UNP නිරුවත හෙළිවන අති විශේෂ හෙලිදරව්ව

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    UNP නිරුවත හෙළිවන අති විශේෂ හෙලිදරව්ව

    60124896-409348126513685-2759458363887583232-n.jpg

    59930697-409348149847016-3970931005862182912-n.jpg

    59975918-409398586508639-6045835972917067776-n.jpg

    60056399-409398589841972-403345889210400768-n.jpg

    60277433-409349549846876-5185319844731420672-n.jpg

    UNP නිරුවත හෙළිවන අති විශේෂ හෙලිදරව්ව..

    සහරාන්ගේ සොහුරෙකුවන රිල්වාන් නැමැත්තා බෝම්බ නිෂ්පාදකයකු බව දැනටමත් ප්‍රසිද්ධ කරුණකි. ඔහු විසින් පවත්වාගෙන ගිය බෝම්බ පුහුණු කඳවුර කාත්තන්කුඩි ඔල්ලිකුලම් මෙහෙයුම් මූලස්ථානය වැටලූ බව පසුගිය දිනයන්හි ප්‍රවෘත්ති වාර්තා විය.

    මෙම මෙහෙයුම් මූලස්ථානයේදී සහරාන්ගේ සහෝදරයකු වන මොහොමඞ් රිල්වාන් නමැත්තා 2018 වසරේදී තවුහිත් ජමාත් සංවිධානයේ අනුගාමිකයන් පිරිසකට බෝම්බ සෑදීම පිළිබඳව පුහුණුවක් ලබා දී තිබේ. ඒ අවස්ථාවේදී බෝම්බයක් පුපුරා ගොස් රිල්වාන්ට බරපතළ තුවාල සිදු වී තිබේ. මෙම සිදුවීම එම ස්ථානයේ බාරකරු විසින් සහරාන්ට දැනුම් දුන් පසු ඔහුගේ උපදෙස් මත රිල්වාන් නමැත්තාව කඩිනමින් බස්නාහිර පළාතේ රෝහලකට හොර රහසේ ඇතුළු කර ඇත.

    රිල්වාන් නමැත්තා මාස දෙකක පමණ කාලයක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බවත් ඔහුගේ සාත්තුවට ළඟ සිට ඇත්තේ සහරාන්ගේ රියැදුරා බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. මෙම බෝම්බ පිපිරීමෙන් රිල්වාන්ගේ එක් ඇසක් අහිමි වී ඇති අතර ඇඟිලි ද අහිමිව ගොස් තිබේ.

    මෙම සිදුවීම් මාලාවේ බරපතළකම වන්නේ බෝම්බයක් පුපුරා බරපතළ ලෙස තුවාල ලැබූ අයකු රෝහලට ඇතුළත් කළ බව පොලිසියට දැනුම් දීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු නොකිරීමය.

    රෝහලක් තුළ එතරම්ම රහසිගත දේ සිදුවිය හැකි ද යන්න ද විමතිය දනවන සුළුය. එම රෝහල බොරැල්ල කොටා පාරේ පිහිටි පුද්ගලික රෝහලක් වන වෙස්ටන් හොස්පිට්ල් වේ. මෙහි අයිතිකරු වන්නේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ඉතාමත් කීර්තිමත් නාමයක් දිනා සිටින මහාචාර්ය රිශ්වි ෂෙරිෆ් මහතාය. ඔහු මෙම තත්වය නීතියෙන් ආවරණය කරගත්තේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා හරහා බව වාර්තාවේ. මේ වන විටත් බුද්ධිඅංශ විසින් හෙලිදරව් කර ඇති මෙම තොරතුරු මේ මොහොත වන විටත් ජනමාධ්‍ය තුල වසන් කිරීමට මහත් වෑයමක් දරමින් රාජිත ඇමතිවරයා කටයුතු යොදමින් සිටී... නැවත මාධ්‍ය සාකච්චාවක් තබා වෙනකෙකුගේ පිටමෙය පැටවීමට පෙර සැවොම දැනුවත් කරන්න.

    Copied
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    You copied UNP nudity.
    I see political nudity
    Hope you people atleast now request youe leaders to NEVER unite with EXTREMIST POLITICIANS. SLns can't afford more :angry:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මොහොමඞ් රිල්වාන් නමැත්තා 2018 වසරේදී තවුහිත් ජමාත් සංවිධානයේ අනුගාමිකයන් පිරිසකට බෝම්බ සෑදීම පිළිබඳව පුහුණුවක් ලබා දී තිබේ. ඒ අවස්ථාවේදී බෝම්බයක් පුපුරා ගොස් රිල්වාන්ට බරපතළ තුවාල සිදු වී තිබේ. මෙම සිදුවීම එම ස්ථානයේ බාරකරු විසින් සහරාන්ට දැනුම් දුන් පසු ඔහුගේ උපදෙස් මත රිල්වාන් නමැත්තාව කඩිනමින් බස්නාහිර පළාතේ රෝහලකට හොර රහසේ ඇතුළු කර ඇත.

    රිල්වාන් නමැත්තා මාස දෙකක පමණ කාලයක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බවත් ඔහුගේ සාත්තුවට ළඟ සිට ඇත්තේ සහරාන්ගේ රියැදුරා බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. මෙම බෝම්බ පිපිරීමෙන් රිල්වාන්ගේ එක් ඇසක් අහිමි වී ඇති අතර ඇඟිලි ද අහිමිව ගොස් තිබේ.

    මෙම සිදුවීම් මාලාවේ බරපතළකම වන්නේ බෝම්බයක් පුපුරා බරපතළ ලෙස තුවාල ලැබූ අයකු රෝහලට ඇතුළත් කළ බව පොලිසියට දැනුම් දීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු නොකිරීමය.

    රෝහලක් තුළ එතරම්ම රහසිගත දේ සිදුවිය හැකි ද යන්න ද විමතිය දනවන සුළුය. එම රෝහල බොරැල්ල කොටා පාරේ පිහිටි පුද්ගලික රෝහලක් වන වෙස්ටන් හොස්පිට්ල් වේ. මෙහි අයිතිකරු වන්නේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ඉතාමත් කීර්තිමත් නාමයක් දිනා සිටින මහාචාර්ය රිශ්වි ෂෙරිෆ් මහතාය. ඔහු මෙම තත්වය නීතියෙන් ආවරණය කරගත්තේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා හරහා බව වාර්තාවේ. මේ වන විටත් බුද්ධිඅංශ විසින් හෙලිදරව් කර ඇති මෙම තොරතුරු මේ මොහොත වන විටත් ජනමාධ්‍ය තුල වසන් කිරීමට මහත් වෑයමක් දරමින් රාජිත ඇමතිවරයා කටයුතු යොදමින් සිටී... නැවත මාධ්‍ය සාකච්චාවක් තබා වෙනකෙකුගේ පිටමෙය පැටවීමට පෙර සැවොම දැනුවත් කරන්න.

    Copied[/QUOTE]
    :angry:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    You copied UNP nudity.
    I see political nudity
    Hope you people atleast now request youe leaders to NEVER unite with EXTREMIST POLITICIANS. SLns can't afford more :angry:

    OK,
    UNP is the Political Party, which caused more damaged to country, & National Security. And UNP is threat to National Security

    :cool:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    මුං ලංකාවෙම සල්ලි වලින් ඉගෙනගෙන ලංකාවටම කෙලෙව්වනේ..
     
    • Like
    Reactions: Bekam

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    You copied UNP nudity.
    I see political nudity
    Hope you people atleast now request youe leaders to NEVER unite with EXTREMIST POLITICIANS. SLns can't afford more :angry:

    I got this

    UNP නිරුවත හෙළිවන අති... 05-11-2019 10:06 PM Ane gihin ammata hukapan wesige putho.thoge ammawa thambinta diyan hukanna.kari ponnaya.thoge ammawa un hukala puke arala marai

    who wrote this? by a Thambiya or Sinhalaya :rolleyes::oo:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    completely true... the majority of the UNP is more interested in serving foreign interests than working for the welfare of this country or its people
    the prime example of this is ofc the crowning turd of UNP mr. Ponil
     
    • Like
    Reactions: Bekam

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    munta patta connectionne thiyenne.nikan athak kapila giyath
    hospital polisiyen ena eke mun kohomada mechchara damage ekak welath hanguwe

    7HHlgzZ.jpg

    3CWIcm1.jpg
     
    • Like
    Reactions: Bekam

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    None of private hospitals follow the procedure as in govt hospitals relating to injuries -reason - they want to take the patient for economic reason.

    How did a person accused of murder get admitted to a private hospital and also allowed to fly to Singapore(this is co-ordinating minister for defense at that time and now convicted Duminda )
    If a villager who is injured in a fight is taken to govt hospital he will be dealt by hospital police but not wealthy murderers in Colombo.

    So this not strange

    RW=Gota-MR -MS and JVP same