Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP බස් සංගම් සභාපති පරාදයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UNP බස් සංගම් සභාපති පරාදයි.

රටේ ජනතාව පීඩාවට පත් කරන විදියට අසාදාරණ බස් ගාස්තු වැඩි වීමක් ඉල්ලපු UNP එකෙන් චන්දෙ ඉල්ලලා පරද වෙච්ච ගැමුණු විජේරත්න අනිත් සංගම්, ලංගම හා ජනතා බලයට බය වෙලා කරන්න ගිය අසාර්ථක වෙන්න තිබ්බ බස් වර්ජනය හකුලවාගෙන.

ආණ්ඩුව බස් සංගම් පැත්තෙනුත්, ජනතාව පැත්තෙනුත් හිතල ඉතාමත් සාදාරණ විදියට ගාස්තු සංශෝදනය කරලා තියෙන්නේ.

බස් ගාස්තු අසාදාරණ විදියට වැඩි කරන්න ඉල්ලන ගැමුණු විජේරත්නලා වැඩ කරන්නේ කාටද කියලා සැලකිල්ලෙන් බලන්න.

මෙයා 2004 මහා මැතිවරණයට රනිල් එක්ක එකට UNP එකෙන් කොළඹ දිස්ත්රික්කයට තරග කරලා මනාප අඩුවෙන්ම අරන් පරාද වෙච්ච කෙනෙක්.

ජීවන වියදම ගැන බොරු කැක්කුමක් තියෙන එක්සත් ජාතික පක්ෂයේ සැබෑ නිරුවත මේකයි.

[QUOTE="DjSunimal, post: 10480148, member: 362287"] [b]UNP බස් සංගම් සභාපති පරාදයි.[/b] [IMG]http://www.ethalayawebnews.com/newsfirst/images/stories/gemunu_bus.jpg[/IMG][IMG]http://www.adaderana.lk/news_images/773410128UNP%20logo.jpg[/IMG] [SIZE="4"]රටේ ජනතාව පීඩාවට පත් කරන විදියට අසාදාරණ බස් ගාස්තු වැඩි වීමක් ඉල්ලපු UNP එකෙන් චන්දෙ ඉල්ලලා පරද වෙච්ච ගැමුණු විජේරත්න අනිත් සංගම්, ලංගම හා ජනතා බලයට බය වෙලා කරන්න ගිය අසාර්ථක වෙන්න තිබ්බ බස් වර්ජනය හකුලවාගෙන. ආණ්ඩුව බස් සංගම් පැත්තෙනුත්, ජනතාව පැත්තෙනුත් හිතල ඉතාමත් සාදාරණ විදියට ගාස්තු සංශෝදනය කරලා තියෙන්නේ. බස් ගාස්තු අසාදාරණ විදියට වැඩි කරන්න ඉල්ලන ගැමුණු විජේරත්නලා වැඩ කරන්නේ කාටද කියලා සැලකිල්ලෙන් බලන්න. මෙයා 2004 මහා මැතිවරණයට රනිල් එක්ක එකට UNP එකෙන් කොළඹ දිස්ත්රික්කයට තරග කරලා මනාප අඩුවෙන්ම අරන් පරාද වෙච්ච කෙනෙක්. ජීවන වියදම ගැන බොරු කැක්කුමක් තියෙන එක්සත් ජාතික පක්ෂයේ සැබෑ නිරුවත මේකයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom