Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP නායකත්වයට සුදුසු කව්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරට බලය ගන්න සුමන්තිරන් ගේමගහනවා.මම හිතන්නේ දැනට ඒක ලෑස්තිකරලා තියෙන්නේ.පාර්ලිමේන්තුවට දාල කොහෝමහරි විජ්ජාවක් ගහලා සම්මතකරගන්න එකතමයි කරන්න යන්නේ.

ඒක තර්ටීන් ඇමෙන්ඩ්මන්ට් එකට එහාගිය එකක්(මහින්දගේ ලිපිය කියවද්දී තේරුනේ).

දැනට තියන සන්ශෝධනයේ පලාතක බලය( පොලිස්, ඉඩම්) පාර්ලිමේන්තුව හරහා නැවත වෙන්ස් කරන්න පුලුවන්.ඒ ප්රොවිශන් එක තියල තියෙන්නේ.නමුත් ඔය ගේන එකේ එහෙම බෑ කියලා තමයි කියන්නේ.පුලුවන් ඒත් නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් හත්පට්ටයක් හොයන විදියේ ගැටයක් දානවා.

ඒකීය වචනේ ඉවත්කරනවා වචන පෙරලියක් දාල.

එතකොට පලාත්සභාව යම්දවසක තීරනය කරොත් ඒයාල පනතක් ගෙනල්ල වෙනම වැඩකිරීමට( හෝ ස්වයන්නීර්න අය්තිය වගේ දෙයක්) එදාට තමයි මේවට මුනිවත රකින අයටත් මේවාට උනන්දුවක් නැති අයටත් පස්ස රත්වෙන්නේ.මේතාක් කොහොමහරි එකතුකරගන ආව රට බෙදුනා නේද කියලා.අනික ඒකට අවශ්‍ය ජාත්‍යන්තර පිලිගැනීම ලබාගැනීමටත් වැඩපිලිවෙලක් යනවා ඇති.එතකොට ඒක වෙනස්කරන්න ගියොත් එහෙන් බලපෑම් එන්න ගනී.

අනික සින්හලු තේරුම්ගන්න ඔනේ දෙමය අය අපිවගේ හාල්පාරුවෝ නෙවෙයි කියලා.අපේ උන්ට තියෙන්නේ බලය හා ඒක රැකගැනීමට තියන කෑදරකම.උන්ගේ ඉන්නවා සුපිරි මොළ ටිකක්.

බොරුනම් හොයලා බලපල්ල ලන්කාවේ ටොප් රෑන්ක්වල ඉන්න මිනිස්සු ගැන.හිතපන් සුමන්තිරන් වගේ එකෙක් ප්රභාකරන් වින්ග්ස් නවයක් විතර තියාගන කරපුදේ පාර්ලිමේන්තුවෙන් කරන්න යන ආකාරය.

සාමාන්‍ය හමුදාවක් විදියට මුල් කාලේදී අපේ ආමි එකේ උපක්‍රම වලින් පුලුවන් උනාද උන් එක්ක හැප්පෙන්න.ඒකට විශේශයෙන් කැපකිරීමක් කරලයි උන්ව මැඩපැවැත්තුවේ.ඒවගේ තමයි මේ වෙලාවේත් ලේසි වෙන්නෑ.

සෙල්ලම් නෙවෙයි සින්හලු.පක්ශවලට _ක දුන්නට කමක්නෑ රටගැනත් අවධියෙන් හිටු.

-(මෙය මගේ මතය බව සලකන්න)

[QUOTE="shamil45, post: 23951885, member: 559278"] [SIZE=3][COLOR=Purple]උතුරට බලය ගන්න සුමන්තිරන් ගේමගහනවා.මම හිතන්නේ දැනට ඒක ලෑස්තිකරලා තියෙන්නේ.පාර්ලිමේන්තුවට දාල කොහෝමහරි විජ්ජාවක් ගහලා සම්මතකරගන්න එකතමයි කරන්න යන්නේ. ඒක තර්ටීන් ඇමෙන්ඩ්මන්ට් එකට එහාගිය එකක්(මහින්දගේ ලිපිය කියවද්දී තේරුනේ). දැනට තියන සන්ශෝධනයේ පලාතක බලය( පොලිස්, ඉඩම්) පාර්ලිමේන්තුව හරහා නැවත වෙන්ස් කරන්න පුලුවන්.ඒ ප්රොවිශන් එක තියල තියෙන්නේ.නමුත් ඔය ගේන එකේ එහෙම බෑ කියලා තමයි කියන්නේ.පුලුවන් ඒත් නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් හත්පට්ටයක් හොයන විදියේ ගැටයක් දානවා. ඒකීය වචනේ ඉවත්කරනවා වචන පෙරලියක් දාල. එතකොට පලාත්සභාව යම්දවසක තීරනය කරොත් ඒයාල පනතක් ගෙනල්ල වෙනම වැඩකිරීමට( හෝ ස්වයන්නීර්න අය්තිය වගේ දෙයක්) එදාට තමයි මේවට මුනිවත රකින අයටත් මේවාට උනන්දුවක් නැති අයටත් පස්ස රත්වෙන්නේ.මේතාක් කොහොමහරි එකතුකරගන ආව රට බෙදුනා නේද කියලා.අනික ඒකට අවශ්‍ය ජාත්‍යන්තර පිලිගැනීම ලබාගැනීමටත් වැඩපිලිවෙලක් යනවා ඇති.එතකොට ඒක වෙනස්කරන්න ගියොත් එහෙන් බලපෑම් එන්න ගනී. අනික සින්හලු තේරුම්ගන්න ඔනේ දෙමය අය අපිවගේ හාල්පාරුවෝ නෙවෙයි කියලා.අපේ උන්ට තියෙන්නේ බලය හා ඒක රැකගැනීමට තියන කෑදරකම.උන්ගේ ඉන්නවා සුපිරි මොළ ටිකක්. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] බොරුනම් හොයලා බලපල්ල ලන්කාවේ ටොප් රෑන්ක්වල ඉන්න මිනිස්සු ගැන.හිතපන් සුමන්තිරන් වගේ එකෙක් ප්රභාකරන් වින්ග්ස් නවයක් විතර තියාගන කරපුදේ පාර්ලිමේන්තුවෙන් කරන්න යන ආකාරය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]සාමාන්‍ය හමුදාවක් විදියට මුල් කාලේදී අපේ ආමි එකේ උපක්‍රම වලින් පුලුවන් උනාද උන් එක්ක හැප්පෙන්න.ඒකට විශේශයෙන් කැපකිරීමක් කරලයි උන්ව මැඩපැවැත්තුවේ.ඒවගේ තමයි මේ වෙලාවේත් ලේසි වෙන්නෑ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]සෙල්ලම් නෙවෙයි සින්හලු.පක්ශවලට _ක දුන්නට කමක්නෑ රටගැනත් අවධියෙන් හිටු.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]-(මෙය මගේ මතය බව සලකන්න) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom