Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP Boys ලා & Girls ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="damith sa" data-source="post: 24944052" data-attributes="member: 169613"><p>UNP නම් නෙමෙයි චන්දෙ දෙන්නේ.හැබැයි මේ පොහොට්ටුවට චන්දෙ දුන්න වටිනා මිනිස්සුන්ගේ ගෞරවය නැති කරන්නේ මේ වගේ උන්මයි. උන්ගේ තියෙන්නේ අමුතුම මානසිකත්වයක්.තියෙන්නේ එක චන්දයයි.හැබැයි හැසිරෙන්නේ ගෝටබය ගේ CAMPAIGN එක කල වගේ.අනික්.තව ටිකක් හැසිරෙන්නේ රට ජාතිය බේරගන්න ආපු වීර කැප්පටිපොලලා වගේ. පන්සලක් ලගින් ගිහින් නැ අවරුදු ගානකින්. රට පනින්න විස APPLY කරලා ඉන්නේ. අනික් උන් දෙමලා,තම්බිය,සමනලයා,හොරා. තව එකෙක්ව යට කරලා දාන්න හදන්නේ චන්දයක් දුන්න පලියට. ඔහොම හැසිරෙන්න එපාලා මචන්.අපි රණ්ඩු උනාට උන් රණ්ඩු වෙන්නේ නැ.උන් එකට හොරකන් කරන්නේ.උබල හිතන පතන රට උබල හම්බෙයි හිතනවානම් දැනගනින් කව්රු අවත් මේ රට 3 BILLION USD නය වෙන්න ඕනි. ජරාව නාස්තිය නැති කරලා රට ගොඩ නගන්න ගියත් කාලයක් යනවා වැටිච්ච වලෙන් ගොඩ එන්න. එකට දෙකට තුනට බෙදිලා බැ බන්. ඒ ප්රශ්න විසදන්න ගියාම රට විනාස වෙලා ඉවරයි.නය වාරික දාන්න ඕනි හරියට බෝම්බ ගැහුවා,දෙමල මුස්ලිම් එක්ක මරාගත්ත කියල නැතුව. උන්ගේ දේශපාලන නායකයෝ වගේ ඒ මිනිස්සු ගැන හිතන්න එපා බන්. අන්තවදියෝ හැම තැනම ඉන්නවා.අපිත් අන්තවදියෝ එහෙම බැලුවොත්. උතුර දකුණ අතර ලොකුම වෙනස භාෂාව.මේ මිනිස්සුන්ට තමන්ගේ අයිතීන් ඉල්ලන්න බැ.රෝයල් වගේ ඉස්කෝල නැ. රජයේ රැකියාවක් ඉල්ලුම් කරන්න බැ.හොද දේවල් මුකුත් නැ උන්ට.උන්ගේ නායකයෝ දෙන්න දෙන්නෙත් නැ. අපේ අය දෙන්න උනන්දුත් නැ.ඉතින් ඒ මිනිස්සු තමන්ගේ නායකයට විතරක් අවනත වෙන එක මානුෂිය හැගීමක්. වහල් ගතිය උන්ගේ ඇගේම තියෙනවා. අපි වෙනුවෙන් කතා කරන්නේ මේ යකා විතරයි හිතනවා. ඕක මන් හොදටම අත් වින්ද ඔය දෙමල මිනිස්සු ඔක්කොම වගේ එන පාද යාත්රා ගිහින්. ඒ මිනිස්සු හරි සුන්දරයි.කුළු පගුයි.කන්න බොන්න නිදගත්තද බලනවා. සරලයි.හැබැයි කතා කරන්න අදහස් හුවමාරු කරන්න බැ. අඩු ගානේ රට ගැන ගැම්මෙන් හිටගන්න හිතන්න පොඩි ළමයෙක් ට බෑ.ජාතික ගිය තේරෙන්නේ නැ.පොඩි කාලේ ඉදන් දකින්නේ වෙනස්කම. ඔන්න ඔවයි රටේ තියෙන ප්රශ්න බන්. ඕව ගැන කතා නොකර ඔය මොන නායකයා පත් කලත් වැඩක් නැ.රටක් නැ. වෙනචන්දයක් දීපු උන් එක්ක හරි මරගත්තම මේක එතනමයි. මොක නැතත් උබේ කතාව ගැන කිව්වොත් ජනාදිපති තුමාට හදවතින් සුබ පතන මිනිස්සු ඉන්නවා. ගොඩක් උන් වගේ රටේ මිනිස්සු එක්ක මරාගන්න නෙමෙයි ඒ මිනිස්සු සුබ පතන්නේ. කව්රු ආවත් රටේ ජනාදිපති කියල හිතල. වැරදි හදාගෙන හදයි කියල අවංක අදහසින්. කාට චන්දෙ දුන්නත් එන්ඩ් ඔෆ් ද ඩේ මේ අපේ රට. අන්න එකයි වැදගත්.ගෝටබය හොද දෙයක් කරයි කියල මොන මතේ තිබ්බත් හිතනවා. හැබැයි උබල ඔය ගොඩක් උන් පතන හිතන පාලනය අවොත් හැමෝටම විදවන්න වෙනවා.</p></blockquote><p></p>
[QUOTE="damith sa, post: 24944052, member: 169613"] UNP නම් නෙමෙයි චන්දෙ දෙන්නේ.හැබැයි මේ පොහොට්ටුවට චන්දෙ දුන්න වටිනා මිනිස්සුන්ගේ ගෞරවය නැති කරන්නේ මේ වගේ උන්මයි. උන්ගේ තියෙන්නේ අමුතුම මානසිකත්වයක්.තියෙන්නේ එක චන්දයයි.හැබැයි හැසිරෙන්නේ ගෝටබය ගේ CAMPAIGN එක කල වගේ.අනික්.තව ටිකක් හැසිරෙන්නේ රට ජාතිය බේරගන්න ආපු වීර කැප්පටිපොලලා වගේ. පන්සලක් ලගින් ගිහින් නැ අවරුදු ගානකින්. රට පනින්න විස APPLY කරලා ඉන්නේ. අනික් උන් දෙමලා,තම්බිය,සමනලයා,හොරා. තව එකෙක්ව යට කරලා දාන්න හදන්නේ චන්දයක් දුන්න පලියට. ඔහොම හැසිරෙන්න එපාලා මචන්.අපි රණ්ඩු උනාට උන් රණ්ඩු වෙන්නේ නැ.උන් එකට හොරකන් කරන්නේ.උබල හිතන පතන රට උබල හම්බෙයි හිතනවානම් දැනගනින් කව්රු අවත් මේ රට 3 BILLION USD නය වෙන්න ඕනි. ජරාව නාස්තිය නැති කරලා රට ගොඩ නගන්න ගියත් කාලයක් යනවා වැටිච්ච වලෙන් ගොඩ එන්න. එකට දෙකට තුනට බෙදිලා බැ බන්. ඒ ප්රශ්න විසදන්න ගියාම රට විනාස වෙලා ඉවරයි.නය වාරික දාන්න ඕනි හරියට බෝම්බ ගැහුවා,දෙමල මුස්ලිම් එක්ක මරාගත්ත කියල නැතුව. උන්ගේ දේශපාලන නායකයෝ වගේ ඒ මිනිස්සු ගැන හිතන්න එපා බන්. අන්තවදියෝ හැම තැනම ඉන්නවා.අපිත් අන්තවදියෝ එහෙම බැලුවොත්. උතුර දකුණ අතර ලොකුම වෙනස භාෂාව.මේ මිනිස්සුන්ට තමන්ගේ අයිතීන් ඉල්ලන්න බැ.රෝයල් වගේ ඉස්කෝල නැ. රජයේ රැකියාවක් ඉල්ලුම් කරන්න බැ.හොද දේවල් මුකුත් නැ උන්ට.උන්ගේ නායකයෝ දෙන්න දෙන්නෙත් නැ. අපේ අය දෙන්න උනන්දුත් නැ.ඉතින් ඒ මිනිස්සු තමන්ගේ නායකයට විතරක් අවනත වෙන එක මානුෂිය හැගීමක්. වහල් ගතිය උන්ගේ ඇගේම තියෙනවා. අපි වෙනුවෙන් කතා කරන්නේ මේ යකා විතරයි හිතනවා. ඕක මන් හොදටම අත් වින්ද ඔය දෙමල මිනිස්සු ඔක්කොම වගේ එන පාද යාත්රා ගිහින්. ඒ මිනිස්සු හරි සුන්දරයි.කුළු පගුයි.කන්න බොන්න නිදගත්තද බලනවා. සරලයි.හැබැයි කතා කරන්න අදහස් හුවමාරු කරන්න බැ. අඩු ගානේ රට ගැන ගැම්මෙන් හිටගන්න හිතන්න පොඩි ළමයෙක් ට බෑ.ජාතික ගිය තේරෙන්නේ නැ.පොඩි කාලේ ඉදන් දකින්නේ වෙනස්කම. ඔන්න ඔවයි රටේ තියෙන ප්රශ්න බන්. ඕව ගැන කතා නොකර ඔය මොන නායකයා පත් කලත් වැඩක් නැ.රටක් නැ. වෙනචන්දයක් දීපු උන් එක්ක හරි මරගත්තම මේක එතනමයි. මොක නැතත් උබේ කතාව ගැන කිව්වොත් ජනාදිපති තුමාට හදවතින් සුබ පතන මිනිස්සු ඉන්නවා. ගොඩක් උන් වගේ රටේ මිනිස්සු එක්ක මරාගන්න නෙමෙයි ඒ මිනිස්සු සුබ පතන්නේ. කව්රු ආවත් රටේ ජනාදිපති කියල හිතල. වැරදි හදාගෙන හදයි කියල අවංක අදහසින්. කාට චන්දෙ දුන්නත් එන්ඩ් ඔෆ් ද ඩේ මේ අපේ රට. අන්න එකයි වැදගත්.ගෝටබය හොද දෙයක් කරයි කියල මොන මතේ තිබ්බත් හිතනවා. හැබැයි උබල ඔය ගොඩක් උන් පතන හිතන පාලනය අවොත් හැමෝටම විදවන්න වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom