන් school එකේම හිටපු ලස්සනම කෙල්ල,, අහපු ගමන් බැ කිව්වා :dull: , හැබැයි එකේ අහපු වෙන උන් එක්ක යාලු උනෙත් නැ :cool:

    එහෙම උනාම සැලෙන්න හොදනැහැ බන්, however ඊට පස්සේ කව්රුත් බැ කිව්වෙත් නැහැ, බැ කියන උන්ගෙන් ඇහුවේ නැහැ , එනිසා සැලෙන්න එපා යකෝ