UNP නායකත්වයට සුදුසු කව්ද ?

UNP නායකත්වයට සුදු&#35

  • රනිල් වික්‍රමසිංහ

    Votes: 22 9.3%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 106 44.7%
  • නවීන් දිසානායක

    Votes: 36 15.2%
  • කරු ජයසූරිය

    Votes: 11 4.6%
  • රවී කරුණානායක

    Votes: 6 2.5%
  • සරත් ෆොන්සේකා

    Votes: 29 12.2%
  • රාජිත සේනාරත්න

    Votes: 27 11.4%

  • Total voters
    237
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    UNP නායකත්වයට සුදුසු කව්ද ?

    UNP නායකත්වයට සුදුසු කව්ද ?
     
    • Like
    Reactions: jcj

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යතාර්ථය !
    Unp එකේ අගමැති අපේක්ෂකයා තීරණය කරන්නේ රනිල්වත්,පක්ෂෙවත් නෙවෙයි. ඩයස්පෝරාවයි, තානාපතිලයි, සුමන්තිරනුයි..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාමල් රාජපක්ස :p

    should-i-laugh-or-something.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්දයි, රනිලුයි, කෙහෙල් සුජීවයි ගත්තම පොඩිම හොරා කවුද සිරිලන්කන් හදවතට දැනෙන විදිහට?:confused:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්දයි, රනිලුයි, කෙහෙල් සුජීවයි ගත්තම පොඩිම හොරා කවුද සිරිලන්කන් හදවතට දැනෙන විදිහට?:confused:

    poll එකක් දාපන්..මම vote කරන්නම්...

    5df92e85786bbcd3e6e1e95c778d9197.jpg



     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මෙතන ඉන්න එකෙක්වත් සුදුසු නෑ. යූන්පී නායකත්වයට වඩාත්ම සුදුසු අනුර කුමාර දිසානායක​
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සිරස බලන උන්ට සජිත් තමයි. ඕක ආවොත් සිරසට පේ බැක් කරයි. අනික සජිත් කියන්නෙත් වයසට ගිය නාමල් කෙනෙක් විතරයි.