Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP බස් සංගම් සභාපති පරාදයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කළ බස් වර්ජනය නවතා දැමීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. මගීන්ට සිදුවන ගැටලු සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

පෞද්ගලික මගී බස් සේවාව ශක්තිමත් කිරීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කළද ඊට පිළියම් නොලැබීම හේතුවෙන් මගී ජනතාවගේ යහපත වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවද ඒ මහතා පැවැසීය.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (27) සිදුකිරීමට නියමිත බස් වර්ජනයට මුහුණදීමට සූදානමින් සිටි බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී. බී. රත්නායක මහත්වරු පවසති.

අවසාන මොහොතේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වර්ජනය අත්හැර දැමීම සතුටට කරුණක් බව පැවැසූ ඇමැතිවරු බස් වර්ජනයට මුහුණදීමට සූදානමින් සිටි බවද එක් සංගමයක් වර්ජනය කළද අනෙකුත් සංගම් වර්ජනය නොකිරීමට තීරණය කොට තිබූ බවත් ලංගමය බස් වර්ජනයට මුහුණ දීමට සූදානමින් සිටි බවත් කීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසුවේ රජය සිදුකළ බස් ගාස්තු සංශෝධනය මගීන්ටත් බස් රථ හිමියන්ටත් පිළිගත හැකි බැවින් තම සංගමය බස් වර්ජනයෙන් ඉවත්ව සිටින බවය.

බස් කර්මාන්තයේ දියුණුවට කටයුතු කරමින් ගුණාත්මක බස් සේවාවක් ඇති කිරීමට රජය කටයුතු කරද්දී රජය සහ ජනතාව අපහසුතාවට පත්වන වර්ජන සඳහා තම සංගමය ඉදිරිපත් නොවන බවද හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් දිනමිණට අදහස් දැක්වූ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති නීතිඥ පියසේන දිසානායක මහතා පැවැසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ කඩා බිඳ දැමීමේ කුමන්ත්‍රණයට ඉඩ නොතබන බවය.

මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ හිමියන් අද (27) දිවයින පුරා බස් රථ ධාවනයේ යෙදෙන බවද හෙතෙම පැවැසීය.

[QUOTE="DjSunimal, post: 10483046, member: 362287"] [SIZE="3"]ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කළ බස් වර්ජනය නවතා දැමීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. මගීන්ට සිදුවන ගැටලු සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දිනමිණට ප්‍රකාශ කළේය. පෞද්ගලික මගී බස් සේවාව ශක්තිමත් කිරීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කළද ඊට පිළියම් නොලැබීම හේතුවෙන් මගී ජනතාවගේ යහපත වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවද ඒ මහතා පැවැසීය. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (27) සිදුකිරීමට නියමිත බස් වර්ජනයට මුහුණදීමට සූදානමින් සිටි බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී. බී. රත්නායක මහත්වරු පවසති. අවසාන මොහොතේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වර්ජනය අත්හැර දැමීම සතුටට කරුණක් බව පැවැසූ ඇමැතිවරු බස් වර්ජනයට මුහුණදීමට සූදානමින් සිටි බවද එක් සංගමයක් වර්ජනය කළද අනෙකුත් සංගම් වර්ජනය නොකිරීමට තීරණය කොට තිබූ බවත් ලංගමය බස් වර්ජනයට මුහුණ දීමට සූදානමින් සිටි බවත් කීය. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසුවේ රජය සිදුකළ බස් ගාස්තු සංශෝධනය මගීන්ටත් බස් රථ හිමියන්ටත් පිළිගත හැකි බැවින් තම සංගමය බස් වර්ජනයෙන් ඉවත්ව සිටින බවය. බස් කර්මාන්තයේ දියුණුවට කටයුතු කරමින් ගුණාත්මක බස් සේවාවක් ඇති කිරීමට රජය කටයුතු කරද්දී රජය සහ ජනතාව අපහසුතාවට පත්වන වර්ජන සඳහා තම සංගමය ඉදිරිපත් නොවන බවද හෙතෙම කීය. මේ සම්බන්ධයෙන් දිනමිණට අදහස් දැක්වූ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති නීතිඥ පියසේන දිසානායක මහතා පැවැසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ කඩා බිඳ දැමීමේ කුමන්ත්‍රණයට ඉඩ නොතබන බවය. මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ හිමියන් අද (27) දිවයින පුරා බස් රථ ධාවනයේ යෙදෙන බවද හෙතෙම පැවැසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom