UNLOCK සහ UNLOCK විතරයි හරිය.....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Umba iPhone unlock karanawada?


    උන්හිටි තැනුත් අමතක උනා බන් මේ පෝස්ට් එකට...
    මං පව් ඈ...
    මුහුදු වතුර කකුල කිචිකවාගෙන වැලිටික මුහුදට ඇදගෙන යනකොට උනත් මට බය හිතුනේ නෑ මාව මුහුදට වැටෙයි කියල..
    ඒත් මේ පෝස්ට් එකට මටම හිතාගන්න බැරි උනා මම කවුරුද කියල.....
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,676
    113
    උන්හිටි තැනුත් අමතක උනා බන් මේ පෝස්ට් එකට...
    මං පව් ඈ...
    මුහුදු වතුර කකුල කිචිකවාගෙන වැලිටික මුහුදට ඇදගෙන යනකොට උනත් මට බය හිතුනේ නෑ මාව මුහුදට වැටෙයි කියල..
    ඒත් මේ පෝස්ට් එකට මටම හිතාගන්න බැරි උනා මම කවුරුද කියල.....
    Umbe post eka mata therenne na ban. Sarala sinhalen kiyapanko. Onema ratakin genapu iphone ekak unlock karala denna puluwanda?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සියලු දිවිය ලෝක වල සිටින නාග සුපර්නාදීන් වෙතටයි....
    අයි ක්ලෞඩ් මම කරන විදිහ මිල ගනන් දමමියා.....
    අඩු නොකරමි යා....

    මට කියන්න එපා නිකම් "ආ මල්බෙරි මාර සීන් එක බන්" ..
    මට අයික්ලෞඩ් ලොක් ෆෝන් එකක් ලැබුන..
    ඒකෙ පාස්වර්ඩ් එකත් ඩිසේබල් වෙලා...
    මම චැක් කොලා බන් ඒක අයික්ලෞඩ් ඕන් වෙලා කියල.....
    ආයෙ මෙහෙම කෝල් එකක් ආවොත් කනව යකෝ මම ෆෝන් එක...

    මයෙ තියරිය ප්‍රක්ටිකල් ලෙසට....

    මට ඉස්සෙල්ලම නිකම් කියන්න ඇක්ටිවේශන් ස්ක්‍රීන් එක මොකක්ද කියල...
    නිකම් MAIL එකක් ද නැත්නම් ලොස්ට් මෝඩ් විත් නම්බර් ද කියල...
    ලොස්ට් මෝඩ් විත් නම්බර් උනොත් මම ඒක 12800 ඉදල 18800 අතර ගානකට කරනව....

    තව බලන්න ඊමේල් එක @ SFR කියල තියනවද කියල එහීම ආව ewa 22000 කට කරනව...

    හරි දැන් මොකුත් ම අපත කතා නැතුව ගින්දර වාගෙ ඊමේල් එක විතරක් ඇතැයි සිතමුකෝ..
    දැන් හුගක් කට්ටිය හිතන්නේ මේක ක්ලීන් තමා ගොඩ තමා කියලා....

    නෑ සුදා..ඔයා ගෙවල රිපෝට් එකක් අරන් බලනකම් ලොස්ට්
    ක්ලීන් ද කියල කියන්න බෑ..

    හරියට ඉතින් උබල වගේම තමා..
    ඇහුවොත් ෆුල් ස්ට්‍රොන්ග් ..
    රිපොට් ගත්තම...
    සුගර් ප්‍රෙසර් විතරක් නෙමෙයි...
    බොලාලගෙ ඇසුත් හරියට පේන්නේ නෑ හරිය..

    මම ඒකට ගානක් කඩනව..
    ඊට පස්සේ මට දැන ගන්න ඕනේ ඕක සෝල්ඩ් බයි ඔපරේටර් ද එහෙමත් නැත්නම් ඇපල් ද කියල..
    සෝල්ඩ් බයි ඔපරේටර් උනොත් 32000 විතර යනකොට බේරෙන්න පුලුවන්,,
    සෝල්ඩ් බයි ඇපල් උනොත් 48000ක් නැතුව මට කෝල් කරන්න රුපියලක් වත් වියදම් කරගන්නව නෙමෙයි හරිය...ඔන්න ඕකයි කෙටි කතාව

    උබල කැමතිනම් මෙහෙමත් පුලුවන්..
    සල්ලි ටික දවසක් තියාගෙන ඉදල ....
    නොදී ඉන්නත් පුලුවන් ඉතින් නේහ්...

    (දැන් ඉතින් උබල හ්ම් හ්ම් කියලම කියනව ඇති හිතින්)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ශාප් 705 SH එක මතකද ?
    අන්න ඒක මා අන්ලොක් කරනවා...
    සීමිත සිම් ස්න්කියාවක් තමා තියෙන්නේ 5ක් විතර.....
    ගනන් තමා ඉතින් ....ආයෙ...
    සාප් ගැන මොනා කියන්නද?
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    මුලු ලොවෙත් නැතිඋනත් අන්ලොක් විතරක්...
    ටි ටි ටි ටි ටි ටිං..........
    ඇත ඔබේ නාමයෙන්........
    ඇත ඔබේ නාමයෙන්..............

    ඉයා සුඅර්

    ජැපෑනියා සොෆ්ට් බෑන්ක්.......ටි ටි ටි ටි ට් ටිං
    වැඩ මගේ නාමයෙන් වැඩ මගේ නාමයෙන්

    Japan Softbank iPhone 4s/5/5c/5s/6/6+/6s/6s+/SE Factory Unlocking Premium Xpress ba maabri

    5s ekak unlock karanna kiyada :)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ICLOUD ID REMOVE
    FROM ALL



    IMAC..



    IWATCH..



    IPAD..



    IPOD



    WITH SERIAL...



    NO WARRANTY OF RE LOCK -



    LKR 12800/


    Permanent Unlock 19900/



    Regards.



    iTEC Cellular
    390B
    High Level Rd,
    Pannipitiya

    0766 437604
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iPhone Sold To Check




    Result Sample:


    IMEI: 01XXXXXXXXXXX20


    Model: IPHONE 4S WHITE 8GB GSM

    Estimated Purchase Date: 2014-07-19

    Coverage end Date: 2015-07-19

    Sold To: DIHOUSE LLC

    Activation Policy Description: RUSSIA RESELLER UNLOCK POLICY

    Purchase Country: RUSSIAN FEDERATION

    Policy ID: 2116

    Factory SIM Lock Status: UNLOCKED

    FMI: ON

    iCloud: CLEAN




    iPhone Network Check + Activation Policy + FMI + iCloud + Blacklist




    Result Sample:



    IMEI: 35XXXXXXXXXXXX7

    Model: IPHONE 6S,B30,16GB,SLVR

    Serial: DXXXXXXXXXR

    Estimated Purchase Date: 2016-01-29

    Coverage end Date: 2017-01-28

    Sold To: C SPIRE WIRELESS

    Activation Policy Description: US C SPIRE LTE POLICY

    Purchase Country: UNITED STATES

    Policy ID: 2135

    Factory SIM Lock Status: LOCKED

    FMI: ON

    iCloud: CLEAN

    Blacklist Status: CLEAN




    iPhone Network Check + Activation Policy + FMI + iCloud + Full Blacklist Check [GSMA]




    Result Sample:



    IMEI: 35XXXXXXXXXXXX1

    Model: IPHONE 5C,MM,16GB,WHT

    Serial: FXXXXXXXXXH

    Estimated Purchase Date: 2014-07-01

    Coverage end Date: 2015-07-01

    Sold To: SPRINT PURCH AGENCY NEXTEL SYS CORP

    Activation Policy Description: US SPRINT/MVNO CSIM LOCKED POLICY

    Purchase Country: UNITED STATES

    Policy ID: 2174

    Factory SIM Lock Status: LOCKED

    Last Activation Country: UNITED STATES

    FMI: ON

    iCloud: CLEAN

    Blacklist Status: BLACKLISTED

    Blacklisted By: SPRINT

    Blacklisted On: 2014-11-08 06:05:42.0

    Blacklisted Country: UNITED STATES




    WE CHARGE LKR 500/ FOR EACH
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iCloud ID Remove (SLOW SERVICE) (Clean IMEI Only)


    All iPhone and iPad Models Supported (SOLD TO APPLE NOT SUPPORTED)

    Delivery Time : 5-15 days


    ICLOUD REMOVE FOR CLEAN DEVICES ONLY SUPPORTED.



    LOST MODE ON..... NO REFUND.


    SOLD BY APPLE / RETAIL UNLOCK NOT SUPPORTED

    Please USE APPLE SOLD BY INFO CHECK BEFORE SEND.

    Price LKR 29900/


    0766 437604
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iCloud Clean ANY 29900/ ( SOLD BY APPLE 48000/)

    මම වෙනුවෙන් කරන එකම උදව්ව....අ
    නේ පිලිස්...
    අයික්ලෞඩ් ගැන අමුතුවෙන් ආයෙ ආයෙ අහන්න දෙයක් නෑ...
    මේ කේ මුල ඉදල ඇති ඒ ගැන විස්තර...
    මම අයික්ලෞඩ් කරන්නේ සෝල්ඩ් බයි ඔපරේටර් රිපෝට් එක බලල....
    ඒකෙ සෝල්ඩ් බයි ඇපල් කියල තිබුනොත් ගනන් වැඩී....