UNP aluth gemak

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම නීති විරෝධි බවත්,එය ව්‍යවස්ථාවේ නොමැති බලයක් පෙන්වීමක් බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.
    ඊයේ (09) පැවති හදිසි මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන්කළේය.
    එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය නීති විරෝධි මැතිවරණයක් බැවින් එය අවලංගු කරන තැනට ඉදිරියේ පත්වනු ඇති බවය.
    ‘‘ජනාධිපතිවරයාගේ සහ නීති විරෝධී අගමැතිවරයාගේ පළවුවැනි අඩව්ව පරාදයි. පාර්ලිමේන්තුව කැඳවලා 113ක බලය පෙන්වන්න පුලුවන් කියලා ඊයේ වෙනකම් කයිවාරු ගැහුවා. ඒත් ඒ පැත්තෙන්ම කියලා තිබ්බා 104ක මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ කියලා. තව අටක් නමයක් මදි කියලා අද කියලා තිබ්බා. පළමුවෙනි තරගය එයාලා පරාදයි.

    දැන් ගැසට් නිවේදනයක් ගහලා තියෙනවා මැතිවරණයක් කැඳවන්න. වර්තමාන ව්‍යවස්ථාව යටතේ එතුමාට කිසිම බලයක් නෑ පාර්ලිමේන්තුව විසිරුවන්න. මෙය නීති විරෝධී මැතිවරණයක්. පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට ගෙන ගිය නීති විරෝධී සටනම තමයි මේ. මේකෙනුත් ඔහු පරදිනවා. ලබා දුන් මැතිවරණය අවලංගු කරන තැනට පත්වීම ලංකාවේ පළමු වරට සිදුවෙයි.

    මේ ජනාධිපතිවරයා අපි එක්ක එදා එළියට බැස්සේ ජනාධිපති බලතල පාවිච්චි කරන්නේ නෑ කියලා. ඒ කියපු ජනාධිපතිවරයාම අද ව්‍යවස්ථාවේ නැති දේවලුත් කරනවා. අංශක 180කින් එතුමා කරකවාගෙන තියෙනවා. එතුමා අද පළිගන්නේ එතුමා පත්කරවපු අයගෙන්මයි. එතුමා පරාද කරන්න හදපු අයත් එක්කයි අද ඉන්නේ. මෙහෙම ජනාධිපතිවරයෙක් මුලු ලෝකයේම අපි අහලා නෑ. ඒකාධිපති ජනාධිපතිවරුවත් හතුරන් එක්ක එකතු වෙලා මිතුරන්ට පහර දීපු අවස්ථා නෑ. දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මැතිවරණයටත් අපි ලෑස්තියි. මැතිවරණය අවලංගු කරවන්නත් අපි ලෑස්තියි.

    අපි පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සංධානයක් හදනවා. අපි ඔහුගේ නියෝග සහ ඔහුව පරාද කරනවා. අද ප්‍රජාතන්ත්‍රවාදී සියලු දෙනා අපි එක්ක ඉන්නවා. අද වෙනකොට මේ රජය ජාත්‍යන්තරය පිළිගන්නේ නෑ. මේ පත් කිරීමේ ලෝකය පිළිගන්නේ නෑ. මේක 21 වැනි ශතවර්ෂය. අපිට ලෝකය නැතුව යන්න බෑ. මැතිවරණයකට මුදල් වෙන් කරලත් නෑ. මුදල් වෙන් කරන්න නම් පාර්ලිමේන්තුවෙන් කරන්න ඕනෑ. වෙනත් වැය ශීර්ෂවලින් ගන්නවා නම් පාර්ලිමේන්තුව නැතුව ගන්න බෑ.

    HTML:
    http://nethgossip.lk/article/32500?fbclid=IwAR11UharUtJlmB0K05zsYTXTBXGFvOzLGOpEoAvNYa-ln3G1ax2kEioYgYY
     
    • Like
    Reactions: barath dpriye

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එකෙන්ම් මෙකෙන් හිටං පච වෙලාම යනවා
    රනිල්ට නැති ගෞරවයක් යු ඇණ් පී කාරයන්ගෙන් ලැබෙනවා,
    මහින්දට ඉතිං තිබ්බ ගෞරවෙ ටික ටික අඩුවෙවි හාල්පාරුවො ලංකරගත්තොත් ආයෙත්. ඔව් දැනටමත් ඒක කරගෙනනෙ ඉන්නෙ ?

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    2014 අග මහින්දලාට විරුද්ධව තිබ්බ රැල්ල දැන් හොයන්නත් නැ unp හුත්තලා ප්‍රජාතන්ත්‍රවාදෙන්ම ගෙදර යාවි ජෙවිපි උන්ට ඉතින් ඇපත් නැ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    2014 අග මහින්දලාට විරුද්ධව තිබ්බ රැල්ල දැන් හොයන්නත් නැ unp හුත්තලා ප්‍රජාතන්ත්‍රවාදෙන්ම ගෙදර යාවි ජෙවිපි උන්ට ඉතින් ඇපත් නැ

    hitan ayet e market eka hadala dunna :growl: aparade
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    hitan ayet e market eka hadala dunna :growl: aparade

    නැ බන් ඔය උන්පි එකෙ මන්ත්‍රී වෙලා හිටපු උන්ගෙ හෙන්චයියන් තමයි ඔය කඩෙ ගියෙ නමුත් පොදු මිනිස්සු පරන රැල්ලට නැ, යුන්පි උන්ට පාර්ලිමේන්තු එන්න ලොකු ගෙමක් දෙන්න වෙනවා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම නීති විරෝධි බවත්,එය ව්‍යවස්ථාවේ නොමැති බලයක් පෙන්වීමක් බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.
    ඊයේ (09) පැවති හදිසි මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන්කළේය.
    එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය නීති විරෝධි මැතිවරණයක් බැවින් එය අවලංගු කරන තැනට ඉදිරියේ පත්වනු ඇති බවය.
    ‘‘ජනාධිපතිවරයාගේ සහ නීති විරෝධී අගමැතිවරයාගේ පළවුවැනි අඩව්ව පරාදයි. පාර්ලිමේන්තුව කැඳවලා 113ක බලය පෙන්වන්න පුලුවන් කියලා ඊයේ වෙනකම් කයිවාරු ගැහුවා. ඒත් ඒ පැත්තෙන්ම කියලා තිබ්බා 104ක මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ කියලා. තව අටක් නමයක් මදි කියලා අද කියලා තිබ්බා. පළමුවෙනි තරගය එයාලා පරාදයි.

    දැන් ගැසට් නිවේදනයක් ගහලා තියෙනවා මැතිවරණයක් කැඳවන්න. වර්තමාන ව්‍යවස්ථාව යටතේ එතුමාට කිසිම බලයක් නෑ පාර්ලිමේන්තුව විසිරුවන්න. මෙය නීති විරෝධී මැතිවරණයක්. පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට ගෙන ගිය නීති විරෝධී සටනම තමයි මේ. මේකෙනුත් ඔහු පරදිනවා. ලබා දුන් මැතිවරණය අවලංගු කරන තැනට පත්වීම ලංකාවේ පළමු වරට සිදුවෙයි.

    මේ ජනාධිපතිවරයා අපි එක්ක එදා එළියට බැස්සේ ජනාධිපති බලතල පාවිච්චි කරන්නේ නෑ කියලා. ඒ කියපු ජනාධිපතිවරයාම අද ව්‍යවස්ථාවේ නැති දේවලුත් කරනවා. අංශක 180කින් එතුමා කරකවාගෙන තියෙනවා. එතුමා අද පළිගන්නේ එතුමා පත්කරවපු අයගෙන්මයි. එතුමා පරාද කරන්න හදපු අයත් එක්කයි අද ඉන්නේ. මෙහෙම ජනාධිපතිවරයෙක් මුලු ලෝකයේම අපි අහලා නෑ. ඒකාධිපති ජනාධිපතිවරුවත් හතුරන් එක්ක එකතු වෙලා මිතුරන්ට පහර දීපු අවස්ථා නෑ. දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මැතිවරණයටත් අපි ලෑස්තියි. මැතිවරණය අවලංගු කරවන්නත් අපි ලෑස්තියි.

    අපි පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සංධානයක් හදනවා. අපි ඔහුගේ නියෝග සහ ඔහුව පරාද කරනවා. අද ප්‍රජාතන්ත්‍රවාදී සියලු දෙනා අපි එක්ක ඉන්නවා. අද වෙනකොට මේ රජය ජාත්‍යන්තරය පිළිගන්නේ නෑ. මේ පත් කිරීමේ ලෝකය පිළිගන්නේ නෑ. මේක 21 වැනි ශතවර්ෂය. අපිට ලෝකය නැතුව යන්න බෑ. මැතිවරණයකට මුදල් වෙන් කරලත් නෑ. මුදල් වෙන් කරන්න නම් පාර්ලිමේන්තුවෙන් කරන්න ඕනෑ. වෙනත් වැය ශීර්ෂවලින් ගන්නවා නම් පාර්ලිමේන්තුව නැතුව ගන්න බෑ.

    HTML:
    http://nethgossip.lk/article/32500?fbclid=IwAR11UharUtJlmB0K05zsYTXTBXGFvOzLGOpEoAvNYa-ln3G1ax2kEioYgYY

    ජෙප්පො හැපී..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    එකෙන්ම් මෙකෙන් හිටං පච වෙලාම යනවා
    රනිල්ට නැති ගෞරවයක් යු ඇණ් පී කාරයන්ගෙන් ලැබෙනවා,
    මහින්දට ඉතිං තිබ්බ ගෞරවෙ ටික ටික අඩුවෙවි හාල්පාරුවො ලංකරගත්තොත් ආයෙත්. ඔව් දැනටමත් ඒක කරගෙනනෙ ඉන්නෙ ?

    :lol:රනිල් හාමුට ගෞරව කරමු..
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    එකෙන්ම් මෙකෙන් හිටං පච වෙලාම යනවා
    රනිල්ට නැති ගෞරවයක් යු ඇණ් පී කාරයන්ගෙන් ලැබෙනවා,
    මහින්දට ඉතිං තිබ්බ ගෞරවෙ ටික ටික අඩුවෙවි හාල්පාරුවො ලංකරගත්තොත් ආයෙත්. ඔව් දැනටමත් ඒක කරගෙනනෙ ඉන්නෙ ?

    පුන්ච් ඡන්දෙදිත් ඔය වගේ පට්ට logic තිබුණා machan හැබැයි ඡන්දෙන් ඔප්පු වුණා මිනිස්සුන්ගෙ මතය මොකක්ද කියලා මම හිතුවෙ tv එකේ ,internet එකේ තිබුණ දේවල් දැකලා unp එක පට්ටම විදියට පළාත් පාලන ඡන්දෙ දිනාවි කියලා
    අපිට හිතුනට ඕක mrට issue එකක් කියලා ඇත්තටම එහෙම වෙන්නේ නැහැ බ්න්.ලංකාවේ ඡන්ද වැටෙන්න tv එකේවත් ,internet එකේවත් ඉන්න දේශපාලන විචාරකයන්ගේ අදහස් අනුව නෙමෙයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    ජනාධිපතිකමට ඉල්ලන්න ඉන්න මහත්වරු චන්දෙට ඉල්ලලා මංත්‍රී ආසනයක් වත් දින්නොත් නරක ද? ....හී හී
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    People are fedup with this "hijacking government gone-bad" episode. They have a sympathy for the UNP. Floating votes will teach these people a lesson.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    2014 අග මහින්දලාට විරුද්ධව තිබ්බ රැල්ල දැන් හොයන්නත් නැ unp හුත්තලා ප්‍රජාතන්ත්‍රවාදෙන්ම ගෙදර යාවි ජෙවිපි උන්ට ඉතින් ඇපත් නැ

    he he umbala wage Original Baiyo set eka nan Mahinda ta chande dei.

    Floating votes / Asadaraneta wiruddawa / Anukampawa ta ena chanda tika nan UNP. Muslim+Tamil 80% chanda UNP.