UNP ප්‍රජාතන්ත්‍රවාදය

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    UNP ප්‍රජාතන්ත්‍රවාදය

    46147273_2010256555730138_5106845917445619712_n.jpg

    46222512_1233685216789079_7639439384294457344_n.jpg

    46155810_1233685236789077_4260103538924847104_n.jpg

    46094154_1233685303455737_944535549740318720_n.jpg

    46225221_1233685403455727_2721983459969990656_n.jpg

    46108098_1233685463455721_4708408858026967040_n.jpg

    46289305_1233685630122371_6926632502882729984_n.jpg
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොස්ටරයක් ගිනි තිබ්බම ප්‍රජාතන්ත්‍රවාදෙ නැතිවෙනව. මහ රෑ ගේමක් දීල බලය අල්ලගෙන, මන්ත්‍රීලට සල්ලි දීල, පාර්ලිමේන්තුව කල්දාල ප්‍රජාතන්ත්‍රවාදෙ රැකෙනව. ලොකේ පුජික්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658

    රනිල බැංකුව කඩනකොට මුකුත් නැති වුනේ නැද්ද හිටං?:dull:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පොස්ටරයක් ගිනි තිබ්බම ප්‍රජාතන්ත්‍රවාදෙ නැතිවෙනව. මහ රෑ ගේමක් දීල බලය අල්ලගෙන, මන්ත්‍රීලට සල්ලි දීල, පාර්ලිමේන්තුව කල්දාල ප්‍රජාතන්ත්‍රවාදෙ රැකෙනව. ලොකේ පුජික්

    ලොයි බජික් :lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පොස්ටරයක් ගිනි තිබ්බම ප්‍රජාතන්ත්‍රවාදෙ නැතිවෙනව. මහ රෑ ගේමක් දීල බලය අල්ලගෙන, මන්ත්‍රීලට සල්ලි දීල, පාර්ලිමේන්තුව කල්දාල ප්‍රජාතන්ත්‍රවාදෙ රැකෙනව. ලොකේ පුජික්

    :cool::cool:
     
    • Like
    Reactions: Rated_R

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    හොරකමයි ප්‍රජාතන්ත්‍රවාදෙයි වෙනස දන්නෙ නැද්ද? :baffled:

    හොරුන්ට කඩේ යන්නේ ඒකද?හොරු ඔක්කොම ඵකයි.රනිල් කියලා ඒක වෙනසක් නැහැ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    පොස්ටරයක් ගිනි තිබ්බම ප්‍රජාතන්ත්‍රවාදෙ නැතිවෙනව. මහ රෑ ගේමක් දීල බලය අල්ලගෙන, මන්ත්‍රීලට සල්ලි දීල, පාර්ලිමේන්තුව කල්දාල ප්‍රජාතන්ත්‍රවාදෙ රැකෙනව. ලොකේ පුජික්

    දෙගොල්ලොම ප්‍රජාතන්ත්‍රවාදය රැක්ක අය නෙමේ, රනිල් පරදිනවා කියල දන්න නිසා චන්ද කල් දැම්ම හිතුමනාපෙට, දැන් චන්දයක් එන්නෙ නෑ කියල සතුටට ප්‍රතිවාදීන්ගේ පෝස්ටර් කටවුට් කඩනව. ඒ ගමං ම කියනව මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් කියල - ඒක ගැන වෙන්න ඇති ත්‍රෙඩ් එකේ කියන්නෙ
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    දෙගොල්ලොම ප්‍රජාතන්ත්‍රවාදය රැක්ක අය නෙමේ, රනිල් පරදිනවා කියල දන්න නිසා චන්ද කල් දැම්ම හිතුමනාපෙට, දැන් චන්දයක් එන්නෙ නෑ කියල සතුටට ප්‍රතිවාදීන්ගේ පෝස්ටර් කටවුට් කඩනව. ඒ ගමං ම කියනව මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් කියල - ඒක ගැන වෙන්න ඇති ත්‍රෙඩ් එකේ කියන්නෙ

    :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,571
    113
    පොස්ටරයක් ගිනි තිබ්බම ප්‍රජාතන්ත්‍රවාදෙ නැතිවෙනව. මහ රෑ ගේමක් දීල බලය අල්ලගෙන, මන්ත්‍රීලට සල්ලි දීල, පාර්ලිමේන්තුව කල්දාල ප්‍රජාතන්ත්‍රවාදෙ රැකෙනව. ලොකේ පුජික්

    :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙගොල්ලොම ප්‍රජාතන්ත්‍රවාදය රැක්ක අය නෙමේ, රනිල් පරදිනවා කියල දන්න නිසා චන්ද කල් දැම්ම හිතුමනාපෙට, දැන් චන්දයක් එන්නෙ නෑ කියල සතුටට ප්‍රතිවාදීන්ගේ පෝස්ටර් කටවුට් කඩනව. ඒ ගමං ම කියනව මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් කියල - ඒක ගැන වෙන්න ඇති ත්‍රෙඩ් එකේ කියන්නෙ

    ඔය පෝස්ටර් ගිනිතියන එක නම් ගෝත්‍රික සිඟිති ආතල් එකක්.

    ප්‍රජාතන්ත්‍රවාදෙ රකින්න ඕනෙ නම් චන්දයකට යන්න බයවෙන්න ඕනෙ නෑ. ඒ උනාට මෙහෙම බලෙන් ආණ්ඩු අල්ලන සිරිතක් ප්‍රජාතන්ත්‍රවාදෙට නෑ.

    මෙතන උනේ බලෙන් ආණ්ඩුව ඇල්ලුව. මහින්දට ඉවසන්න බැරි මොකක් හරි හේතුවක් තියෙන්න ඇති. ඊටපස්සෙ බලය තහවුරු කරගන්න බැරි වග තේරුන නිසා පාර්ලිමේන්තුව විසුරවා හැරිය. මාර ගේම් පප්පල තමයි ලංකාවෙ දේසපාලනේ කරන්නෙ.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    they brought my3 to power and now they blame and curse him
    so theoretically they must be cursing themselves
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දෙගොල්ලොම ප්‍රජාතන්ත්‍රවාදය රැක්ක අය නෙමේ, රනිල් පරදිනවා කියල දන්න නිසා චන්ද කල් දැම්ම හිතුමනාපෙට, දැන් චන්දයක් එන්නෙ නෑ කියල සතුටට ප්‍රතිවාදීන්ගේ පෝස්ටර් කටවුට් කඩනව. ඒ ගමං ම කියනව මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් කියල - ඒක ගැන වෙන්න ඇති ත්‍රෙඩ් එකේ කියන්නෙ
    මම වගේ වෙයන්කෝ.. යුඇන්පිය දිනනකොට පපුව එලියට දාලා යුඇන්පීකාරයෙක් වෙයන්කෝ.. එතකොට මද්යස්තමතදාරියෙක් වෙන්න එපා. යුඇන්පියට කෙලවෙනකොට විතරක් හිමීට මද්යස්ත වෙයන්.. මම නම් එහෙමයි. මලත් මහින්දටනම් දෙන්නෙම නැහැ නැහැ මයි මගේ පුක.. පුකේ මකුළු දැල් බැන්දත් දෙන්නම් නම් නැහැ ඉල්ලන්න එපා..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,571
    113
    දෙගොල්ලොම ප්‍රජාතන්ත්‍රවාදය රැක්ක අය නෙමේ, රනිල් පරදිනවා කියල දන්න නිසා චන්ද කල් දැම්ම හිතුමනාපෙට, දැන් චන්දයක් එන්නෙ නෑ කියල සතුටට ප්‍රතිවාදීන්ගේ පෝස්ටර් කටවුට් කඩනව. ඒ ගමං ම කියනව මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් කියල - ඒක ගැන වෙන්න ඇති ත්‍රෙඩ් එකේ කියන්නෙ

    Uba tikak mole thiyena ekek nisa kiyanne..machan 2015 GC polls went in favor of Unp ne they got mandate in favor to govern 5 yrs...So tht mandate is applicable to this moment ...

    Pottuwa handsomely won de provincial polls but base on tht can anyone (president) overpower de GC polls mandate tht UNP got? According folks like. Vimal Yes ..If tht de case then we can argue n say lets try the popularity every one moth n decided who would govern de country for de coming month:rofl:...I mean try to be bit logical n realistic machan
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    මම වගේ වෙයන්කෝ.. යුඇන්පිය දිනනකොට පපුව එලියට දාලා යුඇන්පීකාරයෙක් වෙයන්කෝ.. එතකොට මද්යස්තමතදාරියෙක් වෙන්න එපා. යුඇන්පියට කෙලවෙනකොට විතරක් හිමීට මද්යස්ත වෙයන්.. මම නම් එහෙමයි. මලත් මහින්දටනම් දෙන්නෙම නැහැ නැහැ මයි මගේ පුක.. පුකේ මකුළු දැල් බැන්දත් දෙන්නම් නම් නැහැ ඉල්ලන්න එපා..

    පුක දෙන්න තරං දැන් එක දේසපාලුවෙක් වත් වටින්නෙ නෑ... ඔක්කොගෙන්ම ආතල් එකක් ගන්න එක විතරයි සෝෂල් මීඩියා වල කරන්නෙ දැන් :D

    ඒත් චන්දයක් ආවොත් මහින්දට/මහින්දට සපෝට් උන්ට චන්දේ දෙනව, මිනිහ තරම් රටට වැඩ කරපු වෙන කිසිම දේශපාලුවෙක් දැනට පාර්ලිමේන්තුවේ නැති හින්ද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Uba tikak mole thiyena ekek nisa kiyanne..machan 2015 GC polls went in favor of Unp ne they got mandate in favor to govern 5 yrs...So tht mandate is applicable to this moment ...

    Pottuwa handsomely won de provincial polls but base on tht can anyone (president) overpower de GC polls mandate tht UNP got? According folks like. Vimal Yes ..If tht de case then we can argue n say lets try the popularity every one moth n decided who would govern de country for de coming month:rofl:...I mean try to be bit logical n realistic machan

    Whatever the mandate is governing body of the legislature and the chief of executive have to work side by side in unison in order to run the country smoothly... that's not the case now, and both of them have made it clear that they are not ready to resolve their differences - so I think it's fair letting people, the ultimate power, to decide from whom they want to be governed, once and for all.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,571
    113
    Whatever the mandate is governing body of the legislature and the chief of executive have to work side by side in unison in order to run the country smoothly... that's not the case now, and both of them have made it clear that they are not ready to resolve their differences - so I think it's fair letting people, the ultimate power, to decide from whom they want to be governed, once and for all.

    Obviously the conflict was created by de helm ne so he could call a referendum n seek public opinion be4 disillusion de parliament