Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
6 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP යේ නායකත්වයට සුදුසු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගමැති සජිත්

වසර ගනනාවක සිට සිරස මාධ්‍ය ජාලය හදිසියේවත් බලන විට රොශාන්ගේ ,සුරංගගේ,කිංස්ලිගේ,චාමිකගේ අදෝනාව රනිල්,,රනිල්,,රනිල් මය.

මේ මාධ්යායතනය මෙච්චර එක්සත් ජාතික පක්ශය හදාගෙ රට තනන්නට දත කන්නේ ඇයි? මේ සිරි ලක්දිව ගැන මහරාජාවරුන්ට හා එහි සේවය කරන ලෝකයේ නොම්මර එකේ මහගෙදර මාධ්‍යවේදින්ට ඇති මෙයාකාර රුදාව මොකක්ද ? මේ රටේ මිනිස්සු කෑයුත්තේ,ඇදිය යුත්තේ,විසිය යුත්තේ හා චන්ද ප්‍රකාශ කල යුත්තේ සිරසට අවශ්‍ය ආකාරයට විතරද?

මෙවන් මාධ්‍යායතන මෙ ලොවේ තවත් ඇද්ද?

අද උදේ සිට රෑ වෙනතෙක් සිරසේ "මද" වේදීන් රනිල්ට අයින්වී සජිත්ට පක්ශෙ බාරදී රට සුරපුරයක් කරන්නට දෙන්නලු..මේ මාධ්යායතනයට රාජකාරියක්ද?

ලංකාවේ දේශපාලනය හා රාජ්‍යත්වය තීරනය කිරීම මේ අය කවුද?

රනිල් චා බව සැබෑය නමුත් රනිල් වෙනුවට සජිත්ගෙන ඒමට මේතරම් පින්සෙන්ඩු වීමට මේ අය කවුද?

සජිත් කවුද? ඔහුට පෙනෙනෙ තරමින් රාජ්‍ය නායක පෞර්ශයක් හා අල්ප හෝ සබුද්ධික බවක් නැත.ඔහු කාගෙන් හෝ ලබා ගත් සල්ලි කොලටිකක්,හාල් කිලෝ එකක්,,පොල් ගෙඩියක් දී දුප්පතාගේ දුප්පත්කම උගසට ගෙන චන්ද කොල්ලකන නිකන්ම නිකන් මිනිසෙකි. ඔහුගේ පියාගේ මර්ධනකාරි මිනීමරු දේශපාලනය කිසිවිටෙකත් පිලිගත නොහැකි වුවද ඔහුගේ පියාට විශාල දේශපාලන පන්නරයක් ඉතා මහන්සියෙන් ගොඩනගාගත් පරිචයක් තිබුනි.නමුත් පුතාට තමන්ගේ පියාගෙ නම හා වචන සෙට් එක හැර වෙන කිසිවක් නැත.

අද කාලෙයේ තාත්තලගේ සින්දු විකුනා ගතමන් හොයන සෙල්ලක්කාර ගායක පුතුන් හා තම පියාගේ දේශපාලන වචන සෙට් එක විකුනන සජිත් අතර කිසි වෙනසක් නැත.කෙසේ හෝ වේවා බුද්ධිමත් ලක් ජනයා මෙවන් අය පවා කතිරෙ ගසා රජ කරන තැනට තල්ලු නොකරාවි යැයි කියන්නට බැරිය.

සිරස බොහෝ කලක සිට ඔවුන්ගේ හෙන්චයියන් සියලු පක්ශ තුලට රිංගවා පක්ශවල අභයන්තර තොරතුරු ගෑනිමත් ඔවුන් හරහා පක්ශ පාලයන කිර්‍රිමත් කරන ලදි.සජිත් යනු සිරසේ දිගුකාලීන ඉත්තෙකි.ඔහු බලයට ගෙන ඒමෙන් ධනනිධානයක් පහල කරගෙන වැජබීම උපායයි.

දුශකයන් හොරුන් තක්කඩින් මෙන්ම ජනතාව මෙවැනි මාධ්‍ය දූශක ආයතන ප්‍රතික්ශේප කල යුතුය.මේ ආයතන මුලු රටටම පිලිකාවකි.හූනියමකි.

blackman

[QUOTE="adaulla, post: 22850089, member: 365233"] [SIZE="4"][B][COLOR="Blue"]අගමැති සජිත් වසර ගනනාවක සිට සිරස මාධ්‍ය ජාලය හදිසියේවත් බලන විට රොශාන්ගේ ,සුරංගගේ,කිංස්ලිගේ,චාමිකගේ අදෝනාව රනිල්,,රනිල්,,රනිල් මය. මේ මාධ්යායතනය මෙච්චර එක්සත් ජාතික පක්ශය හදාගෙ රට තනන්නට දත කන්නේ ඇයි? මේ සිරි ලක්දිව ගැන මහරාජාවරුන්ට හා එහි සේවය කරන ලෝකයේ නොම්මර එකේ මහගෙදර මාධ්‍යවේදින්ට ඇති මෙයාකාර රුදාව මොකක්ද ? මේ රටේ මිනිස්සු කෑයුත්තේ,ඇදිය යුත්තේ,විසිය යුත්තේ හා චන්ද ප්‍රකාශ කල යුත්තේ සිරසට අවශ්‍ය ආකාරයට විතරද? මෙවන් මාධ්‍යායතන මෙ ලොවේ තවත් ඇද්ද? අද උදේ සිට රෑ වෙනතෙක් සිරසේ "මද" වේදීන් රනිල්ට අයින්වී සජිත්ට පක්ශෙ බාරදී රට සුරපුරයක් කරන්නට දෙන්නලු..මේ මාධ්යායතනයට රාජකාරියක්ද? ලංකාවේ දේශපාලනය හා රාජ්‍යත්වය තීරනය කිරීම මේ අය කවුද? රනිල් චා බව සැබෑය නමුත් රනිල් වෙනුවට සජිත්ගෙන ඒමට මේතරම් පින්සෙන්ඩු වීමට මේ අය කවුද? සජිත් කවුද? ඔහුට පෙනෙනෙ තරමින් රාජ්‍ය නායක පෞර්ශයක් හා අල්ප හෝ සබුද්ධික බවක් නැත.ඔහු කාගෙන් හෝ ලබා ගත් සල්ලි කොලටිකක්,හාල් කිලෝ එකක්,,පොල් ගෙඩියක් දී දුප්පතාගේ දුප්පත්කම උගසට ගෙන චන්ද කොල්ලකන නිකන්ම නිකන් මිනිසෙකි. ඔහුගේ පියාගේ මර්ධනකාරි මිනීමරු දේශපාලනය කිසිවිටෙකත් පිලිගත නොහැකි වුවද ඔහුගේ පියාට විශාල දේශපාලන පන්නරයක් ඉතා මහන්සියෙන් ගොඩනගාගත් පරිචයක් තිබුනි.නමුත් පුතාට තමන්ගේ පියාගෙ නම හා වචන සෙට් එක හැර වෙන කිසිවක් නැත. අද කාලෙයේ තාත්තලගේ සින්දු විකුනා ගතමන් හොයන සෙල්ලක්කාර ගායක පුතුන් හා තම පියාගේ දේශපාලන වචන සෙට් එක විකුනන සජිත් අතර කිසි වෙනසක් නැත.කෙසේ හෝ වේවා බුද්ධිමත් ලක් ජනයා මෙවන් අය පවා කතිරෙ ගසා රජ කරන තැනට තල්ලු නොකරාවි යැයි කියන්නට බැරිය. සිරස බොහෝ කලක සිට ඔවුන්ගේ හෙන්චයියන් සියලු පක්ශ තුලට රිංගවා පක්ශවල අභයන්තර තොරතුරු ගෑනිමත් ඔවුන් හරහා පක්ශ පාලයන කිර්‍රිමත් කරන ලදි.සජිත් යනු සිරසේ දිගුකාලීන ඉත්තෙකි.ඔහු බලයට ගෙන ඒමෙන් ධනනිධානයක් පහල කරගෙන වැජබීම උපායයි. දුශකයන් හොරුන් තක්කඩින් මෙන්ම ජනතාව මෙවැනි මාධ්‍ය දූශක ආයතන ප්‍රතික්ශේප කල යුතුය.මේ ආයතන මුලු රටටම පිලිකාවකි.හූනියමකි. blackman [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom