Unlock code forgotten

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pas haya parak waradi eka gahuwama gmail eken log wenna dei. data on natnm wifi walin tamai phone ekata mulinma dapu email password gahala aluthin code ekak daganna
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    mail එකට ලොග් වෙලා වෙනස් කරන්න පුළුවන්
    ඒකට කලින් mail එකට ලොග් වෙලා ඉන්න ඕනේ(අලුතෙන්ම ගත්තනම් ලොග් වෙලා නැතුවත් ඇතිනේ)

    නැත්නම් reset කරන්න වෙනවා
    Phn එකේ නමින් Youtube සර්ච් පාරක් දාන්න
    වීඩියෝ එකක් හම්බෙයි කරන විදිය
    Phn memory එක යනවා ඉතින්
    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    KZRO

    Member
    Jan 18, 2008
    5,329
    8
    0
    41
    ~Kuliyapitiya~
    mail එකට ඉඔග් වෙලා වෙනස් කරන්න පුළුවන්
    ඒකට කලින් mail එකට ලොග් වෙලා ඉන්න ඕනේ(අලුතෙන්ම ගත්තනම් ලොග් වෙලා නැතුවත් ඇතිනේ)

    නැත්නම් reset කරන්න වෙනවා
    Phn memory එක යනවා ඉතින්
    :rolleyes::rolleyes::rolleyes:

    phone memory eka ganna widiyak nadda:baffled: