repost
http://www.elakiri.com/forum/showthread.php?t=1606026
කොහොමත් විපක්ෂයේ ඉන්න ගොඩක් කට්ටිය නිදාගෙන තමයි ඉන්නේ. ආණ්ඩුව ඊලග ජනපතිවරණයට දින නියම කරයින් පස්සේ තමයි, පස්ස ගිනි අරන් නැගිටින්නේ. නැගිටලා, දත් මැදල, මුණ හෝදලා ලෑස්තිවෙනකොට පෙරහැර ගිහිල්ල ඉවර වෙලා තියෙවී. මැතිවරණ ප්‍රතිපල අහල, අයිමත් සුව නින්දකට set වෙන්න තියන්නේ.
එකට එළකිරියේ කොල්ලෝ ටික. fake id හදාගෙන යුද්දේ වගේ සටන් කරනවා



නැහැ බින්ගු පුතා ආණ්ඩුව වෙනුවෙන් ෆෙක් හදපු එකට හිනා ගියෙmoko ubata fake mathak wenakota hina yanawa neda?![]()

bingu putha......patta UNP karaya......ranil virodiya.......vikalpa kandayame nayakayaනැහැ බින්ගු පුතා ආණ්ඩුව වෙනුවෙන් ෆෙක් හදපු එකට හිනා ගියෙ![]()




bingu putha......patta UNP karaya......ranil virodiya.......vikalpa kandayame nayakaya![]()


නැහැ බින්ගු පුතා ආණ්ඩුව වෙනුවෙන් ෆෙක් හදපු එකට හිනා ගියෙ![]()
. ඇඩ්මින් ට ලියල මගේ personal details දීල ban එක අයින් කර ගත්ත. මම මුලින්ම එළකිරි ආපු දවස්වල political නුල් වල comment කර කර හිටිය. වැඩි දවසක් ගියෙන් නැහැ. මව එකපාරටම ban උන. පස්සේ තමයි තේරුනේ කවුරු හරි මව report කරලා තිබ්බ fake id කියල. ඉතින් මොකදැයි කොරන්නේ. ඇඩ්මින් ට ලියල මගේ personal details දීල ban එක අයින් කර ගත්ත.
කවුරු මොනවා කිව්වත් මේකේ ඉන්න බහුතරයකට fake id තියෙනවා. මේකේ කට්ටියට අවශතා දෙකක් තියෙනවා. එක id එකක් තමුන්ගේ අවංක මතය ඉදිරිපත් කරන්න. අනිත් එක යකෙක් වගේ සිමා මායිම්වලින් තොරව දරුණු විදියට පහරදෙන්න.
api wage kihipa denayi ehema naththe.....ekane ape user cp hamadama rathu pata rep thiyenne