UNP ඇප් එක

victor_zsasz

Member
Jan 1, 2016
49
10
0
යහපාලනේ ලංකාව ඉදිරියට තල්ලු කර ඇත්තේ මේ විදිහටයි. තව ටික දවසකින් බෙන්ගාල බොක්කේ අපි.
ඉවසුවා ඇති.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය වු ලංකාව, යහපාලනය විසින් ඉදිරියටම තල්ලු කර දමා ඇත. මෙයට රනිල්ගේ ඇප් එක වගේම, ජෙප්පොන්ගේ තල්ලුවත් හේතු වී තිබිය හැකිය.
පහත දැක්වෙන්නේ 2015-01-08 දින සහ, 2016-06-27 වෙන විට, අජඨාකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂ මැතිතුමා විසින් උඩුගුවනට යවන ලද චන්ද්‍රිකාව ලබා දී ඇති චායාරූප එකතුවයි.


13557826_267765190245973_3383517713473538150_n.jpg
 
  • Like
Reactions: BLACKLIST_MEMBER