unp කාරයෝ බැලිය යුතුම ෆිල්ම් එක

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    unp කාරයෝ බැලිය යුතුම ෆිල්ම් එක

    maxresdefault.jpg

    අද ඩී එස් හිටියනම් මම මේ රටට නිදහස දීලා කරගත්ත විනාශය මොකක්ද කියලා ගොඩක් පසුතැවෙයි..සමහරවිට වහකාවි ..:yes:

    අද ඩී එස් හිටියනම් අද තියන ගූ.එන්.පීය ඉස්සෙල්ලම කුඩුකරන්න විපක්ෂෙට යන්නේ ඩී.එස් .

    කලුසුද්දෙක් ව්දිහට උපත ලැබුවත් ඒ වහල් හැව ඇරගත්ත කෙනෙක් තමයි ඩී.එස්. ඒක කොච්චර බලවත්ද කියනවනම් සුද්දගේ නයිට් පදවිය විතරක් නෙමේ සුද්දා දෙන්න හදපු PHD එකත් ප්‍රතික්ෂේප කලා .ඒ අතින් මහින්දලත් පරාදයි .

    තමන්ගේ ආගමේ 300 ගාණක් මැරිලත් විපක්ෂෙට යන්නේ නැති ක්‍රිස්තියානි යූ.එන්.පී මන්ත්‍රිවරු ගැන ලැජ්ජයි ....උන්ට දේශපාලනේ තවත් ඉන්න ඔනේනම් බදියුදින් අල්ලගන්න රනිල්ව මෙහෙයවන්න ඔනේ . නැත්තම් ක්‍රොස් කරලා විපක්ෂේ අසුන් ගන්න ඔනේ .

    ( එච්චර දගලන්නේ මොකද බදියුදින්ගේ කොටි ගණන් සල්ලි ලැබෙද්දි ..පරම්පරා ගණනාවකට ආතල් එකේ ඉන්නනේ තියෙන්නේ .:cool::cool::cool::cool:)

    ඩඩ්ලි සේනානායක මැරෙන කොට බැoකු පොතේ තිබ්බේ 450 ලු. එහෙව් පක්ෂෙක නායකයා මහබැoකුව කොල්ල කෑවේ ඇයි ? මෙහෙම උනේ ඇයි? මටනම් හිතෙන්නේ සුද්දගේ විවස්ථාවල තිබ්බ ශක්තියත් සිරිමාවෝගේ විවස්ථාවේ තිබ්බ ශක්තියත් නිසා දේශපාලකයන්ට හොරාකන්න බැරි උනා .එතකොට මේ විනාශය කලේ 1978 විවස්ථාව හදපු ජේ .ආර්ද ? :shocked::shocked::shocked:
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756

    ow jr kala pawa thama me gewanne...... ekage napunsaka bena ithuru tika kewa...... unta chande deela baleta enna udaw karapu hema ekatama sapawewa.........
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    UNP එකෙ ඉන්න බහුතරයක් දෙමෙල්ලුයි මුසල්මාලුවොයි..හොදට බලන්න..ඔකුන් එකෙක්වත් රට දිනවන්න වැඩ කරන උන් නෙවේ..උන් ඔක්කොම වැඩ කරන්නෙ උන්ගෙම Agenda එකකට...ඒ ව ඔක්කොම උන් හදල තියෙන්නෙ උන්ගෙම රටක් හදාගන්න උන්ගෙම මිනිස්සු එක්ක...මෙහෙම ගියොත් ටික දවසකින් ම ලංකාව >> ස්‍රී ලංකාස්ථාන් කියල වෙනස් කරගන්නව ඒ කනම් ශුවර්....ඒකට ඉඩ දීලා ඔහේ බලන් ඉන්නවද නැත්තම් ඒ වෙනුවෙන් සටන් කරනවද ? මේක තනියෙන් ගහන්න පුලුවන් ගේමක් නම් නෙවේ... අපි සිංහල ඔක්කොම එකතු උනොත් විතරයි මේ රට රැකෙන්නෙ
     
    sinhala un ekathu wenna one.... munta gahanna maranna newe..... mu nethuwa apita weda karanna puluwan kiyala penwanna one. unta arthika shaktiya adu karala demma nam okun aye natanne ne. eka karanna api sinhala serama ekama mathe inna one. deshapaluwanta gahala panwanna one
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,160
    113
    :lol:ජෙප්පො ඵහෙන් ෆිල්ම් ඵකක් කරා උන්ගෙ පියා ගැන ජන්ද ටිකක් වැඩි කරගන්න දැන් ඒ පාර මුං.:rofl:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බණ්ඩාරනායක කෑවා රට සිංහල රාජ්‍ය භාෂාව කරලා
    එහෙම කලෙ භාෂාව රට ජාතිය රැකගන්න නෙමෙ උගෙ ක්ලාස් එක තියාගන්න.

    මැතිණිය රට කෑවා ජාතික ආර්ථික ප්‍රතිපත්තිය නිසා ,හොඳ අදහසක් එත් සමාජවාදය ගාවගෙන තමා කරෙ.

    එත් මෙ සෙරටම වඩා ලොකුම විනාසෙ කළෙ ජේ ආර් උන්නැහෙ.
    විවෘත ආර්ථිකෙ ඉඳන් දෙශපාලනික වශයෙන් ව්‍යුහාත්මකව කරපු වෙනස් කම් නිසා තමා
    මෙහෙම දේවල් උනෙ.

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :lol:ජෙප්පො ඵහෙන් ෆිල්ම් ඵකක් කරා උන්ගෙ පියා ගැන ජන්ද ටිකක් වැඩි කරගන්න දැන් ඒ පාර මුං.:rofl:

    ජෙප්පන්ගෙ පියා වගෙ නෙමෙ
    මෙ පියානම් රටට දෙයක් කරාපු මිනිහෙක්. අඩුමගානෙ සේනානායක සමුද්‍රයවත් තියෙනවා අපිට.
    කෘෂි ආර්ථිකෙ ගොඬ නගන්න සැහෙන වැඩක් කරාපු මිනිහෙක්.

    මෙ පියාගෙ වත්මන් පරපුරත් පක්ෂෙ නායකයොත්
    දැන් රට විනාසෙට ගෙනියමින් පවතිනවා.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :lol:ජෙප්පො ඵහෙන් ෆිල්ම් ඵකක් කරා උන්ගෙ පියා ගැන ජන්ද ටිකක් වැඩි කරගන්න දැන් ඒ පාර මුං.:rofl:

    ඩී.එස් නැත්තම් අද නැගෙනහිර සිoහල පුලුටක් නෑ . :yes:

    බණ්ඩාරනායක කෑවා රට සිංහල රාජ්‍ය භාෂාව කරලා
    එහෙම කලෙ භාෂාව රට ජාතිය රැකගන්න නෙමෙ උගෙ ක්ලාස් එක තියාගන්න.

    මැතිණිය රට කෑවා ජාතික ආර්ථික ප්‍රතිපත්තිය නිසා ,හොඳ අදහසක් එත් සමාජවාදය ගාවගෙන තමා කරෙ.

    බණ්ඩාරණායක එහෙම කලේ සිoහලයා වෙනුවෙන් .ඌ එරොප්ගේ ඉන්ගිරිසියෙන් ඉගෙන ගත්තේ .ඌ එහෙම කරපු එක හොදයි . බණ්ඩාරනායකගේ ක්ලාස් එක ඉන්ගිරිසි .සිරිමාවොට කෙලවුනේ රටේ මිනිස්සුන්ට කන්න නොදී ආර්තික විප්ලව කල නිසා...
     
    Last edited: