unp කාරයෝ බැලිය යුතුම ෆිල්ම් එක
අද ඩී එස් හිටියනම් මම මේ රටට නිදහස දීලා කරගත්ත විනාශය මොකක්ද කියලා ගොඩක් පසුතැවෙයි..සමහරවිට වහකාවි ..
අද ඩී එස් හිටියනම් අද තියන ගූ.එන්.පීය ඉස්සෙල්ලම කුඩුකරන්න විපක්ෂෙට යන්නේ ඩී.එස් .
කලුසුද්දෙක් ව්දිහට උපත ලැබුවත් ඒ වහල් හැව ඇරගත්ත කෙනෙක් තමයි ඩී.එස්. ඒක කොච්චර බලවත්ද කියනවනම් සුද්දගේ නයිට් පදවිය විතරක් නෙමේ සුද්දා දෙන්න හදපු PHD එකත් ප්රතික්ෂේප කලා .ඒ අතින් මහින්දලත් පරාදයි .
තමන්ගේ ආගමේ 300 ගාණක් මැරිලත් විපක්ෂෙට යන්නේ නැති ක්රිස්තියානි යූ.එන්.පී මන්ත්රිවරු ගැන ලැජ්ජයි ....උන්ට දේශපාලනේ තවත් ඉන්න ඔනේනම් බදියුදින් අල්ලගන්න රනිල්ව මෙහෙයවන්න ඔනේ . නැත්තම් ක්රොස් කරලා විපක්ෂේ අසුන් ගන්න ඔනේ .
( එච්චර දගලන්නේ මොකද බදියුදින්ගේ කොටි ගණන් සල්ලි ලැබෙද්දි ..පරම්පරා ගණනාවකට ආතල් එකේ ඉන්නනේ තියෙන්නේ .

)
ඩඩ්ලි සේනානායක මැරෙන කොට බැoකු පොතේ තිබ්බේ 450 ලු. එහෙව් පක්ෂෙක නායකයා මහබැoකුව කොල්ල කෑවේ ඇයි ? මෙහෙම උනේ ඇයි? මටනම් හිතෙන්නේ සුද්දගේ විවස්ථාවල තිබ්බ ශක්තියත් සිරිමාවෝගේ විවස්ථාවේ තිබ්බ ශක්තියත් නිසා දේශපාලකයන්ට හොරාකන්න බැරි උනා .එතකොට මේ විනාශය කලේ 1978 විවස්ථාව හදපු ජේ .ආර්ද ?

අද ඩී එස් හිටියනම් මම මේ රටට නිදහස දීලා කරගත්ත විනාශය මොකක්ද කියලා ගොඩක් පසුතැවෙයි..සමහරවිට වහකාවි ..

අද ඩී එස් හිටියනම් අද තියන ගූ.එන්.පීය ඉස්සෙල්ලම කුඩුකරන්න විපක්ෂෙට යන්නේ ඩී.එස් .
කලුසුද්දෙක් ව්දිහට උපත ලැබුවත් ඒ වහල් හැව ඇරගත්ත කෙනෙක් තමයි ඩී.එස්. ඒක කොච්චර බලවත්ද කියනවනම් සුද්දගේ නයිට් පදවිය විතරක් නෙමේ සුද්දා දෙන්න හදපු PHD එකත් ප්රතික්ෂේප කලා .ඒ අතින් මහින්දලත් පරාදයි .
තමන්ගේ ආගමේ 300 ගාණක් මැරිලත් විපක්ෂෙට යන්නේ නැති ක්රිස්තියානි යූ.එන්.පී මන්ත්රිවරු ගැන ලැජ්ජයි ....උන්ට දේශපාලනේ තවත් ඉන්න ඔනේනම් බදියුදින් අල්ලගන්න රනිල්ව මෙහෙයවන්න ඔනේ . නැත්තම් ක්රොස් කරලා විපක්ෂේ අසුන් ගන්න ඔනේ .
( එච්චර දගලන්නේ මොකද බදියුදින්ගේ කොටි ගණන් සල්ලි ලැබෙද්දි ..පරම්පරා ගණනාවකට ආතල් එකේ ඉන්නනේ තියෙන්නේ .

) ඩඩ්ලි සේනානායක මැරෙන කොට බැoකු පොතේ තිබ්බේ 450 ලු. එහෙව් පක්ෂෙක නායකයා මහබැoකුව කොල්ල කෑවේ ඇයි ? මෙහෙම උනේ ඇයි? මටනම් හිතෙන්නේ සුද්දගේ විවස්ථාවල තිබ්බ ශක්තියත් සිරිමාවෝගේ විවස්ථාවේ තිබ්බ ශක්තියත් නිසා දේශපාලකයන්ට හොරාකන්න බැරි උනා .එතකොට මේ විනාශය කලේ 1978 විවස්ථාව හදපු ජේ .ආර්ද ?

Last edited: