UNP බස් සංගම් සභාපති පරාදයි.
රටේ ජනතාව පීඩාවට පත් කරන විදියට අසාදාරණ බස් ගාස්තු වැඩි වීමක් ඉල්ලපු UNP එකෙන් චන්දෙ ඉල්ලලා පරද වෙච්ච ගැමුණු විජේරත්න අනිත් සංගම්, ලංගම හා ජනතා බලයට බය වෙලා කරන්න ගිය අසාර්ථක වෙන්න තිබ්බ බස් වර්ජනය හකුලවාගෙන.
ආණ්ඩුව බස් සංගම් පැත්තෙනුත්, ජනතාව පැත්තෙනුත් හිතල ඉතාමත් සාදාරණ විදියට ගාස්තු සංශෝදනය කරලා තියෙන්නේ.
බස් ගාස්තු අසාදාරණ විදියට වැඩි කරන්න ඉල්ලන ගැමුණු විජේරත්නලා වැඩ කරන්නේ කාටද කියලා සැලකිල්ලෙන් බලන්න.
මෙයා 2004 මහා මැතිවරණයට රනිල් එක්ක එකට UNP එකෙන් කොළඹ දිස්ත්රික්කයට තරග කරලා මනාප අඩුවෙන්ම අරන් පරාද වෙච්ච කෙනෙක්.
ජීවන වියදම ගැන බොරු කැක්කුමක් තියෙන එක්සත් ජාතික පක්ෂයේ සැබෑ නිරුවත මේකයි.