එජාප ආධාරකරුවෝ මහපාරේ යකා නටති
(සමන් විජය බංඩාර)
මාවනැල්ල හෙම්මාතගම ගිනිහප්පිටිය කොට්ඨාශයේ එජාප අපේක්ෂකයකු ජයග‍්‍රහණය කර ඇති බව පවසමින් ඔහුගේ ආධාරකරුවන් අදාළ අපේක්ෂකයාගේ නිවස පිහිටා ඇති හෙම්මාතගම නගරයේ ගම්පොල මංසන්ධියේ රතිඤ්ඤා පත්තු කරමින් ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් කෑකෝ ගසමින් සහ හූ කියමින් නගරයේ ගමන් කරන රථ වාහාන මෙන්ම ජනතාවටද බධාවක් වන අයුරින් හැසිරුණු අකාරය මිට සුළු මොහොතකට පෙර දැක ගත හැකි විය.