upමේ දවස් වල ඇඩ්ස් වගයක් යනව නේද කොල්ලන්ට රස්සා ගෑණුන්ට ආරක්ෂාව රඡයේ සේවකයිනට පඩි වැඩි විම් මේ හැම ප්රශ්ණයක්ම එක්සත් ඡාතික පක්ෂ ආණ්ඩුවක් ආවම විසදෙනවා කියලා එතකොට දැන් තියෙන්නේ අහවල් එකාගේ ආණුඩවක්ද? අට වෙනිදා ඉදන් ආණ්ඩුව කරන්නේ උන් නේ මේක හරි කෙලියක් නේ..