Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP Akata Kade Giya SUNDAY LEADER Balu Wei
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරක්ෂක ලේකම්ට අපහාස වන කිසිම පුවතක් පළ කරන්නේ නෑ

‘සන්ඩේ ලීඩර්’ අධිකරණයට පොරොන්දු වෙයි

රන්ජිත් පද්මසිරි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ආකාරයේ කිසිදු ප්‍රවෘත්තියක් ‘සන්ඩේ ලීඩර්’ පුවත් පතේ පළ නොකරන බව ලීඩර් පබ්ලිකේෂන් පෞද්ගලික සමාගම සිය නීතිඥයන් මඟින් ගල්කිස්ස දිසා අධිකරණය හමුවේ ඊයේ (14) පොරොන්දු විය.

රුපියල් දසලක්ෂ 1000ක අලාභයක් අයකර දෙන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා පවරා ඇති නඩුව ගල්කිස්ස අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මැකී මහතා හමුවේ ඊයේ (14) යළි කැඳ වූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් කළ ඉල්ලීමකට පැමිණිල්ල එකඟවීම නිසා මේ පොරොන්දුවට විත්තිකාර සමාගම එළැඹියේය.

සන්ඩේ ලීඩර් පුවත් පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා හා එම පුවත්පත මුද්‍රණය කර ප්‍රකාශයට පත්කරන ලීඩර් පබ්ලිකේෂන් පෞද්ගලික සමාගම විත්තිකරුවන් ලෙස නම් කරමින් පැමිණිලිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් මේ නඩුව ගොනුකර ඇත.

පවරා ඇති නඩුවට විත්තියේ විරෝධතා ගොනු කිරීම ඊයේට (14) නියමිතව තිබූ අතර විත්තිකාර සමාගම වෙනුවෙන් එහි සභාපති ලාල් වික්‍රමතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රේෂන ගමගේ මහතාගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ දුෂිත් ජෝන්දාසන් මහතා නියමිත පරිදි පැමිණිල්ලට විරෝධතා ගොනු නොකරන බවත් ඒ වෙනුවෙන් අධිකරණයට පොරොන්දුවක් ලබාදීමට අපේක්ෂා කරන බවත් කීය.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ රසික දිසානායක මහතා සමඟ පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇම්. යූ. එම්. අලි සබ්රි මහතා කරුණු දක්වමින් විත්තියට විරෝධතා දැක්වීම දී ඇති අවසාන දිනය බව අවධාරණය කෙළේය.

විරෝධතා ගොනු කිරීමට විත්තිය අදහස් නොකරන බව කී නීතිඥ දුෂිත් ජෝන්දාසන් මහතා අධිකරණයට පොරොන්දුවක් දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව විත්තිකාර පුවත්පත් කිසිදු ආකාරයක පැමිණිලිකරුට හානිවන අයුරින් අපහාසාත්මක කිසිදු ලිපියක් ප්‍රවෘත්තියක් පළකිරීමෙන් වැළකී සිටින බවත් ඒ සඳහා අධිකරණයට පොරොන්දුවන බවත් කීය.

විත්තිකාර සමාගම එම පොරොන්දුව අකුරටම ඉටු කිරීමට අපොහොසත් වුවහොත් සිවිල් නඩු සංග්‍රහයේ 65 පරිච්ඡේදය යටතේ අධිකරණයට අපහාස කිරීමේ වරදට දඬුවම් ලැබීමට විත්තිකරුවන් යටත් විය යුතු බවට ජ්‍යෙෂ්ඨ නීතිඥ අලි සබ්රි මහතා ඉදිරිපත් කළ යෝජනාවට විත්තිය එකඟ විය.

විත්තිය මේ පොරොන්දුව ඉටුකරන්නේ නම් විත්තිකරුවන්ට එරෙහිව පනවා ඇති අතුරු තහනම දීර්ඝ කිරීමට තමන් තවදුරටත් ඉල්ලා නොසිටින බව අලි සබ්රි මහතා දන්වා සිටියේය.

කරුණු සලකා බලා අතුරු තහනම් නියෝගය අතහැර දැමූ අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මැකී මහතා පොරොන්දුව ලේඛන ගත කර උත්තරය සඳහා ලබන ජූලි මස 09 දින යළි නඩුව කැඳවන ලෙස නියම කෙළේය.

[QUOTE="cqruwan1200, post: 4605635, member: 144849"] [B][SIZE=3]ආරක්ෂක ලේකම්ට අපහාස වන කිසිම පුවතක් පළ කරන්නේ නෑ[/SIZE][/B] [SIZE=3]‘සන්ඩේ ලීඩර්’ අධිකරණයට පොරොන්දු වෙයි [/SIZE] [SIZE=3]රන්ජිත් පද්මසිරි [/SIZE] [SIZE=3][IMG]http://www.elakiri.com/forum/Gotabaya.jpg[/IMG]රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ආකාරයේ කිසිදු ප්‍රවෘත්තියක් ‘සන්ඩේ ලීඩර්’ පුවත් පතේ පළ නොකරන බව ලීඩර් පබ්ලිකේෂන් පෞද්ගලික සමාගම සිය නීතිඥයන් මඟින් ගල්කිස්ස දිසා අධිකරණය හමුවේ ඊයේ (14) පොරොන්දු විය. [/SIZE] [SIZE=3]රුපියල් දසලක්ෂ 1000ක අලාභයක් අයකර දෙන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා පවරා ඇති නඩුව ගල්කිස්ස අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මැකී මහතා හමුවේ ඊයේ (14) යළි කැඳ වූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් කළ ඉල්ලීමකට පැමිණිල්ල එකඟවීම නිසා මේ පොරොන්දුවට විත්තිකාර සමාගම එළැඹියේය.[/SIZE] [SIZE=3]සන්ඩේ ලීඩර් පුවත් පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා හා එම පුවත්පත මුද්‍රණය කර ප්‍රකාශයට පත්කරන ලීඩර් පබ්ලිකේෂන් පෞද්ගලික සමාගම විත්තිකරුවන් ලෙස නම් කරමින් පැමිණිලිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් මේ නඩුව ගොනුකර ඇත.[/SIZE] [SIZE=3]පවරා ඇති නඩුවට විත්තියේ විරෝධතා ගොනු කිරීම ඊයේට (14) නියමිතව තිබූ අතර විත්තිකාර සමාගම වෙනුවෙන් එහි සභාපති ලාල් වික්‍රමතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.[/SIZE] [SIZE=3]විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රේෂන ගමගේ මහතාගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ දුෂිත් ජෝන්දාසන් මහතා නියමිත පරිදි පැමිණිල්ලට විරෝධතා ගොනු නොකරන බවත් ඒ වෙනුවෙන් අධිකරණයට පොරොන්දුවක් ලබාදීමට අපේක්ෂා කරන බවත් කීය.[/SIZE] [SIZE=3]නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ රසික දිසානායක මහතා සමඟ පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇම්. යූ. එම්. අලි සබ්රි මහතා කරුණු දක්වමින් විත්තියට විරෝධතා දැක්වීම දී ඇති අවසාන දිනය බව අවධාරණය කෙළේය.[/SIZE] [SIZE=3]විරෝධතා ගොනු කිරීමට විත්තිය අදහස් නොකරන බව කී නීතිඥ දුෂිත් ජෝන්දාසන් මහතා අධිකරණයට පොරොන්දුවක් දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව විත්තිකාර පුවත්පත් කිසිදු ආකාරයක පැමිණිලිකරුට හානිවන අයුරින් අපහාසාත්මක කිසිදු ලිපියක් ප්‍රවෘත්තියක් පළකිරීමෙන් වැළකී සිටින බවත් ඒ සඳහා අධිකරණයට පොරොන්දුවන බවත් කීය.[/SIZE] [SIZE=3]විත්තිකාර සමාගම එම පොරොන්දුව අකුරටම ඉටු කිරීමට අපොහොසත් වුවහොත් සිවිල් නඩු සංග්‍රහයේ 65 පරිච්ඡේදය යටතේ අධිකරණයට අපහාස කිරීමේ වරදට දඬුවම් ලැබීමට විත්තිකරුවන් යටත් විය යුතු බවට ජ්‍යෙෂ්ඨ නීතිඥ අලි සබ්රි මහතා ඉදිරිපත් කළ යෝජනාවට විත්තිය එකඟ විය.[/SIZE] [SIZE=3]විත්තිය මේ පොරොන්දුව ඉටුකරන්නේ නම් විත්තිකරුවන්ට එරෙහිව පනවා ඇති අතුරු තහනම දීර්ඝ කිරීමට තමන් තවදුරටත් ඉල්ලා නොසිටින බව අලි සබ්රි මහතා දන්වා සිටියේය.[/SIZE] [SIZE=3]කරුණු සලකා බලා අතුරු තහනම් නියෝගය අතහැර දැමූ අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මැකී මහතා පොරොන්දුව ලේඛන ගත කර උත්තරය සඳහා ලබන ජූලි මස 09 දින යළි නඩුව කැඳවන ලෙස නියම කෙළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom